IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පිරිත හිමිනම බේරයි

බෞද්ධ ආරක්ෂණ පදනමේ පානදුර ශාඛාවේ විධායක අධ්‍යක්ෂ දෙහිවල පියනන්ද හිමි වැඩ සිටින වාද්දූව නල්ලූරුව අභිනවාරාම විහාරස්ථානයට අද අලුයම කඩා වැදුණු පිරිසක් එහි දේපළවලට අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි. විහාරයේ වැඩකර 47 හැවිරිදි පුද්ගලයකුට යකඩ පොලු රැගෙන පැමිණි පිරිස පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කර ඇත. මැරයන් පැමිණ තමා කොහේදැයි සොයා ඇති බවත්, ඒ වන විට තමන්වහන්සේ පිරිතකට වැඩ සිටි නිසා ජීවිතය බේරුණු බවත්, පසුගිය 21 වැනිදා පැවති විරෝධතාවය හේතුවෙන් අන්තවාදීන් පිරිසක් විසින් මෙය සිදුකරන්නට ඇති බවත් දෙහිවල පියනන්ද හිමියෝ කියති.



අදහස් (0)

පිරිත හිමිනම බේරයි

අසන්ක Saturday, 27 October 2012 03:54 PM

කාගේ වැඩක්ද

:       0       0

අත්තනායක බණ්ඩාර Sunday, 28 October 2012 10:24 AM

ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ එක්කෝටි හතලිස් දෙලක්ෂයක් ඉන්නවා. ඔවුන්ගෙන් ලක්ෂයකට එකෙක්වත් නැහැ බෞද්ධයෙකු සතු ගුණාංග ඇති අය. ඉතින් කොහොමද පන්සලක් , හිමිනමක් රකින්නේ? මුලින්ම පන්සිල් රකින බෞද්ධයෙකු වෙලා, බෞද්ධාගම ගැන කතාකළ යුතුයි. උප්පැන්න සහතිකේට විතරක් බෞද්ධ වුණාට බෞද්ධාගම රැකෙන්නේ නැහැ. ඉස්සෙල්ලා පන්සිල් රැකපල්ලා. (නි)

:       0       0

ජනිත Saturday, 27 October 2012 04:38 PM

බලාගෙන අද පකිස්ථානේ අෆ්ගනිස්ථානේ වගේ රටවල් දුක් විදිනේනේ එදා බෞධයනට කරපු හරිහැර නිසානේ. ඒ හින්ද කවුරු වුණත් බුද්ධ චීවරයට අත තියන්න කලින් දෙපාරක් හිතුවෙත් නම් හොදයි (අ)

:       0       0

නිරෝෂාන් දිසානායක රියාද් නුවර සිට​ Saturday, 27 October 2012 04:32 PM

ඔන්න බංගලාදේශයේ දාපු සෙල්ලම් මෙහෙත් දාන්නයි කට්ටිය සැරසෙන්නේ මෙහෙම ගියොත් අපේ මවුබිමට මොනවයින් මොනවා වෙයිද මන්දා බෞද්ධයන් සියළු දෙනාම මේ තිරිසන් ක්‍රියාවලට විරුද්ධව නැගී සිටීමට කාළය එලඹ ඇත​. (අ)

:       0       0

කුමාර Sunday, 28 October 2012 11:27 AM

මොහොමඩ් නලීම්, මොකද හිතුවද මේක මුස්ලිම් රටක් කියලා? (නි)

:       0       0

අරවින්ද Sunday, 28 October 2012 11:29 AM

මොහොමඩ් තලීම්, ජාතිය ආගම අනුව නොව ලාංකිකයෙක් ලෙස හිතන්න. බුද්ධාගමට අනතුරක් වුණොත් විදින්න වෙන ප්‍රතිඵලය ඔබ සිතනවාට වැඩ දරුණු විය හැකියි. (නි)

:       0       0

හර්ෂණ Sunday, 28 October 2012 11:50 AM

මොහොමඩ් නලීම්, පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන ඉන්න. (නි)

