IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පුරන්අප්පු 202 කාණුවේදී සමරයි

1848 විමුක්ති අරගලයේ නියමුවකු වු  වීර පුරන් අප්පුගේ පිළිරුව මාතලේ  කොහොබිලිවලවල කුණු කාණුවක් අසල ඇත.

1812 නොවැම්බර 7 වැනිදා මොරටුව ලක්ෂපතියේදී උපන් පුරන්අප්පු ඇතුළු සිංහල වීරයින් බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගෙන පිරිස විසිරවීම සදහා 1948 ජුලි 29 වැනිදා මෙම ස්මාරකය ඉදි කැරිණි.

‘මෙය පුරා විද්‍යා ස්මාරකයකි .අපිරිසිදු කිරීමෙන් වළකින්න‘ යන  දැන්වීම් පුවරුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙතැන සවි කැර ඇත.

කුනු-ජලය-ගමන්-ගන්නා-කානුවේ-ඈති-ස්මාරකය පුරා-විද්‍යාවෙන්-දමා-ඈති-දෑන්වීම.puraa-vidhyaawen-dhamaa-aethi-dhaenviima වීර-පුරන්-අප්පු-ස්මාරකය-

 



අදහස් (0)

පුරන්අප්පු 202 කාණුවේදී සමරයි

මදූ Sunday, 09 November 2014 10:50 AM

සියලු බොදු උරුමයන් වීරවරුන් මේ ලක් පොළවෙන් විනාශ වේමින් පවතී. (නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 09 November 2014 10:50 AM

බෝඩ් ගහන්න ඉස්සැල්ලා කානුව අයින් කරන්න මොලේ නැද්ද? (නදී)

:       0       0

අමා Sunday, 09 November 2014 11:06 AM

අපේ සිංහල ජාතිය කලගුණ දන්න ජාතියක්. නමුත් කල ගුණ ඉක්මනින්ම අමතක කරන ජාතියක් තරමටම ගොඩක් අය ගුණධර්ම වලින් පිරිහිලා. පුරන් අප්පු ඈත අතීතයේ කියමුකෝ, අද රට බේරාගත් අය අමතක කරලා ඉන්නේ. පුරන් අප්පු අමතක කරලා කානුවේ දමන එක පුදුමයක් නෙවෙයිනේ. අම්ම තාත්තා සහෝදරයෝ නොහදුනන සමාජයක ලංකාදීපයට තෙරුවන් සරණයා (නදී)

:       0       0

සඳුන් - මාතලේ Sunday, 09 November 2014 11:33 AM

කරුමෙක මහත. මේ ස්මාරක බිම දාන්න සිංහලයන්ට අයිතියක් නැත (නදී)

:       0       0

ඉසුරන්දි - දෝහා Sunday, 09 November 2014 12:01 PM

අර කියන්නාක් වගේ වැඩිය ඈතකට යන්න ඕනේ නැහැ. රට වෙනුවෙන් ජිවිත පුදකළ රණවිරුවන් දැන් දැන් මතකයෙන් ගිලිහි යන කාලෙක ඕවා මොනාද. ඉතිහාසය කෙසේ වෙතත් වර්තමානයක් අනාගතයක් ගැන අවබෝදයක් නැති අපේ මිනිස්සුන්ට ජාතියක් ගැන හැගිමක්වත් තියෙනවද කියලවත් සැකයි. (නදී)

:       0       0

බාබරා තෝමස් Sunday, 09 November 2014 12:08 PM

තම දේශය ජාතිය වෙනුවෙන් උරෙන් උර ගැටුනු මෙවන් උදාරතර නියම සිංහල පුරුෂයෙකු අනාගතයේ බිහිවේවිදැයි සැක සහිතය. (නදී)

:       0       0

සුරංග Sunday, 09 November 2014 12:14 PM

මේ ගැන දන්න අය අඩුයි. එ්ත් මෙය රැක ගත යුුතුයි. (නදී)

