IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙවරත් උත්කර්ෂවත් ලෙස පසුගිය සතිය පුරා  පැවැත්විණ.

නොකඩවා පස් වසරක් එළි දැක් වුණ දර්ශනීය පහන් කුඩුව වෙනුවට චන්ද්‍රදාස හේවගේ මහතාගේ මුලිකත්වයෙන් හා විශාල පිරිසකගෙන් යුත් ස්වෙච්ඡා කණ්ඩායමක්  අතින් මෙවර නිර්මාණය වූයේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා පිළිබිඹු කෙරෙන දර්ශනීය වෙසක් තොරණකි.

පළමු වතාවට ප්‍රදර්ශනය වුණ  තොරණ ලංකික හා ලංකා නොවන ලොකු පොඩි සියලු දෙනාට අලුත් අත්දැකීමක් විය.

සම්ප්‍රදායෙන් එපිටට ගිය නවීන තාක්ෂණය තොරණ නිර්මාණය සදහා යොදා ගෙන තිබිණි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රදා සංගනායක ශ්‍රී සෝභීත හිමියන් ඇතුළු ආරාධිත භික්ෂුන් වහන්සේලාගේ හා පර්ත් ශ්‍රී ලංකික ප්‍රජාව ඊට එක් වූහ.

  දෙදිනක්  පෙහෙවස් සමන්දන් වීමේ වැඩසටහන හා දහම් පාසලේ දරු දැරියන්ගේ හා දෙමව්පියන්ගේ වෙසක් බැති ගී ගායනා  රොහාන් ජයවර්ධනයන්ගේ සංගීතයෙන් බුද්ධාලම්භන ප්‍රීතිය දෙගණ තෙගුණ කෙළේය.

සුපුරුදු දන්සල මෙවරද දෙදිනක් පුරා  පැවැතිනි.  ඊට විහාරස්ථාන දහම් පාසලේ හා පර්ත් තරුණ කැලගේ නොමසුරු අනුග්‍රහය ලැබිණි.

 

 

 



අදහස් (0)

පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි

කෙවින් Monday, 03 June 2013 12:00 PM

ලෝකේ තියන හොදම රටක් මේක. නමුත් අපට පුළුවන් මේ රටවල් අභිබවා යන්න. රටේ අවාසනාවට හොද පාලකයෝ බිහිවෙන්නේ නැහැ. දැන් විදුලි බිල අනුව තොරණ් බලන්න ලංකාවේ බැරි නිසා අපි පර්ත් නුවර ගිහින් වෙසක් බලමු.(නදී)

:       0       0

අමරා Tuesday, 04 June 2013 03:11 AM

කෙවින් ඔබ හරි. ඔබ සැම අපි සාදරයෙන් පිළිගනිමු. ලයිට් බිල ලංකාවේ වගේ වැඩි වුණත් අපි ඔබලාට නොමිලයේ පර්ත් වෙසක් සිරි පෙන්වන්නම් (නි)

:       0       0

රවී බණ්ඩාර Monday, 03 June 2013 12:02 PM

අනේ සාදු ! සාදු ! (ස)

:       0       0

රවිනේ Tuesday, 04 June 2013 04:30 AM

තොරණ හදල තියෙන්නේ ඩිජිටල් පින්තුරවලින්ද? හරිම ලස්සනයි. මෙය නිර්මාණය කරපු කණ්ඩායමටත් බලන අපිටත් ඇතිවන සතුට කියා නිම කළ නොහැකියි. නියම වෙසක් අසිරිය මේක තමයි. සාදු සාදු!!! (නි)

:       0       0

සුජානි Monday, 03 June 2013 05:15 PM

කෙවින්, ඔබ විතරක් නොවෙයි හැම දෙනාම කියන්නේ පාලකයන්ගේ වැරදි. නමුත් ඒ අය තම කැමැත්තෙන්ම ගිහිල්ලා නොවෙයිනේ. ඡන්දය දුන්නේ කවූද? අපිමනේ. එනිසා මින් ඉදිරියටවත් හොද පාලකයන් පත් කරන්න හැම දෙනාම වගබලා ගනිමු නේද? (නි)

:       0       0

මහේෂ් Wednesday, 05 June 2013 04:48 PM

නමුත් පාලකයන් අපට රට බේරලා දුන්නා.ඒ දෙය මතක තිබීම ඉතා වැදගත්. අපි කලගුණ දන්නා මිනිසුන් වෙමු. (නි)

:       0       0

අනුරාධ. Monday, 03 June 2013 05:37 PM

ශ්‍රී සම්බුදු දහම කෙදිනක හෝ ලොව සෑම සියලුදෙනාටම අවබෝධ වී දසදෙස බැබලේවා!සාදු! සාදු!! සාදු!!! (ත)

:       0       0

අමරා Tuesday, 04 June 2013 07:41 AM

නැහැ සුජානි, කෙවින්ට පර්ත් එන්න දෙන්න. ඒ සල්ලිත් මිහින් ලංකා හෝ එයාර් ලංකා එකට ගියා කියන්නේ ලංකාවටම නේ හොඳ. අපේ දන්සැලෙන් නොමිලේ කෑම දෙනවා නේ (නි)

:       0       0

චන්දා Monday, 03 June 2013 01:07 PM

සාදු ! සාදු !(නදී)

:       0       0

චානක පුෂ්ප කුමාර Monday, 03 June 2013 01:08 PM

බුදු දහම ගැන ලෝකයටම කියලදෙන්න මේවා හොඳම වැඩ. සෞදිය සහ මැද පෙරදිගටත් මේවා කියල දෙන්න පුලුවන්නම් ඉතා හොඳයි.(නදී)

:       0       0

සුජීව Monday, 03 June 2013 01:23 PM

පර්ත් නුවර, සියලුම ශ්‍රී ලංකික ජනතා වට මගේ තුති. ඔබ සියලුම දෙනා මගේ රටට වාසනාවක්.. (ස)

:       0       0

සුධීර Monday, 03 June 2013 02:05 PM

සල්පිලක් එහෙමත් තිබුනද.... (නි)

:       0       0

සුභා Monday, 03 June 2013 02:10 PM

ලෝකේ කොහේ තිබ්බත් ලස්සනදේ ලස්සනයි (දී)

:       0       0

දිමුතු Saturday, 08 June 2013 10:57 AM

ඇත්තටම ලස්සනයි

:       0       0

දර්ශනී Wednesday, 05 June 2013 07:24 PM

හුගක් ලස්සනයි (නි)

:       0       0

කුමාරි Tuesday, 04 June 2013 10:42 AM

හුගක් ලස්සනයි. තොරණ හදල තියෙන්නේ මොනවා වලින්ද? හරිම ලස්සනයි. මේක නිර්මාණය කරේ කව්ද? කියල හිතාගන්න බැහැ. ඒක නිර්මාණය කරපු කණ්ඩායමට ස්තුතියි. අපට ඇතිවන සතුට කියා නිම කල නොහැකිය. ශ්‍රී ලංකාවෙන්ම අපි දෙවෙනියට දැකපු හොදම තොරණ මේක තමයි. සාදු සාදු!!!.(නදී)

:       0       0

අනුර Monday, 03 June 2013 02:58 PM

බලන්න කොයි තරම් අගනේද කියලා? (නි)

:       0       0

ශශීමාල් Monday, 03 June 2013 03:47 PM

ඕස්ට්‍රේලියාවේ මෙම ශ්‍රී ලාංකිය ජනතාවට අපගේ ප්‍රණාමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 43 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 93 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 119 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 99 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 298 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 333 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site