IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පේරාදෙණි සරසවි උත්සවයට මෛත්‍රිපාලත් එපා

සිසු පිරිසකගේ විරෝධය නිසා පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (20) එහි නොයයි.

කිසිදු දේශපානඥයකුට සරසවියට පැමිණීමට ඉඩ නොතබන බව පවසමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උදෑසන විරෝධතාවයක නිරත විය.

උපකුලපති හෝ ආචාර්ය මණ්ඩලයේ පිරිස නව ගොඩනැගිල්ල විවෘත කළ යුතු බවත් එයට දේශපාලනඥයින්ට සහභාගීවීමට ඉඩ නොතබන බවත් කියමින් මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය ගලහ මංසන්ධියේ විරෝධයක යෙදෙයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ වෙනත් දේශපාලනඥයකු එම උත්සවයට සහභාගීවන බවට තමන් දැනුම්වත් කර නොතිබූ බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්ලිව් ඈපාසිංහ,  උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පරාක්‍රම රනේපුර, වෛද්‍ය පිඨයේ පිඨාධිපති වෛද්‍ය එම්.ඩී. ලමාවංශ, දන්ත වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය උපුල් දිසානායක සහ අනෙකුත් පීඨාධිපති වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨයේ අලුතින් ඉදි කළ පශ්චාත් වෛද්‍ය උපාධි ගොඩනැගිල්ල අද විවෘත කෙරිණි.

මෙම උත්සවය විවෘත කිරීමට ජනාධිපති හෝ කිසිදු දේශපාලනඥයෙක්  සම්බන්ද වුවහොත් එය ට විරෝධය දැක්විම සඳහා සිසුහු ගලහ මංසන්දියේ සහ ඉංඡිනේරු පීඨය අසල රැස්වි සිටියහ. මහා ශිශ්‍ය සංගමයේ සභාපති ලසාන් අරුණ මහතා පැවසුයේ දැනට අධ්‍යන කටයුතු මාසයකට කලින් ආරම්භ  කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමට යන බව හා නේවාසිකාගාර විවෘත කළද ඒවා තුළ මේස පුටු අාදි කිසිවක් නොමැතිව එය විවෘත කිරිමට යන බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ මෙම ගොඩනැගිලි මින් පෙර විවෘත නොකළ බවයි. නේවාසිකාගාරද සම්පුර්ණ කර ඇති බවත් ඕනෑම කෙනෙකුට එය නැරඹිය හැකි බවත් එ මහතා පවසයි.

injinearu-piit-godanaegili-1 pearaadhinivishwavidhayaala-galaha-1 pearaadhinivishwavidhayaala-galaha-3 pearaadhinivishwavidhayaala-galaha-4 pearaadhinivishwavidhayaala-galaha-5 pearaadhinivishwavidhayaala-galaha-7 viroedhathaa-puwaru-1 viroedhathaa-puwaru-3 vishwavidhayaala-injinearu-sisun-1. viwurthayata-paemini-niladhaariin-2 viwurthayata-paemini-niladhaariin-3 wdhaya-piitayata-mulgal-1

 

 



අදහස් (0)

පේරාදෙණි සරසවි උත්සවයට මෛත්‍රිපාලත් එපා

තරංග Monday, 20 April 2015 12:11 PM

එහෙම එපා කියන්නේ ඇයි? (නි)

:       0       0

නිපුන් Monday, 20 April 2015 12:37 PM

මෙතැන සමහරු 'මේවා මහින්ද හදාපු දේවල්' කිය කියා කෑගහන්නෙ හරියට මැදමූලනෙන් ගෙනාපු සල්ලි වලින් හැදුවා කියලා හිතාගෙන වෙන්න ඇති.මේවා හැදුවේ ජනතාවගේ බදුමුදලින්.දැන්වත් ඔය පවුල් ගැතිකම අතහරින්න. දියුණු මිනිස්සු වගේ හිතන්න. (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 06:11 AM

සරසවියට යහපාලනය තිත්තද? (නි)

:       0       0

සමන්සිරි Monday, 20 April 2015 06:20 AM

විශ්ව විද්‍යාලයට යහපාලනය ගෙනාවොත් මොකද වෙන්නේ කියලා ශිෂ්‍යයො දන්නවා (නි)

