IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පේරාදෙණි සිසුවා හඳුනා ගනී

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කියයි.

සිරුර දෙසතියක් පමණ පරණ බවත්, මේ ශිෂ්‍යයා නවකවද සිද්ධියක දී සාක්කි දී ඇති බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

පේරාදෙණි සිසුවා හඳුනා ගනී

බන්දුල පෙරේරා Tuesday, 11 February 2014 05:02 PM

මේ සිදුවීම බොහෝදුරට සියදිවි නසාගැනීමක් වෙන්න පුළුවන්..අන්තරේ සම්බන්දයක් නැති වෙන්න පුළුවන්..නමුත් මේ වගේ දෙයක් දැකපු ගමන් අපිට අන්තරේ මතක් වෙන්නේ මොකද කියන එකනම් අපේ සත්‍යට ,ශාන්දිෂන්ට අවබෝද කරවල දෙන්න වෙයි දෙන්නා තාම සුප්පුව කටින් නොවැටුණු කුක්කු බබාලනේ .. (දී)

:       0       0

ශාන්දිශාන් Tuesday, 11 February 2014 04:22 AM

නොදන්නා දේවල් කතා නොකරන්න අපි නොහිතන කොතරම් දේ මෑතකදී සිදුඋනාද? ඇත්ත එලි වන තුරු ඉවසන්න. විශ්ව විද්‍යාල වලට මඩ ගහන්න කරපු වැඩක් වෙන්න්න බැරිද? මිට වඩා අන්තරේ රජ කරපු කාලේ වත් ළමයි මරල නැහැ. අනික ඇයි අන්තරේ කරපු හොද වැඩ කතා නොකරන්නේ. හැම දේ ගැනම මධ්‍යස්තව සිතන්න (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 12 February 2014 01:42 PM

වැලිවේරියේ මළමිනී උතුරු මුදෙන් මතු කරපු සැමදා අසත්‍යම දෙසාබාන සත්‍යා නව නායක තුමා ප්‍රමුක ජේ වී පී එක ඉතිහාසගත කළු පැල්ලමකින් නිදොස් කරලා දයා පතිරණ ඝාතනයත් ප්‍රේමදාස මහත්තයාගේ බිලටම කඩල දැම්ම ඔන්න. (නදී)

:       0       0

වසන්ත Tuesday, 11 February 2014 04:35 AM

මෙය නිසැකවම මිනි මැරුමක් (දී)

:       0       0

බුද්ධි Tuesday, 11 February 2014 04:56 AM

මේ ගැන වහාම සොයා බලා වරදකරුවන් ට දඬුවම් දෙන්න ඕන. අන්තරේ ගැන කතා කරලා වැඩක් නැහැ , තමන් ඉගෙන ගන්නත් නැහැ , අනුන් ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ , . (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 11 February 2014 06:08 AM

නියම වරද කරුවන් අල්ලා, සියලු දෙනාම බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුමය , අනාගත සිසු පරපුර වෙනුවෙන්, (දී)

:       0       0

මංගලිකා Monday, 10 February 2014 05:17 PM

මේ ළමයා එල්ලිලා මැරුණා නොවෙයි මරලා එල්ලුවා මම හිතන්නේ (නැතිනම් මාව රහස් පොලිසියට අරන් යයි ) (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 10 February 2014 05:17 PM

එහෙනම් ඉතින් දෙකක් නැහැ මිනිමරුවොත් ඔය අහලම ඇති නේද ? (දී)

:       0       0

ලයනල් Tuesday, 11 February 2014 08:09 AM

අන්තරේ ගැන මට අමුතුවෙන් කියන්න එපා (දී)