:       0       0

කුමාර Saturday, 27 October 2012 10:47 AM

ජීවිත පරදුවෙන් වැඩ කරන අප හිමි රැක ගනිමු..!(නු)

:       0       0

රෝෂි Saturday, 27 October 2012 10:37 AM

අනේ අනිච්චං...!(නු)

:       0       0

නාලක Saturday, 27 October 2012 06:38 PM

Den Lankawath Bangalideshaya wela දැන් ලංකාවත් බංගලිදේශයක් වෙලා (අ)

:       0       0

චන්ද්‍රා Saturday, 27 October 2012 10:45 AM

ඉක්මනින් මේ පිරිස සොයා අත්අඩංගුවට ගත යුතුයි..!(නු)

:       0       0

සතිෂ් Saturday, 27 October 2012 10:56 AM

බෞද්ධ රටේ බෞද්ධයන්ට තැනක් නැති වේගනයි යන්නේ.. සියළුම බෞද්ධයන් එකට එකතු විය යුතු කාලය ඇවිල්ලා..!(නු)

:       0       0

ෂෙරීෆ් Sunday, 28 October 2012 12:15 PM

ජනිත, ලංකාවෙ අය පුදුම විදියට සැප විදින්නේ. ලංකාවේ බෞද්ධයින් විතරයි ආගම හරියටම පිළිපදින්නේ. (නි)

:       0       0

වරුණ Saturday, 27 October 2012 11:08 AM

අනිවාර්යයෙන්ම දේශපාලනික බලපෑමකුත් ඇති..!(නු)

:       0       0

මනුජ Saturday, 27 October 2012 11:11 AM

මෙනවද මෙ අහන්නෙ ..? ලන්කාවෙ හැම තැනින්ම.. ලෝකෙන් උතුම් රට ලංකාව ද දැන්....?(නු)

:       0       0

ජෝන් සීනා Saturday, 27 October 2012 11:29 AM

අනිවාර්යයෙන්ම අන්‍යාගමික වැඩක්...!(නු)

:       0       0

චාමර Saturday, 27 October 2012 11:26 AM

අපේ රටේ ජාතික ප්‍රශ්නයට හේතුව මේ රටේ සිංහල බෞද්ධ පදනමය් කියල පහුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පුවත්පතකට කියල තිබුන , ඒ වගෙ අය එවැනි අදහස් දරද්දී මේ වගෙ සිදුවීම් සිද්දවීම පුදුම වෙන්න දෙයක් නැහැ.(නු)

:       0       0

අමිල ගමගේ Saturday, 27 October 2012 11:27 AM

බුදු දහමට තියෙන කෙනෙහෙලිකම්....මෙහෙම ගියත් අපිට අපේ රටත් නැතුව යනවා...බෞද්ධයෝ පෙල ගැසිය යුතු කාලය...(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 11:46 AM

දැන් නම් පැහැදිළියි මොන පැත්තෙන් හරි ලංකාව ආශ්චර්යය කරා ළගා වෙන බව..!(නු)

:       0       0

හර්ෂණ Saturday, 27 October 2012 11:46 AM

බංගලාදේශයේ දන්න වැඩමෙහෙ දාන්න ආවොත් නම් වැඩ වරදිනවා හොදද?(නු)

:       0       0

අනිල් Sunday, 28 October 2012 01:31 PM

පාලකයනි, එනපොට එතරම් හොදමදි බව පසුගිය සිදුවිම් වලින් මැනවින් තේරුම් යනවා. රටේ ආගම්වාදී ඛේදවාචකයක් මතුවන්නට පෙර සිහිබුද්ධියෙන් සිටීම තමා වඩා හොද. (නි)

:       0       0

නජිත් නිලන්ත Saturday, 27 October 2012 11:51 AM

‍මේවා බලන් ඉදලා බැහැ.. අන්තවාදීන් අල්ලන්නම ඕන..!(නු)

:       0       0

හෂාන් Saturday, 27 October 2012 08:40 PM

නකර වැඩ කරපු අයට සමාව දෙන්න හොඳ නෑ (අ)