:       0       0

වන්සපුරනදෙවගේ. සුමනදාස විමලසූරිය. Sunday, 09 November 2014 12:37 PM

ප්‍රිය මහත්මයානෙනි, අපගේ වීර පුරන් අප්පු සොහොයුරා සමග සටනට ගිය අපගේ ශ්‍රී වික්‍රම සිද්දපට්ටි රජතුමාගේ සහෝදර දිනේෂ් අප්පුගේ මී මුනුපුරා වන වංශ පුරාන දේවගේ සුමන දාස වන මම එම ප්‍රතිමා දෙක පිලිසකර කිරීමට රුපියල් ලෂයක් පරිත්‍යාග කරමි. මේ සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ සහයෝගය ලබාගෙන මට නොපමාව දන්වන්න. විදේශ රටක සේවය කරමි. මොරටුව ලක්ෂපතිය වීර පුරන් අප්පු මාවත ආරම්භයේ පිහිටි ඔහුගේ නිවස අද අතුරුදහන්වෙලා. අපි කණගාටු නොවෙමු. ඔවුන් දිවි පිදුවා රට වෙනුවෙන්. නමුත් එම විරුවන් අපගේ රටේ ආදී වාසි දේව වංශිකයෝ වෙමු. (නදී)

:       0       0

නිර්මාල් Sunday, 09 November 2014 09:57 PM

අනේ දෙවියනේ! මේ රටම පිළිගත් ජාතික වීරයෙක් නේද? (නි)

:       0       0

ධනුෂ්ක ජයවර්ධන Sunday, 09 November 2014 12:38 PM

ඕකේ යටත් කාගේ හරි රජෙකුගේ කඩුවක් තිබුනා නම් ඕකත් සංරක්ෂනය කරයි ඕක යටත් හාරලා. හැබැයි පුරන් අප්පුගේ කඩුව ඕක යට තියනවා කියලා කතාවක් ඇරියා නම් හරි. එතකොට මොනවා හරි වෙයි (නදී)

:       0       0

සීලා Sunday, 09 November 2014 12:41 PM

පහුගිය සියවසේ නිකමට දේශපාලනය කරපු අයගේ ප්‍රතිමා හදලා පුද පුජා කරනවා. ඒ උනත් කැප්පෙටිපොල ,ගොන්ගාලේ බණ්ඩා යන විරුවන් සහමුලින්ම අමතක කරලා (නදී)

:       0       0

තිලකරත්න Sunday, 09 November 2014 11:16 PM

අපේ වීරයින්ව මෙම ස්ථානයේදී ඉංග්‍රීසි හමුදාව විසින් අල්ලාගත් බව මම අසා තිබෙනවා. (නි)

:       0       0

රොනී Monday, 10 November 2014 09:45 AM

රොකී,ඔබ වැනි මවුරටේ ඉතිහාසය නොදන්නා අය කවදත් හිටියා. සිංහල ඉතිහාසය නොදනවා නම් ගරු කටයුතු රණවිරුවන්ට අපහාස නොකරන්න හිතට ගන්න. "මාතල නිදහස් සටන" පොත කියවන්න (නි)

:       0       0

නිරෝෂ් Monday, 10 November 2014 01:33 AM

පුරන් අප්පු කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

අජිත් Monday, 10 November 2014 02:14 AM

ප්‍රංශය නම් මේ වගේ පැරණි දේවල් ආරක්ෂා කරන්නේ මහා ඉහළින්. ඒකට අපේ රට? (නි)

:       0       0

සේන Sunday, 09 November 2014 01:51 PM

අමාගේ අදහසට මමත් එකඟයි. අද අපේ රට බේරාගත්තු රණවිරුවෝ මොනාද කරන්නේ, එළවලු විකුනනවා, කානු සුද්ද කරනවා බත් පැකට් විකුනනවා මොනවාද දැන් කරන්න සිද්ද වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

දේවි Monday, 10 November 2014 02:36 AM

අනේ ඇත්තට අපේ ජාතික වීරයින්ගේ ඉරණමක හැටි! (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 09 November 2014 02:26 PM

අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිමානය මින් පෙනෙනවා, ඔහොම යන්, පලකලාට ලංකාදීපයට තුති (නදී)

:       0       0

රඡිතා Sunday, 09 November 2014 02:26 PM

ඈත්තටම එදා ඉදල වර්තමානය දක්වාම මා දන්නා විදියට රට පාලනය කරපු අයගෙන් කන්ද උඩ රටට පහත රටින් ඇවිත් නමක් යන්න වෑඩක් කරපු වීරවරුන් දෙන්නෙක් ගැනයි අහල තිබුනේ. එක්කෙනක් තමා ගොංගාලේ ගොඩ බන්ඩා. අනික් කෙනා තමා වීර පුරන් අප්පු. වෙන කිසි කෙනෙක් ගැන මේ වනකොට කන්ද උඩ රටට යමක් කල කවුරුත් ගැන නම් තවම ආවේ නැහැ (නදී)

:       0       0

අසේළ Monday, 10 November 2014 03:53 AM

තව ටික දවසකින් පුරාවස්තු වල් බිහි වෙනවා.(හේ)

