උසස් පෙළ විභාග ප්‍රතිඵල විකෘති කර ඇතැයි ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර නිකුත් කරන්නැයි ද ඉල්ලමින් කුරුණෑගල ද මාතර ද අද (30) උද්ඝෝෂණ පැවැත්විණි. රුහුණු සරසවි සිසු එකමුතුව මාතර බස් නැවැතුම්පොළ ඉදිරිපිට ද පාසල් සිරැකීමේ ජනතා ව්‍යාපාරය මාතර බෝධිය අසල සහ කුරුණෑගල ද උද්ඝෝෂණ පැවැත්වීය. [caption id="attachment_19957" align="alignnone" width="500" caption="කුරුණෑගල ඔරලෝසු කණුව අසල"][/caption]
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ප්‍රතිඵල විකෘති කළැයි තැන තැන උද්ඝෝෂණ
ජානක Friday, 30 December 2011 05:47 PM
ඇමතිතුමා හැම තැනදිම ඔහොමයි නේද?
ගාල්ලේ සමන් Friday, 30 December 2011 06:40 PM
මොකටද ඔය බොරැ උද්ඝෝෂණ? ඕක සුලුම සුලු දෙයක්‍ෙන්. ළමයි ලක්ෂ හතරක් විතර විභාගේ කරන කොට ඔය වාගේ පොඩි වැරදීම් වෙන්නේ නැද්ද?
ධර්මපාල හිමි Friday, 30 December 2011 07:23 PM
උසස් පෙළ විභාග ප්‍රතිඵලවත් හරියට දෙන්න බැහැ.
අසංක Saturday, 31 December 2011 11:07 AM
තමන්ගේ ළමයට ඔහොම උනානම් පොඩි පොඩි වැරදි වෙන්නේ නැ. තමන්ට වෙනකම් ගානක් නැ මේ රටේ මිනිස්සුන්ට
සමන් ප්‍රදීප් Saturday, 31 December 2011 03:34 PM
පොඩි වැරදීමක් වෙන්ඩ බැහැ. මොකද විභාග දෙපාර්ථමේන්තුව කියන්නේ හැමෝම විශ්වාස කරන තැනක්.
බුද්ධික Saturday, 31 December 2011 06:01 PM
ඇයි සමන් එහෙම කියන්නේ? පොඩි වැරදින් වුණු දේ පොඩි නැහැ නේද?
ශාලිකා Saturday, 31 December 2011 06:56 PM
මේක ළමයි පරිසකගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක රටේම ප්‍රශ්නයක්. මේ තරම් වැරැද්දකුත් ගණන් නොගන්නවා නම් තව මොන කතාද?
කොළඹ අනුරාධ Saturday, 31 December 2011 07:04 PM
මටත් අසාධාරණයක් වුණා.