:       0       0

භාෂිත Tuesday, 11 February 2014 09:30 PM

පේරාදෙණියේ සිසුවෙක් විදිහට ලියන්නේ: නවක වධ නඩුවක ප්‍රධාන සාක්කි කාරයෙක් එල්ලිලා මැරිලා ඉන්නකොට විත්ති කාර පාර්ශවයට ඇගිල්ල දිගු කරන එක අසාමාන්‍ය තත්වයක් නෙවෙයි. එල්ලිලා මරුන හේතුව දන්නේ මැරුන මනුස්සයම තමයි. මිනී මැරුමක්ද නැද්ද කියන එක තව ටික දවසකින් අපිට දැනගන්න ලැබේවි. එතකම් මේකට නිසි පිළිතුරක් දෙන්න මට බැහැ. නවක වධය තහනම් දෙයක් උනත් අන්තරේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වෙනවා කියන එක රටේ කාටවත් රහසක් නෙවෙයිනේ? පේරාදෙණිය කියන්නේ රැග් එකේ උපරිම තැනක තියෙන සරසවියක්. මීට කලකට ඉස්සර යුක්ති කියල ළමයෙක් එක්ක උන සිදුවීම් දාමය මතක ඇති කියවන්නොන්ට, ඒ වගේම තවත් අවස්තාවක් තමයි මේක. (නධී)

:       0       0

කලණ Tuesday, 11 February 2014 08:39 AM

මේ වෙච්චි දේ ගැන කියන්න දැනුමක් නැතත් ලංකාවේ නිදහස් අද්‍යාපනය රැකෙන්න එක හේතුවක් අන්තරේ. ඒ නිසා මේ ගැන නිසි නීතිමය ක්‍රියාමාර්ග අරන් අන්තරේ රකින්න අපෙත් යුතුකමක්. (නදී)

:       0       0

භාෂිත Friday, 14 February 2014 01:14 PM

මේක සියදිවි නසාගැනීමක් කියල දැන් තහවුරු වෙලා තියෙනවා. මහනුවර මහේස්ත්‍රාත් වරයා විසින් මරණ පරීක්ෂණය කරන්න පේරාදෙණිය සරසවියේම වෛද්‍ය පීඨයට සිරුර බාර දීල තියෙනවා. කොහොම නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි: විශ්ව විද්‍යාලයෙන් අයින් වුන කියන ශිෂයෙක් කොහොමද නැවතත් මාක්ස් හෝල් එක වෙත අවේ? 26 වෙනිදා ඉඳන් ඒ අසල ඉඳල තියෙනවා කියල මන් තව තැනක දැක්කා.(නදී)

:       0       0

ගයාන් Wednesday, 12 February 2014 04:17 PM

මෙම මරණය අබිරහසක් උනත් එය ඉක්මනටම විසදෙයි කියල හිතෙනවා. සියදිවි නසා ගැනීමක් නෙවෙයි කියල හිතෙනවා. (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 February 2014 09:25 AM

මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි නසා ගැනීමට සැලස්වීමක් කේද? සති අන්ත පුවත්පත්වල මේ සිදුවීම ගැන විස්තර සවිස්තරව තියෙනවා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 February 2014 09:14 AM

අනේ සත්ත්‍යා, 88/89 දී ජේ.වී.පී එක මිනි මැරුවා වගේම යූ.ඇන්.පි ආණ්ඩුව මිනි මැරෙව්වා තමයි ජේ.වී.පී එක පිටින් යන්න. ඒත් දයා පතිරනව මැරුවේ කව්ද කියන එක මේ රටට කවදාවත් රහසක් උනේ නැහැ.(නධී)

:       0       0

ශෂි කැලුමි Tuesday, 11 February 2014 09:16 AM

මොකක් හෝ සැගවෙචිච රහසක් මෙ මරණය තුල තියනවා. (නදී)

:       0       0

පතිරාජ Tuesday, 11 February 2014 09:20 AM

මොකද්ද ඒ ළමයා මරන්න හේතුව (දී)

:       0       0

සහන Friday, 14 February 2014 01:49 PM

නිකන් ඉගෙන්නුවා මදිවට මිනි මරාගන්නවා. මේ අයට කරන්ට තියන්නේ මාළු කපන පිහිවලින් මරණ එක (දී)

