IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


පර්ත් පත්තිරිප්පුවෙන් සෙත් පිරිත්

බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික සැදෑවතුන්ගේ සහභාගීත්වයෙන් 15වැනි වරටත් උත්සවත්ශ‍්‍රීයෙන් 2014    නව වසර මූලික කැරගෙන ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරයේ පත්තිරිප්පු හැඩයට නිර්මාණය කරනලද,    අලංකාර පිරිත් මණ්ඩපයේ සිට, සියලු ලෝවැසියන්ට සෙත්පතා ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන    සංඝනායක සහ පර්ත් ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිරිත් දේශනයක් පැවැත්විණී.    

මලයාසියාවේ ප‍්‍රධාන සංඝනායක මලක්කාවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අලුබෝමුල්ලේ රතනසිරි, අමරපුර නිකායේ    ප‍්‍රධාන අධිකරණ සංඝනායක රත්මලාන පුෂ්පාරාම විහාරාධිපති රත්මලානේ සුනීත, පානදුර වලාන විජය සෞගත    පිරිවෙන් විහාරාධිපති පානදුරේ විජිතනන්ද නාහිමි ද වහන්සේලාමෙන්ම, එල්ලාවල ධම්මවංශ, එල්ලාවල තිලකවංශ,    මඩුගස්තලාවේ පක්‍දාරතන සහ පර්ත් විහාරවාසී පල්ලේවෙල විසුද්ධවංශ යන හිමිවරුද මෙම පිංකමට    වැඩම කළහ.

චීන ජාතිකයින් අශ්වයාගේ වසර ලෙස හදුන්වන 2014 වසරේ උදාවත් සමගම ඔස්ටේ‍්‍රලියාවේ ලාංකීය එකමුතුවේ  දහසකටත් අධික ශ‍්‍රී ලාංකිය සැදෑවතුන් මෙම පිංකමට එක් වුහ. මෙම    පිරිත් මණ්ඩපය චන්ද්‍රදාස හේවගේ මහතාගේ ඉදි කැරිණි.    

\

 



අදහස් (0)

පර්ත් පත්තිරිප්පුවෙන් සෙත් පිරිත්

පාලි Thursday, 02 January 2014 04:39 PM

මෙවන් දසුන් දැකීමත් වාසනාවක්. සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 28 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 144 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 87 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 71 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 181 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 1027 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1605 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site