:       0       0

සුනිල් Monday, 20 April 2015 06:26 AM

දැන් වෙනස තේරෙනවනේ? ඉස්සර දවසක් උසස් අධ්‍යාපන ඇමතිවරයෙකුට විරෝධය දක්වල වුන දේ මතකනේ? විරෝධය දක්වන්න දැන් ප්‍රජතාන්ත්‍රවාදී ඉඩක් (බ)

:       0       0

ලුම්බිණි Monday, 20 April 2015 06:31 AM

සිසුන් විරුද්ධ නම් ජනාධිපති තුමාට තියෙන්නේ නොගිහින් ඉන්න එකයි. (බ)

:       0       0

සඳුන් Monday, 20 April 2015 06:38 AM

නොගිහින් හිටියහම හරිනේ. අපි ඒ ක්‍රමය රටට ඇති කරමු. ඉස්සර ගොඩනැගිල්ලට ලක්ෂ 100 නම් උත්සවයට 50යි. (නි)

:       0       0

මහින්ද Monday, 20 April 2015 07:08 AM

රුකඩ නැටුම් නෑනේ (බ)

:       0       0

සමන් Monday, 20 April 2015 07:29 AM

ඇත්ත. හදන්නේ කවුරුවත්. විවෘත කරන්නේ කවුරුවත්.මහින්ද මහත්තයා පටන්ගත් වැඩ නැවතිලා. (නි)

:       0       0

හිරු Monday, 20 April 2015 07:36 AM

සරසවිය කියන්නෙ මහා ශිෂ්‍ය සංගමේ දේපලක් නෙමෙයි. මේකට විරුද්ධ වෙන්න සාධාරණ හේතුවක් නැත්නම් එ්කට බාධානොකර ඉන්න එක තමා හොඳ. (නි)

:       0       0

කුමාර Monday, 20 April 2015 07:40 AM

ජනාධිපතිතුමා උත්සවයට සහභාගි නොවන බව දැනුම් දුන්නේ කලින් දවසේ. ඒ බව දැන දැන අද උදෑසන කළ මේ විරෝධතාවය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවයි මගේ අදහස. (බ)

:       0       0

නිල් Monday, 20 April 2015 07:42 AM

මමත් පේරාදෙණියේ සිසුවෙක්. පේරාදෙණියට දේශපාලඥයෝ ආවේ නෑ ආවේත් එස් බි විතරයි. ඒ ඇවිල්ලත් මතකනේ වුණ දේ. (ම)

:       0       0

ධනංජය Monday, 20 April 2015 08:41 AM

මේ කරන්නේ ඉතින් මහින්ද හදපු ඒවා විවෘත කර කර යන එකනේ, නිකන් බොරු විගඩන්, පුළුවන් නම් හදල විවෘත කරන්නකෝ! මොනාද අඩු ගානේ මේ දින සීයය හදන්න මුල් ගලක්වත් තිබ්බේ? (ම)

:       0       0

සේන Monday, 20 April 2015 09:16 AM

සරසවිය කියන්නෙ මහා ශිෂ්‍ය සංගමේ දේපලක් නෙමෙයි. මේකට සාධාරණ හේතුවක් නැත්නම් එ්කට බාධා නොකර ඉන්න එක තමා හොඳ. (ම)

:       0       0

අරවින්ද Monday, 20 April 2015 09:18 AM

ඉගෙන ගන්න ගියානම් ඉගෙන ගනිල්ලා කාලකන්නි වෙන්නේ නැතුව මොනවා කළත් හොඳක් නැනේ දකින්නේ , අනික මේ කාගෙවත් පෞද්ගලික සල්ලි නෙමේ රටේ හැමෝගෙම සල්ලි (බ)

:       0       0

බුමගේ කටාර් Monday, 20 April 2015 09:25 AM

අනුන්ගේ කැම එක උදුරාගන්න වෘකයෝ වගේ අනුන් කරපු දෙවල් විවෘත කරන විදිහ ලජ්ජා නැතුව ලකුණු දාගන්න විදිහ හරිම අප්පිරියයි බලනත් පින්නවල එළිමහන් සත්තුවත්ත විවෘත කරලා ගියේ හරියට ගෙදරින් සල්ලි ගෙනල්ලා එ්ක කළා (බ)

:       0       0

ගමනායක Monday, 20 April 2015 10:54 AM

ජනාධිපතිතුමාට පාඩු වෙයි. මහා ශිෂ්‍ය සංගමේ එවුන් වෙන උන්ගේ කාමර වල ගජේ ගෙන ඉන්නේ හෝල් හදල දෙනවටත් විරුද්ධයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1047 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1131 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 828 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 498 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 904 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site