IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පාරාදීසේ කුඩු කෑ කතාව දැන් වීඩියෝවක්ලු

බංකොලොත් බවින් ද, බේබදු නියමුවන් ගැන චෝදනා ද වැඩ සෙමින් සෙමින් කිරීමේ ප්‍රශ්න ද ඇතුළු ‘අන්තෝජටා බහි ජටා‘ ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියත් යොවුන් මදයේ අඩුවක් නැති ගුවන් නැවියනට ඒ සියලු විපත් අමතක වී ඇති සැටියකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන, ශ්‍රී ලංකන් පාරාදීසයේ පහස දෙතියි ගනුදෙනුකරුවෝ   සිතති. මේ කතාව රාගයෙන් කුල්මත් වූ තරුණ ගුවන් නැවියකු හා ඔහුගේ මිතුරිය ගැනයි. ඇය ද ඔහු සමඟ ගුවන් ගත වී දිව්‍යමය පහස හා අත්දැකීම් ලබතියි කියති.

ඔහුගේ කෙල්ල සමඟ අශෝබන මෙවුන්දම් සටන  වීඩියෝ ගත කළාලු. එම ක්‍රියාවලියට කාමුක දර්ශන පමණක් නොව තවත් දේවලුත් තිබුණාලු. ඔවුන්ගේ මුහුණු, කෙඳිරිලිත්, ගෙරවිලිත් පමණක් නොව නිල ඇඳුමේ කොටසකුත් වීඩියෝවේ කොටසක් වුණාලු. තරුණ නියමුවාගේ යම යුද්ධය පටන් ගත්තේ ඉන් පසුවලු. ඔහුගේ කෙල්ලට තහංචියක් දැමීමත් සමගලු. නියමුවාගේ මිතුරකු සමඟ තවදුරටත් ඇයි හොඳයිකම්   තිබ්බොත් කුඩු කෑ විත්තිය එළියට දමන බවට තර්ජනය කළාලු. කෙල්ල ඔහුගේ අණ තුට්ටුවකට ගණන් ගත්තේ නැතිලු.  ඒ සමඟම ඔහුගේ සගයාගේ ජංගම දුරකතනයට ‘කුඩුකෑ කතාවේ‘ වීඩියෝවක් ලැබුණාලු. ඉන්පස්සේ වීඩියෝව ඔහුගේ චපල සගයා දිගට හරහට බෙදා හැරියාලු.

මේ වීඩියෝව හැදූ නියමුවාට දැන් එය භූමරංගයක් වී ඔහු පස්සෙන් පන්නනවාලු. ඔහු කෙළින්ම ලොක්කා ළඟට දිව්වාලු. ඔහුගේ වාසනාව එතැන තිබුණාලු. ලොක්කා ඔහුගේ මිතුරෙක්ලු. ඔය ප්‍රශ්නය අමතක කර දමන්නැයි උපදෙස් ලැබුණාලු. එය පෞද්ගලික ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මිස අපේ සමාගමේ ප්‍රශ්නයක් නොවන බවට ඔහු තීන්දු කළාලු. ඒත් ඒ හුටපටය එතැනින් අවසන් නැතිලු. වෙනත් පෙරමුණකින් ප්‍රශ්නය කැකෑරෙනවාලු. එය බලවත් පෙරමුණක්ලු. ඒ ඔහුගේ ගෙදරින්ලු.

 



අදහස් (0)

පාරාදීසේ කුඩු කෑ කතාව දැන් වීඩියෝවක්ලු

නිරුල් Tuesday, 04 October 2016 05:06 AM

වැරදි කළත් කමක් නැහැ අහුවෙන්නේ නැතුව.. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 04 October 2016 11:56 PM

ඔයින් මෙයින් වෙන්නේ අපේ රටේ ජනතාවගේ සුභසාධනය සඳහා මුදල් ලැබෙන ආයතනයක් අපිම නැතිකර ගැනීමයි (නි)

:       0       0

ද සිල්වා Sunday, 02 October 2016 06:45 PM

කරුණාකර මේ සමගම විකුණා දමන්න. අර අවුරුදු පතා දෙන රුපියල් කෝටි ගණනක මුදලින් ලංගමට බස් ටිකක් අරන් දෙන්න. එතකොට ජනතාවට මිටවඩා සේවයක් වේවි (නි)

:       0       0

සමන් Wednesday, 05 October 2016 05:37 AM

90 මැද කාලෙ මම විදේශ රටක හෝටලයක වැඩ කළා. මම හොඳටම දන්නවා මේගොල්ලො මේ වාගෙ දේවල් කරනවා (නි)

:       0       0

පිටිගල Monday, 03 October 2016 04:32 AM

මෙවැනි දේවල් සිදුවීම නීති මගින් වැළක්විය නොහැක.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 216 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1091 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2317 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1366 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1606 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1782 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site