IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පේරාදෙනි කොල්ලයේ කැමරා දසුන් මාධ්‍යයට

ගම්පොල ගෙලිඹය ස්වරණාභරණ හලක් කොල්ලකෑමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදියක් සොයා ගත් බව පොලිසිය කියයි.

කොල්ලය සිදුවන ආකාරය පටිගත වූ සීසීටීවී දර්ශන ද මාධ්‍ය වෙත මුදා හැරි පොලිසිය සැකකරුවන් ගැන හෝඩුවාවක් ඇතොත් දැනුම් දෙන්නැයි ඉල්ලයි.



අදහස් (0)

පේරාදෙනි කොල්ලයේ කැමරා දසුන් මාධ්‍යයට

චන්දන Saturday, 30 May 2015 10:02 AM

මගේ අදහසක් කියන්නද , අපේ රටේ හැමෝටම හැදුනුම්පත වගේම රැකියා හැදුනුම්පතක් හැදුවනම් ,කවුද වැඩ කරන්නේ, කවුද ස්වයං රැකියා කරන්නේ, කවුද වැඩ නොකර ඉන්නෙ හැමදේම දැනගන්ට පුළුවන්,වැඩක් නොකර ඉන්න රස්තියාදු කාරයෝ ගැන ඉක්මනින් හොයාගන්ට පුළුවන්. මේ අදහස ගැන කියමුකෝ ඔයාලගේ අදහසත්. (බ)

:       0       0

චන්ද්‍රා Saturday, 30 May 2015 12:49 PM

හෙල්මට් පැළද සිටිය හැක්කේ සයිකලයේ වාඩිවී සිටිනවිට පමණි , යනුවෙන් නීති හැදිය යුතුය . හෙල්මට් දමාගෙන ඇවිදීම , කඩවලට යාම නතර කළ යුතුමය (බ)

:       0       0

සම්පත් Friday, 29 May 2015 04:33 PM

මට නම් මේ කඩේ ඉන්න රැවුලගෙ හැසිරීම සැක සහිතයි.. කට්ටිය එන්න ටිකකට කලින් මිනිහ ටිකක් අමුතු විදියට හැසිරෙනවා වගේ නේද? ස්ටූල් එක එහාට ගන්නෙත් හොරුන්ට ඇතුලට එන්න ලේසි වෙන්නයි.. මුදලාලි ඇතුලට ගියාට පස්සෙ මූ ටිකක් නොසන්සුන් වුණා.. (ම)

:       0       0

සෑම් Friday, 29 May 2015 10:02 PM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවාට වඩා රත්තරන් බඩු විකිණීම තහනම් කලොත් මේවගේ මංකොල්ල සාර්ථකව වලක්වා ගන්න පුළුවන් වේවි.(ම)

:       0       0

ඉමේෂ් Saturday, 30 May 2015 01:55 AM

මේ මොන ෆුල්ෆේස්ද අනේ මේ? මේ නිකන් හෙල්මට්නේ. (නි)

:       0       0

කින්සා Saturday, 30 May 2015 03:03 PM

ෆුල්ෆේස් හෙල්මෙට් නැතුවත් ඇවිල්ල තියෙන්නේ . දැන් පොලිසිය නිකන් හෙල්මට් තහනම් කරයි දන්නේ නෑ (බ)

:       0       0

සත්‍යයා Saturday, 30 May 2015 03:14 AM

ස්වර්ණාභරණ සාප්පුවල සොරකම් කරගෙන පිටවෙන්න යන අවස්ථාවේ ලෙහෙසියෙන් සෝදා හැරිය නොහැකි තද වර්ණ (රතු, කොළ හා නිල් වැනි) සොරුන්ගේ ඇඳුම් පාට වන පරිදි විදින්න ක්‍රමයක් දොරකඩ සවිකර ඇතුලේ කාමරයක සිටින අයෙකු ඔබන බොත්තමකින් එය ක්‍රියාත්මක වන ක්‍රමයක් දියුණු කර ගත හැක. ඒ සමගම ඔවුන් සිහි මුර්ජා වන වායුවක්ද (හෙල්මට් පැළඳ සිටියත්) පිටවන්න යන අවස්ථාවේ විදිය හැකියි. ඔවුන් එළියට පැනගත්තත් මෝටර් බයිසිකලයක් හෝ වාහනයක් එලවීමට නොහැකි තත්වය ට ඔවුන්ව පත් කිරීමට ඒ මගින් පුළුවන්. වාහනය එලෙව්වත් පාර පුරා එළවන ආකාරයෙන් පලා යන සොරුන් කවුද කියා ලුහුබඳින පොලිසයට පහසුවෙන් සොයා ගන්න පුළුවන්. පොලිසියයි මොරටු විශ්ව විද්‍යාලයයි එකතුවෙලා ක්‍රම වේදයක් දියුණු කරන්න උත්සාහ කරන්න. (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 30 May 2015 03:32 AM