:       0       0

රණතුංග Sunday, 28 October 2012 01:24 PM

අපේ ලොකු ලොක්කෝ දන්නවද දන්නෙ නැහැ මේ වෙන අපරාධ ගැන? (නි)

:       0       0

රණතුංග Saturday, 27 October 2012 08:36 PM

මුස්ලිම් පූජකයකුටමේ වගේ දෙයක් වුණානම් බලන්න තිබ්බ වැඩේ. (අ)

:       0       0

සදුනි Sunday, 28 October 2012 01:54 PM

හොදයි නලීම් අපි බලමුකෝ. (නි)

:       0       0

ඩී ගුණවර්ධන Saturday, 27 October 2012 12:35 PM

පාර්ලිමේන්තුවට අපි හාමුදුරුවරුන වැඩමෙව්වේ මේවගේ කරුණ ගැන සොයා බලන්න නොවේද? (අ)

:       0       0

දර්ශන් Saturday, 27 October 2012 01:04 PM

මූලධර්මවාදීන්ගේ වැඩක්. බෞද්ධයන් නමට විතරක් නොඉද අවදි වී ‍වැඩකරමු. (නි)

:       0       0

අශාන් Sunday, 28 October 2012 02:51 PM

බලමු බලමු වෙනදේ. අපිටත් ඕනෑ බලන්න තමා. (නි)

:       0       0

එච්.ඩබ්.සංජීව Saturday, 27 October 2012 01:19 PM

මට හරි සතුටුයි ලසන්ත මහත්තයෝ මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ.!(නු)

:       0       0

කළ්‍යාණ Saturday, 27 October 2012 01:15 PM

සිංහලයා මෝඩයා කියල කියන එක ඇත්ත. අලුත් සන්නිවේදනය නිසා මේ වගේ දේවල් වලට් ඉදිරියේදීත් මුහුණ දෙන්න වේවි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 October 2012 10:10 PM

මේ වෙන දේවල් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. ලෝක විනාශය ළගම ඇති නේද? (නි)

:       0       0

සදුනි Saturday, 27 October 2012 01:18 PM

අපි සියලු බෞද්ධයන සමග එක්ව, හඩ නැගීමකට එහා ගිය ක්‍රියාමාර්ගයකට පිවිසෙමු. (නි)

:       0       0

මොහොමඩ් නලීම් Saturday, 27 October 2012 10:22 PM

අපිට ඔය පාර්ට් දන්නා අවොත් වෙනදේ බලන්න (අ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:32 PM

බයවෙන්න එපා හාමුදුරුවනේ. ඔය කට්ටිය නටන අන්තිම දවස් ටික තමයි ඔය. (නි)

:       0       0

බටුවන්ගල ධ්ම්මානන්ද තෙර Saturday, 27 October 2012 01:45 PM

බෞද්ධයා හොද වැඩියි. ඒකයි මේ ඔක්කොම. (නි)

:       0       0

අමිල පෙරේරා Saturday, 27 October 2012 02:00 PM

ඇත්ත කතාව ගමේ හැමෝම දන්නවා. (නි)

:       0       0

ඉසිර Saturday, 27 October 2012 02:19 PM

බණ වලට සල්ලි ගන්න හාමුදුරුවරුනුත් ඉන්නවා අද කාලේ. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 27 October 2012 02:09 PM

ජාතිවාදය අවුස්සන අය මුලින්ම ඉවත් කරන්න ඕනෑ. (නි)

:       0       0

තිලක් Saturday, 27 October 2012 02:29 PM

මේක මුස්ලිම් පිළිමයක් වුණා නම්? (නි)

:       0       0

සම්පත් Saturday, 27 October 2012 02:32 PM

බුද්ධාගම විකුණගෙන කන, අර හයි වේ එකේ පිස්සු නැටුව චීවරධාරින් වැනි අයට හිමිනම කියා ආමන්ත්‍රණය නොකරන්න. (නි)

:       0       0

අසන් Saturday, 27 October 2012 03:52 PM

කුඩාඔය අන්තවාදීන්?? මුස්ලිම්ද ? කතෝලිකයෝද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 169 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 17 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 553 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 263 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 717 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1602 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39621 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25778 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site