:       0       0

සංජිව Tuesday, 11 February 2014 09:47 AM

දැන් මෙතන හැමෝම අන්තරේට බනිනවා, මොකද්ද මෙතන අන්තෙරේ තියෙන සම්බන්දය, සමහර අය දඩුවම් දීල ඉවරයි අන්තරේට. ගිය මාසේ අපේ ගමේම කෙනෙක් මියගිය නායකත්ව පුහුණුවෙන් කෝ ඒවාට කතා, ඒවාට දඩුවම් නැහැ. කල දුටු කල වල ඉහ ගන්න හදන්න එපා (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 16 February 2014 12:01 PM

මේක සියදිවි නසාගැනීමක් නෙමෙය්..නසා ගැනීමට සැලස්වීමක්, සති අන්ත පුවත්පත්වල මේ සිදුවීම ගැන විස්තර සවිස්තරව තියෙනවා..නවක සිසුන්ගෙන් තමන්ගේ විකුර්ති කාම ආශාවන් සන්සිදවගත්ත අමන තිරිසනුන්ට උසාවියෙන් නියම කරපු දඩේ ගෙවන්න අනෙක් සිසුන්ගේ මහපොළ ආධාර එකතුකළ මේ ශිෂ්‍ය සංවිධානය ගැන තව මොන කතාද? අන්තරේට කඩේ යන කට්ටිය ඔය ඇදුම් ගලවල ඔලුවේ ඔතාගෙන මුණ වහගන්න මුණු නොපෙනෙන්න.. (දී)

:       0       0

රවිඳු Tuesday, 11 February 2014 09:49 AM

අන්තරේ නැතිනම් ලංකාවේ අධ්‍යාපනය විනාශවෙලා වැරදි තියෙනවා තමයි මම නැහැ කියන්නේ නැහැ, නමුත් හරි වැරැද්ද දන්නේ නැතුව අන්තරේට බනින එක වැරදියි (දී)

:       0       0

සත්‍යයා Monday, 10 February 2014 06:38 PM

ඇයි මේ රට සිසුන්ට මේ තරම් භයානක? (නදී)

:       0       0

අජිත්-(පේරා) Thursday, 13 February 2014 11:37 AM

නීතිය විසදයි.(නදී)

:       0       0

කුෂිල් Wednesday, 12 February 2014 12:18 AM

මාත් පේරාදෙනියෙම තමා. මට මතකයි ඔය අන්තරේ අය අපේ ජීවිත අවුරුදු ගානකින් පස්සට දැම්මා.(නදී)

:       0       0

අසංග Tuesday, 11 February 2014 11:47 AM

මේ නවක වදය නිසා ගොඩක් සිසු සිසුවිඅන් අසරණ වෙනවා. මේ දේවල් වලටද අපේ දරුවන්ව විශ්ව විද්‍යාල වලට යවන්නේ. අසරණ දරුවෝ. රජය මේ දේවල් වලට දැඩි නීති පැවරිය යුතුයි. (දී)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 10 February 2014 07:11 PM

අලුත් නායකයින්ට මෙන්න තෑගී. (දී)

:       0       0

සිංහ Monday, 10 February 2014 08:26 PM

අයියෝ!!! මේ දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරුණු ඛේදවාචකයන්ගේ කෙළවරක් ඇත්තෙම නැද්ද? (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 10 February 2014 09:08 PM

මට අන්තරේ මතක් උනා. මොනිටරෙන් ඔලුවට ගහල කොල්ලෝ මරන්න පුළුවන් අන්තරේට කොල්ලෙක් මරල එල්ලන්න බැරි කමකුත් නැහැ මට හිතෙන විදියට..88/89 කලේ කට්ටිය ඔයිට වඩා රජ වැඩ කලා.(නදී)

:       0       0

චන්දරේ ලලිත් Monday, 10 February 2014 10:09 PM

පවු අහිංසක දරුවා ‍(දිල්)

:       0       0

සාරසී Monday, 10 February 2014 10:22 PM

හරිම දුකක්. නවක වදයට තිත තියන්න බැරි ඇයි. ඒවාට විරුද්ධ වෙන්න වත් අය්තියක් නැද්ද(දිල්)

