IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ප්‍රතාපසිංහ ඉල්ලා අස්වෙයි

දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී ඩබ්ලිව්  ප්‍රතාපසිංහ පළාත් සභාවෙන් ඉල්ලා අස්විය.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වු ඔහු අසු වු හේතුව දැනගන්නට නැත.

පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා ඇත්තේ ජනාධිපතිතුමන්  තමාට විශේෂ කාර්යක් භාර දී ඇති නිසාවෙන් තමා ඉවත් වන බවයි.ඒ කාරණය කුමක්දැයි ඔහු පවසා නැත.



අදහස් (0)

ප්‍රතාපසිංහ ඉල්ලා අස්වෙයි

සුරංග Tuesday, 24 December 2013 02:30 PM

ලොකු තැනක් දෙනව ඇති.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:34 PM

විශේෂ කාර්ය බලකායේ හිටපු නිසා විශේෂ කාර්යයක් දෙන්න ඇති.(නදී)

:       0       0

ඡානක Tuesday, 24 December 2013 04:20 PM

අච්චු ගහනවා කිව්වේ මොනවද? (නදී)

:       0       0

නැනි Wednesday, 25 December 2013 12:42 PM

අය වැය ඉවරද ? (නදී)

:       0       0

කුසුමාවතී Tuesday, 24 December 2013 05:06 PM

විශ්‍රාම ගත්තටපස්සේ නම්බුපිටින් ගෙදරටවෙලා හිටියනම් ඉවරයි නේ (අ)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:27 PM

අගමැති කම නම් එහෙම දෙන්ඩ බැහැනේ.(නදී)

:       0       0

මංජුල Tuesday, 24 December 2013 05:37 PM

දකුණේ ආණ්ඩුකාරයා වෙයිද ? (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:14 PM

දක්ෂයා, ඕකට වඩා ලොකු පුටුවක් ෂුවර් ඇති.(නදී)

:       0       0

සලීම් Tuesday, 24 December 2013 11:29 PM

අපේ පලාතේ හිටපු දක්ෂ නිළධාරියෙක් ආරක්සක කටයුතු සම්බන්ද තනතුරක්ම ලැබේවා! (අ)

:       0       0

ධම්ම Tuesday, 24 December 2013 01:21 PM

බැංකුවේ කාර්යක් භාර දෙන්න ඇති පළපුරුදු නිලධාරියෙක් නිසා.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 01:25 PM

හිටියත් තව එක මාසයයිනෙ . පළාත් සභාව ජනවාරියේ විසුරුවනවා.(නදී)

:       0       0

ඡානක Tuesday, 24 December 2013 01:44 PM

මොකද්ද දැන් නැහැ ඒ විශේෂ කාර්ය.(නදී)

:       0       0

ෂේන් Tuesday, 24 December 2013 02:02 PM

සුවර් එකටම අච්චු ගහන කාර්ය භාරයක් වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 607 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 584 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 830 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1071 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site