IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණිය සරසවියේ දෙපිරිසක් ගුටි ඇනගෙන තුනක් රෝහලේ

( චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

සිද්ධිය ඊයේ රාත්‍රියේදී සිදුවි ඇති බවත් ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ අතර සිදුවු ගැටුමකින් පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සුදුකරනු ලබන බවද පොලිසිය පැවසිය.

 



අදහස් (7)

පේරාදෙණිය සරසවියේ දෙපිරිසක් ගුටි ඇනගෙන තුනක් රෝහලේ

ලුම්බිණි Friday, 10 November 2023 09:52 AM

ගුටි ඇන ගැනීම ඉගෙන ගන්න විෂයයන් පිළිබඳව වෙන්න ඇති.

:       2       11

මැක්ස් Friday, 10 November 2023 11:27 AM

කෝච්චියක් අරන් සිස්ටම් චේන්ජ් කරන්න ආපු ගොබිලෝ නේද මේ බෙදිලා මරා ගන්නේ දැන්...?

:       2       16

abaran Friday, 10 November 2023 11:29 AM

අමිහිරි වුණත් ඇත්ත කියන්න වෙනවා. අපේ රටේ වි වි සිසුන්ගෙන් ඇති බහුතරක් අධික හින මානයකින් පෙලෙන පුදුම මෝඩයෝ රැලක් බවට පත්වෙලා ඉවරයි. කිසිම විනයක් නැහැ මොවුන්ගෙයි, ඉස්කෝලේ 5ට වත් නොගිය මෝඩ ත්‍රාඩයින්ගෙයි ඇති වෙනස මොකක්ද? මේකට අපේ අධ්‍යාපන ක්‍රමයත් වගකිව යුතුයි. මොකද අපේ පාසල් තුළින් බිහිවන්නේ බුද්ධිමතුන් නොව ගිරවුන් රෑනක් නිසා...

:       0       17

මිල්ටන් Friday, 10 November 2023 12:37 PM

ඊයෙ සෙට් එකක් කලාගාරය ඉස්සරහා හමාස් සංවිධානයට සපොට් කරනවා. ත්‍රස්තවාදීන්ට උඩ දෙන මේ වගේ කාලකන්නි ‌හැමදාම හිටියා. ‌ඔය දෙපාර්තමේන්තුවල එල්ටීටීයට, අයිසිස් එකට සපෝට් කරන හොරාචාර්යවරු පිරිලා...

:       1       12

Oshitha Nishad Ilanganthilaka Friday, 10 November 2023 01:39 PM

කොල්ලෝ ඔහොම තමයි... ඕකෙ ළමයි ඉන්න ප්‍රමාණෙත් එක්ක ඕක ප්‍රශ්නයක් විදිහට උලුප්පන්න ඕනෑ නැහැ. ඔය කැම්පස් එකෙන් සමාජයට කෙරෙන හොඳ දේවල් සිය ගාණක් තියෙනවනේ...

:       13       3

පියනන්ද Friday, 10 November 2023 02:59 PM

මෙඩිකල් යන්න ලකුණු මදිවෙලා ඩෙන්ටල් යනවා. ඩෙන්ටල් යන්නත් මදිනම් සයන්ස්. ඒකත් බැරිනම් ඇග්‍රි. ඒත් මදි නම් පරීපූරක. ඒ වුණාට ගැම්ම නං ඩෙන්ටල්ම කරන්න සයන්ස්ම කරන්න ඉපදිලා ආවා වගේ. අපි නොදන්න චෙස්! අපරාදේ සල්ලි...

:       0       8

Sampath Friday, 10 November 2023 06:06 PM

සරසවි මෝඩයින් බිහිකරන තිඹිරිගෙවල් නොවිය යුතුයි... දේශපාලකයින් තමන්ට බලයට එන්න හැමදාම සරසවි සිසුන් දඩමීමා කරගැනීම අවාසනාවක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 29 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 75 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1818 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 493 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site