:       0       0

චින්තක Monday, 10 February 2014 10:50 PM

මිනි මැරුමක් විය හැකියි. අන්තරේ අය තමයි නවක වදේ දෙන්නේ. ඒ අයට විරුද්ධව සාක්කි දුන්න ළමය ගේ මරණය සැක සහිතයි. අන්තරේ ඉතිහාසය පුරාම ඔය වගේ ජරා වැඩ තිබුන. (දී)

:       0       0

සැම් Monday, 10 February 2014 11:05 PM

උගත් මෝඩ මිනිස්සු හින්ද යහපත් අය විනාස වෙනවා i (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 10 February 2014 11:44 PM

මෙතන අපි නොදකින මොකාක් හෝ සගවෙච්ච දෙයක් තියෙනවා (දී)

:       0       0

සෝනාර Tuesday, 11 February 2014 03:18 PM

සමහරවිට මෙය නොකරපු වැරැද්දකට වරද කරුවන් වූ නිසා පලිගැනීමක්ද විය හැක.. (දී)

:       0       0

නෞශාඩ් Friday, 14 February 2014 12:01 AM

ලංකාවෙන් නවක වාදය තුරන් කරන්න ඕනේ (දී)

:       0       0

නිශේන්ද්‍ර Tuesday, 11 February 2014 03:24 PM

නවක වාදය දෙන සිසුන් ගේ පන්ති තහනම වසර 30 කාලයක් කලොත් මේ ප්‍රශ්නය ටිකක් හරි අවම වේවි.(දී)

:       0       0

ගමගේ Wednesday, 12 February 2014 09:50 AM

මොන දේ වෙලා මැරුණත් අන්තරේ තමයි පලි. හරි පරීක්ෂණයක් නොකර අන්තරේ පිට වරද පැටවීම වැරදියි.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 11 February 2014 01:11 AM

ප්‍රියන්ත ඔබට පමණයි සබැ තත්වය තේරුම් ගියේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති දයා පතිරණ මරපු මිනිස්සුම මිනිය හොයා ගන්නත් කලින් බිත්තිවල ලියල තිබුන අන්තරය දයා පතිරනව මරල කියල. මොනවාද මේ වෙන්න යන්නේ කියල හිතා ගන්න තරම් එළඹී සිහියක් ජනතාවට නැති තාක් කල් මේ රුදුරු චක්‍රය දිගටම කැරකේවී. (දී)

:       0       0

දමිත් Tuesday, 11 February 2014 01:16 AM

අහිංසක ළමයා (දී)

:       0       0

සංජීව Wednesday, 12 February 2014 10:40 AM

විශ්ව විද්‍යාල පද්ධතිය ගැන දැනගෙන නම් පන්ති තහනම් ගැන කතා කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හෘද ශාක්ෂියට එකග නැති දේවල් කලාම මේ වගේ දේවලුත් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.(නදී)

:       0       0

සරත් Tuesday, 11 February 2014 01:48 AM

මම වගකීමෙන් කියන්නේ අන්තරෙන් දරුණු නවක වධ දෙන්නේ නැහැ. මමත් පේරාදෙණිය .අන්තරේ අය තෙල් බෙදනවා ඇරෙන්න රැග් කරන්නේ නැහැ. මම අන්තරේ කෙනෙක් නෙවි (දී)

:       0       0

එරික් Tuesday, 11 February 2014 02:42 AM

මේක සල්ලි ප්‍රශ්නයක් හින්දා වෙච්ච සිය දිවි නසාගැනීමක් මිසක් අන්තරෙන්වත් වෙන කව්රුත් එල්ලුවා නෙවේ. ඒ හින්දා ඔය හිතේ තියෙන කුහක අදහස් නෙවේ, ඇත්ත ටිකක් හොයලා බලලා අදහස් දක්වනවා නම් වටිනවා. නැත්නම් ඒවා නිකාන්ම නිකං කමෙන්ට් විතරක්ම වෙන හින්දා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4277 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 37 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 31 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 87 0


හෝමාගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 129 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14688 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site