සියලුම ස්වර්ණාභරණ වෙලදසල් කැමරා සවිකළ යුත්තේ කැබිනෙට්ටු වලයි එවිට ඔනම අයෙක් එය දිහා බලන නිසා අඳුනගන්න ලේසිය්. මෙය විකට්ටුවේ සවි කරන තරම් ඉතා කුඩා, එකවර හදුනාගත නොහැකි ලෙස සවි කිරීම කළ යුතුය. (බ)

:       0       0

ප්‍රසන්න Saturday, 30 May 2015 03:32 AM

සියලුම ස්වර්ණාභරණ වෙලන්දසල් කැමරා සවිකළ යුත්තේ කැබිනෙට්ටු වලයි එවිට ඕනම අයෙක් එය දිහා බලන නිසා අඳුනගන්න ලේසියි. මෙය විකට්ටුවේ සවි කරන තරම් ඉතා කුඩා, එකවර හදුනාගත නොහැකි ලෙස සවි කිරීම කළ යුතුය. (බ)

:       0       0

බන්දු Saturday, 30 May 2015 04:44 AM

අපේ බයිසිකල් කාරයින්ගේ පුහු මාන්නයට ෆුල් ෆේස් හෙල්මට් තහනම ක්‍රියාත්මක කරන්න නොදෙන නිසා තමයි මේවගේ අපරාධ සිද්ද වෙන්නේ. මේ මංකොල්ල කාරයෝ හොදටම අදුරගන්න තිබුන මුනවල් පෙනුනනම් (බ)

:       0       0

රෝමන් Saturday, 30 May 2015 07:30 PM

ලංකාවේ ඕනෑම බැංකුවක හා ස්වර්ණාභරණ කඩයක දොරටුවට ස්විචයක් මගින් ක්‍රියාත්මක කළ හැකි ලොක් එකක් දාල, ඇතුලෙන් සික්කෙක්ව පිස්තෝලයක් දීල තියල, පාරිබෝගිකයන් ඇතුලට එන්න කලින් සියලුම මුහුණු ආවරණ ගැලවිය යුතුය කියල බෝඩ් එකක් ගහල, ඒවා ගැලෙව්වට පස්සේ සික්කා අර ස්විචය ක්‍රියාත්මක කර දොර ඇරිය නම් මේ ඔක්කොම කතන්දර ඉවරයි. (බ)

:       0       0

ලලිත් කෝදාගොඩ Saturday, 30 May 2015 07:34 AM

මාන්නෙට නෙවෙයි ෆුල් ෆේස් හෙල්මට් දාන්නේ, හිසේ ආරක්ෂාවට. හොරා ෆුල් ෆේස් හෙල්මට් දාගෙන එන්නේ නැහැ නීතිය තිබුනොත්. වෙනත් හිස් ආවරණ ඕනේ තරම් තියෙන්නේ. ෆුල් ෆේස් හෙල්මට්ම ඕනේ නැහැ හොරාට මූණු ආවරණයට...(බ)

:       0       0

ප්‍රදීප් Saturday, 30 May 2015 08:01 AM

ආ බන්දුවෝ, අර සුදුපාට හෙල්මට් එකයි, අන්තිමට යන මිනිහගේ කලුපාට හෙල්මට් එකයි ෆුල්ෆෙස් වගේද පෙන්නේ? නිකන් ගොන් කතා කියන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 59 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2396 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1299 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 528 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 864 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1496 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site