IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ප්‍රතිඵල පමාවෙන් භාරත ශිෂ්‍යත්ව නැතිවේ?

උසස් පෙළ විභාග ප්‍රතිඵල පමා කිරීම නිසා සිසුන්ට නේරු, රජිව් ගාන්ධි ඇතුළු ශිෂ්‍යත්ව කිහිපයකට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

පසුගිය වසරේ අගෝස්තුවේ පැවැති ඡන්දය නිසා විභාගය අවසන්වීමට ප්‍රමාද වුවත් ප්‍රතිඵල ජනවාරි තුන් වැනිදා වන විට නිකුත් කළ බවත්, මෙවර තාක්ෂණික විෂයට වැඩි සිසුන් ප්‍රමාණයක් පෙනී සිටීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම පමා වන බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

විෂයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව ඔවුන් විභාගයට අයදුම් කරන අවස්ථාවේ විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වන බව ද, එනිසා කල් ඇතිව නිසි ක්‍රමවේදයක් සකස් කර තබා ගැනීමට අවස්ථාව තිබුණු බව ද කියන ස්ටාලින් මහතා ප්‍රතිඵල ප්‍රමාදය නිසා සිසුන් පීඩාවට පත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වග කිව යුතු බව ද සඳහන් කරයි.

2015 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම් ආරම්භ වී ඇති බවත්, තමන් අපේක්ෂා කළ  පාඨමාලා සඳහා තේරී පත් නොවූ සිසුන් අනෙකුත් පාඨමාලා සඳහා අයදුම් කිරීමට පෙර දෙවැනි වර ප්‍රතිඵල එන තුරු බලා සිටින බව ද,   මෙවර හොඳ ප්‍රතිඵල අත්කරගෙන ඇත්නම් ප්‍රධාන විෂය ධාරා ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඔවුන් සූදානමින් සිටින බව ද, එසේ හෙයින් ප්‍රතිඵල පමා වීම නිසා දෙවැනි වර විභාගයට පෙනී සිටි සිසුන්ට ද දැඩි අසාධාරණයක් වී ඇතැයි ද ස්ටාලින් මහතා කියයි.

 



අදහස් (0)

ප්‍රතිඵල පමාවෙන් භාරත ශිෂ්‍යත්ව නැතිවේ?

ගාමිණි Wednesday, 28 December 2016 03:21 AM

අපේ රටේ ළමයින්ගේ වටිනා ජිවිත කාලයෙන් අවුරුදු දෙකක් අපතේ යනවා මේ විභාග ක්‍රමය නිසා. ලන්ඩන් උසස්පෙළ කරන ළමයි ගොඩ! ලෝකල් අයට මඩ!(නි)

:       0       0

ආර්.එම්.ආර්. දියඇලගෙදර Wednesday, 28 December 2016 03:52 AM

තාක්ෂණය කෙතරම් දියුණුවුවත් එම වේගයට අප රටේ ඵලදායිතාවය ඉහළනැංවීමට එය යොදාගැනීමට නොහැකිවීමෙන් අධ්‍යාපන අංශයේ පමණක් නොව අනෙකත් අංශවලද ඉතා මන්දගාමීබවක් දක්නට ලැබීම ඉතා කණගාටුදායකය. නිසි අධ්‍යාපනය ලැබීමට සුදුසු කාලය තුළ දරුවන්ට ඒ සඳහා යොමුවිමට නොහැකිවීමෙන් එම දරුවන්ගේ වටිනා කාලය අපතේ යැවීම රටේ සංවර්ධනයට මහත් බාධාවකි. ප්‍රතිඵල ප්‍රමාදවිමට හේතුව ලෙස පෙන්වාදී ඇත්තේ අලුතින් හඳුන්වාදුන් තාක්ෂණ විෂයට අදාලළ ලකුණු ලැබීමේ ප්‍රමාදයක් බව මාධ්‍යයන්හි සඳහන් වුවද ඊට පූර්ව සූදානමන් නොමැතිවීමේ වගකීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් ලෙසයි අප දකින්නේ. (නි)

:       0       0

ආර්නෝල්ඩ් Tuesday, 27 December 2016 02:45 PM

පුදුම විදියට ප්‍රතිඵල ප්‍රමදයි. මේවා ගැන බලන්න කවුරුවත් නැහැ (නි)

:       0       0

අශාන් Tuesday, 27 December 2016 09:44 PM

මෙය සම්පුර්ණයෙන් වැරදි වැඩක්. මේ ළමයින්ට විභාගය දෙපාරක් කරන්න දෙනවා නම් පාඨමාලාව වෙනස් කරන්නත් අවසර දියයුතුයි. (නි)

:       0       0

ප්‍රේම්නාත් Tuesday, 27 December 2016 09:46 PM

මේ රටේ කවදද වෙලාවට වැඩක් කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 202 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1044 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 551 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3450 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2572 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4582 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site