බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පිංකම 12 වැනි දා පැවැත්විණි. විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සිරි සෝභිත නාහිමි ද පල්ලේවෙල විසුද්ධවංශ, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ අනුරාධපුර කුට්ටම්පොකුණ විහාරයේ කිව්තලාවේ සමිත, තන්තිරිමලේ පුරාණ විහාරයේ මාද ඔයාමඩුවේ පඤ්ඤාසාර, පරණ හල්මිල්ලෑවේ සෝමානන්ද හිමිවරු වස් විසූහ.
පර්ත් දහම් පාසලේ සිසු ගුරුවරු හා මව්පියෝ කඨින සිවුරු පූජාව කළහ. පර්ත් නුවර බෞද්ධ පිරිස්, දහකට අධික පිරිසක් බුරුම හා කාම්බෝජ හිමිවරු මේ අවස්ථාවට එක් ව සිටියහ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පර්ත් පන්සලේ කඨින පිංකම
චන්දන Tuesday, 14 October 2014 01:01 PM
ධම්ම , ඔස්ට්‍ර්ලියාවේ බොහොමයක් ලංකාවේ පන්සල් වල සිංහල විෂයක් ලෙස දරුවන්ට උගන්වනවා. දෙමාපියන් හරිම උනන්දුයි ඒ ගැන. (හේ)
දිල්හානී Tuesday, 14 October 2014 02:26 PM
මෙවැනි බෞද්ධ පින්කම්වල විශේෂයෙන්ම බටහිර රටක සිට නියැලෙන විට දැනෙන ප්‍රීතිය අති මහත්. විශේෂයෙන්ම අපේ දහම් පාසලේ දරුවන් තුල ශ්‍රද්ධාව සහ බෞද්ධ දරුවෙකු තුල තිබිය යුතු හැදියාව මෙවැනි වැඩසටහන් තුලින් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමු. (හේ)
චමින්ද Wednesday, 15 October 2014 07:50 PM
ධම්ම, සමහර අපේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ විභාගයටත් සිංහල භාෂාව විෂයක් හැටියට කරනවා. (නි)
ධම්ම Tuesday, 14 October 2014 11:58 AM
මේ දරුවෝ සිංහල හොඳට දන්නවා නම් මට සතුටුයි. (හේ)