උසස් පෙළ විභාග ප්‍රතිඵල විකෘති කර ඇතැයි ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර නිකුත් කරන්නැයි ද ඉල්ලමින් කුරුණෑගල ද මාතර ද අද (30) උද්ඝෝෂණ පැවැත්විණි. රුහුණු සරසවි සිසු එකමුතුව මාතර බස් නැවැතුම්පොළ ඉදිරිපිට ද පාසල් සිරැකීමේ ජනතා ව්‍යාපාරය මාතර බෝධිය අසල සහ කුරුණෑගල ද උද්ඝෝෂණ පැවැත්වීය. [caption id="attachment_19957" align="alignnone" width="500" caption="කුරුණෑගල ඔරලෝසු කණුව අසල"][/caption]
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රතිඵල විකෘති කළැයි තැන තැන උද්ඝෝෂණ
ජානක Friday, 30 December 2011 05:47 PM
ඇමතිතුමා හැම තැනදිම ඔහොමයි නේද?
ගාල්ලේ සමන් Friday, 30 December 2011 06:40 PM
මොකටද ඔය බොරැ උද්ඝෝෂණ? ඕක සුලුම සුලු දෙයක්‍ෙන්. ළමයි ලක්ෂ හතරක් විතර විභාගේ කරන කොට ඔය වාගේ පොඩි වැරදීම් වෙන්නේ නැද්ද?
ධර්මපාල හිමි Friday, 30 December 2011 07:23 PM
උසස් පෙළ විභාග ප්‍රතිඵලවත් හරියට දෙන්න බැහැ.
අසංක Saturday, 31 December 2011 11:07 AM
තමන්ගේ ළමයට ඔහොම උනානම් පොඩි පොඩි වැරදි වෙන්නේ නැ. තමන්ට වෙනකම් ගානක් නැ මේ රටේ මිනිස්සුන්ට
සමන් ප්‍රදීප් Saturday, 31 December 2011 03:34 PM
පොඩි වැරදීමක් වෙන්ඩ බැහැ. මොකද විභාග දෙපාර්ථමේන්තුව කියන්නේ හැමෝම විශ්වාස කරන තැනක්.
බුද්ධික Saturday, 31 December 2011 06:01 PM
ඇයි සමන් එහෙම කියන්නේ? පොඩි වැරදින් වුණු දේ පොඩි නැහැ නේද?
ශාලිකා Saturday, 31 December 2011 06:56 PM
මේක ළමයි පරිසකගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක රටේම ප්‍රශ්නයක්. මේ තරම් වැරැද්දකුත් ගණන් නොගන්නවා නම් තව මොන කතාද?
කොළඹ අනුරාධ Saturday, 31 December 2011 07:04 PM
මටත් අසාධාරණයක් වුණා.