(අරුණ ජයවර්ධන පර්ත් නුවර සිට) ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව රිද්ම රැය නම් ප‍්‍රසංගයක් වාර්ෂිකව පවත්වා ලැබෙන මුදලින් ශ්‍රී ලාංකාවේ දුෂ්කර පාසල් වලට උපකාර කිරීමට වැඩ සටහනක් අරඹා ඇත. යුද සමයේ තර්ජනයට ලක්වූ වැලිඔය ඇතාවැටුණු වැව මහා විද්‍යාලයට පානීය ජල පහසුවද, ගුරු නිවාස හතරක්ද වැසිකිලි කැසිකිලිද, විද්‍යාගාරද අලූත්වැඩියා කළ බව පර්ත් නුවර ශ්‍රී ලංකා එකමුතුව කියයි. මීට වැයවු මුදල රුපියල් ලක්‍ෂ 15කට අධික බවත් විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙන්ද, මව්පියන්ගෙන්ද මිල්රෝයි ප‍්‍රනාන්දු මහතාගෙන් ලැබුණු සහය අගය කරන බවත් එම එකමුතුව පවසයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පර්ත් රිද්ම රැයෙන් ඇතා වැටුණු වැව ගොඩගනී
පසන් Tuesday, 11 September 2012 10:56 AM
යුද්ධ්‍ය නිසා ගොඩක් පීඩාවට පත්වූ මිනිසුන් සහ ළමයින් සිටින මේ වගේ පළාතකට මේ කරපු සේවය උතුම් සත් ක්‍රියාවක්..!!(නු)
ජයනි Tuesday, 11 September 2012 03:46 PM
මේ වැඩේ නම් හැමෝටම ආදර්ශයක් (නි)
කසුන් Tuesday, 28 August 2012 05:28 PM
අයියෝ සල්ලි කියුවලු
සහන් Tuesday, 11 September 2012 12:45 AM
මතකද , යුද්ධය කාලේ මේ පාසලට කිවුවේ මෝටාර් ඉස්කෝලේ කියලා. දැන් කොච්චර වෙනස් වෙලාද? (නි)