පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි වෙබ් නාමාවලිය විශ්ව විද්‍යාලයීය කලාගාරයේදී බදාදා පස්වරු 2.00 ට විවෘත කිරීමට නියමිතය.
1942 සිට 2012 උපාධි ප්‍රදානෝත්සවය දක්වා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබු සියළු උපාධිධරයින්ගේ විස්තර ඇතුලත් ප්‍රථම නාමාවලිය මෙයයි.
ලොව පුරා විසිරී සිටින පේරාදෙණිය විද්‍යාර්ථින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකර ගැනීමට මෙම වෙබ් අඩවියෙන් හැකි බවත් එමගින් පේරාදෙණිය සරසවියට අත්‍යවශ්‍ය දකුණු ආසියා කලාපයේ පර්යේෂණ හා පරියේෂණ පුහුණ මධ්‍යස්ථානයක් තනා ගැනීමට සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවත් සංවිධායක කමිටුව වෙනුවෙන් ආචාර්ය නිමල් හෙට්ට් ආරචිචි කියයි.
හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ආචාර්ය විමල් ප්‍රනාන්දු එම කමිටුවේ කමිටු සාමාජිකයෝය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පේරාදෙණි විද්‍යාර්ථි වෙබ් අඩවිය බදාදා
ඉන්ද්‍රජිත් Wednesday, 29 May 2013 12:29 AM
මෙය ලෝකයේ අනෙකුත් රටවල සිටින අප විද්‍යාර්තීන් එකට එකතු කිරීමේ මහඟු ප්‍රයත්නයක් බව මගේ හැගීමයි. (නි)
ඩී.ජේ.විජේසුන්දර Wednesday, 29 May 2013 12:52 AM
සතුටුයි. ජයවේවා..!!! (නි)
ප්‍රසන්න Wednesday, 29 May 2013 11:23 AM
වෙබ් අඩවිය ගැන ප්‍රවෘත්තිය තිබ්බට ඒකේ වෙබ් ලිපිනය දාලා නැහැනේ (නි)
සමන්ති Wednesday, 29 May 2013 11:36 AM
කාලෝචිතයි. උගතුන් හමුවීමට සහ ඉගෙනීමට උපකාර ගන්න අයට ප්‍රයෝජනවත්. (ස)
දමිත් Wednesday, 29 May 2013 07:38 AM
අගය කළ යුතු උත්සාහයක්. උපාධි තියෙනවා කියා කියා ඉන්න බොරු කාරයන්වත් අල්ල ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. (නි)
චන්දන Tuesday, 28 May 2013 08:44 PM
හොද වැඩක් (නි)
සම්පත් Tuesday, 28 May 2013 09:16 PM
ඉතාම වැදගත් ක්‍රියාවක්.පේරදෙණි සරසවි මාතාවගේ සුජාත දූ පුතුන් රටට වැඩදායක විදියට සමාජයට එක වෙලා ඉන්නවා (නි)
රන්ජිත් පියදාස Tuesday, 28 May 2013 09:22 PM
ඉතාමත් උසස් වැඩක් අපේ සුභ පැතුම් (දී)
ඉන්දසාර හිමි Tuesday, 28 May 2013 09:42 PM
කාලෝචිත පියවරකි. තෙරුවන් සරනයි. (නි)
ෂෙල්ටන් Wednesday, 29 May 2013 09:57 AM
හොඳ වැඩක් ...අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්.. (ස)