දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය විසන්ධිවීම් වාර්තා වූ බව විදුලිබල මණ්ඩලය කියයි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ
ජයාත් Wednesday, 02 November 2016 12:54 AM
අර නොරොච්චෝලේ ආපහු නැවතිලාද? අනේ මෙහෙම රටක්! ඕක ගත්ත හැටි, කොමිස් ගැන, ඕකේ තත්වය ගැන තියන කතා ඇත්ත වෙන්න ඇති (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 02 November 2016 12:59 AM
ආයෙමත් නොරොච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍ර කොටඋඩද? (නි)
සත්‍යයා Wednesday, 02 November 2016 01:35 AM
ඇමතිවරුන්ගේ ගෙවල් වලටත් මේ දිනවල විදුලිය විසන්ධි වෙලාද? (නි)
යසපාල Wednesday, 02 November 2016 02:07 AM
විදුලිබල මණ්ඩලයවත් හරියට කියන්න දන්නෙ නැතුව ඇති හේතුව (නි)
සජී Wednesday, 02 November 2016 07:38 AM
ජයලත් ගිය ආණ්ඩුවෙන් කැඩෙන්න හරි නොරොච්චෝලේ හැදුවා. මේ ආණ්ඩුවෙන් කරන්නේ හදන ඒවා නවත්වන එකනේ (බ)
ජයන්ත Tuesday, 01 November 2016 05:52 PM
මොකක්ද දන්නෙ නැහැ නේද ප්රශ්නය? (නි)