IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පේරාදෙණි මල්වත්තේ අලුත් මල්

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් මෙරට පළමු වරට නිෂ්පාදිත උසස් තත්වයේ ඇන්තුරියම්  හා ඕකිඩ් ප්‍රභේද  සහ ලංකාව ට ආවේණික වු කිරීටා වර්ගයේ බඳුන් ගත මල් ප්‍රභේද වර්ග රැසක් හඳුන්වා ඇති බවත් ඒවා වගාකරුවන්ට පේරාදෙණි උද්භිද උද්‍යානයේ ලබා ගත හැකි බව ඡාතික උද්භිද උද්්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡනරාල් ඩි.එච්.පි.පෙරමුනගම මහතා පවසයි.

1970 සිට ශ්‍රී ලංකාවේ වගා කරන සියලුම ඇන්තුරියම් 90% ක් පමණ ද ඕකීඩ් වර්ගද විදේශ රටවල් වලට ආවේනික වු ‍ප්‍රභේද දෙමුහුන් කර සාදා ගත් බවත් නමුත් මීට වසර 5 ට පමණ පෙර සිට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙරට කැපු මල් සඳහා ඇන්තුරියම් ප්‍රභේද 30ක්ද බදුන් ගත කළ හැකි ප්‍රභේද 30 ක්ද ඕකීඩ් වර්ග 6 ක් ද මෙරටට ආවේනික වු කිරිටා වර්ගයේ ශාකයක් ප්‍රථම වතාවට හඳුන්වා  දීමට කටයුතු කර ඇති බවත් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ  පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරක අධ්‍යක්ෂිකා ආචාර්ය ෂෙලෝමි ක්‍රිස්නරාජා මහත්මිය පැවැසිය.

ANTHURIYAM-BADUN-GATHA-KALA-HAEKI20151011-1 ANTHURIYAM-KAEPU-MAL-SADAHA20151011-2 Orchid-Varieties.20151011jpg



අදහස් (0)

පේරාදෙණි මල්වත්තේ අලුත් මල්

ඇසළ Monday, 12 October 2015 08:17 AM

බදුගේ ඒ මල අායිත් පිපෙන්නේ නැහැ මැලවිලා ඉවරයි. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 03:42 AM

මුළු දිවයින පුරාම පැතිරී පවතින දේශීය මල් වර්ග අප්‍රමාණයි. මෙම මල් ප්‍රභේද දෙමුහුන් කර සුවිශේෂී මල් සාදා ගත හැක. එමගින් විදේශ වෙළඳපොළට එක්වීමෙන් විශාල ආදායමක් ලබා ගත හැක. අපේ කාන්තාවන් වහල් සේවයට යොදවනවාට වඩා මෙවැනි දේ හඳුන්වා දෙමින් දිරි ගැන්වීම කෙතරම් අගේද? (ම)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 October 2015 10:29 AM

සෑම හෙමන්තයකදීම පේරාදෙණියට අලුත් මල් පැමිණෙනවා. සුළු නවක වදයක් දී එම මල් නෙලාගන්න අපි සැදී පැහැදී සිටි ඒ කාලය ඉතාමත්ම සුන්දරයි. (ර)

:       0       0

බදුගේ Monday, 12 October 2015 04:48 AM

චන්ද්‍රිකා මැතිනිය නමිනුත් මලක් තියෙනවා! (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 12 October 2015 04:52 AM

ධර්ම ජයවික්‍රම, නිකන් බයිලා ගහන්න එපා. විදේශ ගත අපේ සෙනග රටට එවන සල්ලි වලින් 5% වත් මල් පිටරට ඇරලා හොයන්න බෑ. ඔයා නිකන් ගුවනේ ඉඳන් කතාකරන්නේ. බලන්න ලංකාවේ මොනම හෝ කර්මාන්තයක් කරලා පිටරට අරින්න. එකට පොලු 100 දාය්. අපිට නිෂ්පාදන විදේශ ගතකරන්න හරියට ගුවන් සේවයක් තියෙනවද? එළවලු ටිකත් ලැබෙන්නේ පිටරටට; කුණුවෙලා මැලවිලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 152 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 82 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1054 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1409 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 95 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site