:       0       0

ප්‍රනාන්දු Monday, 10 November 2014 03:56 AM

අපේ වීරයන්ගේ ස්මාර්ක කුණු ගොඩක් වෙලා.(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 10 November 2014 03:57 AM

මොරටුවේ දේශපාලනයෙහි යෙදුන ටිරෝන් ප්‍රනාන්දු මහතා පුරන් අප්පු වීරයා තම මුතුන් මිත්තකු බව එකල පැවසූ අතර සමහරු ඔහුට ටිරෝන් අප්පු කියා කියූ බව මගේ මතකයට නැගේ.(හේ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 03:58 AM

අහෝ හෙළ උරුමය?(හේ)

:       0       0

රෝහණ Sunday, 09 November 2014 02:36 PM

ගැමුණු මහා රජ තුමාගේ නෑයෝ ඔය ඉන්නේ කැලණිය පැත්තේ ඇමති කමක් එහෙම කරගෙන බොහොම ධාර්මිස්ටව.(නදී)

:       0       0

රොකී Sunday, 09 November 2014 02:46 PM

වන්සපුරනදෙවගේ සුමනදාස විමල සුරිය වනාහි බොරුකාරයෙකි. පුරන් අප්පු කරාවේ වංශිකයෙකු බව කවුරුත් දන්නා කරුණකි. දේව වංශිකයකු ඔහුට උරුම කීමට ඉදිරිපත් වීම කවට කමකි. ඒ හැරත් පුරන් අප්පු එතරම් සම්භාවනීය වීරත්වයකට ඔසවා තබන්න තරම් කෙනෙක් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලිය. මෝඩ කැරැල්ලක් මෙහෙයවා අනුගාමිකයන් වත් අමාරුවේ දැමු ඔහු ඊට පෙර අපරාධවලට දඬුවම් ලැබූ ගනන්කාරයෙකි (නදී)

:       0       0

මහින්ද Sunday, 09 November 2014 02:55 PM

මේ ජාතික වීරයින් නිසා තමයි අපි නිදහසේ ජීවත්වෙන්නේ. ජාතික වීරයින්ට අපහාස වෙන දේවල් කරන්න එපා. (නි)

:       0       0

නිහතමාන Monday, 10 November 2014 11:57 AM

රොකී නමින්ම පේනවා සුද්දන්ට ගැතිකම් කියන කෙනෙක් කියා. සුද්දන් පවා පිලි ගන්නවා වීර පුරන් අප්පු ජාතික වීරයෙක් බව. (නදී)

:       0       0

රඡිත Sunday, 09 November 2014 03:25 PM

සුද්දා එතකොට මොවුන්ව අත්අඩංගුවට ගත්තෙ මොනවගේ පිරිසක් හැටියටද? එතකොට මොහු වටේ හිටි අය මොන වගේ අයද? එතකොට මොහු වීරයෙක් හැටියට සළකා ඉතිහාසය ලියූ අය වැරදිද? (නි)

:       0       0

කරුණාරත්න Sunday, 09 November 2014 03:25 PM

මේවා දකිනකොට දුකයි (නි)

:       0       0

මහාසේන් Sunday, 09 November 2014 10:20 AM

දැන් ළමයි මේ ගැන දන්නේවත් නැතුව ඇති.(හේ)

:       0       0

ධම්මික Sunday, 09 November 2014 04:37 PM

අපේ රටේ ඉතිහාසය සහ උරුමය විනාශ කළේ සහ කරන්නේ අපේම අය තමයි. මම ජීවත්වෙන රටේ සිටින අතළොස්සක්වූ සිංහල බෞද්ධ ජනතාව සමඟ හැම අවුරුද්දකම අපේ නිදහස් දිනය සමරලා අපේ ජාතික වීරයින්ව අපි සිහිකරනවා. නමුත් අපේම රටේ අපේම ජාතික වීරයින් කුණු කාණුවට දාන කාලයක් මේක. (නි)

:       0       0

සිරිසේන Sunday, 09 November 2014 10:32 AM

ගැමුණු මහරජතුමා " බොහෝ කාලයකට ඉස්සර ජීවත්වුන හොඳ පොරකි " කියා ඉතිහාස පාඩමට ලියන ළමයි ඉන්න රටක පුරන් අප්පු ගැන කුමන කතාද? ඉතිහාසය සහ භාෂාව ඉගැන්වීම වෙනස් කිරීම තමා ජාතියේ පරිහානියේ ආරම්භය.(හේ) .

:       0       0

සංජීව Sunday, 09 November 2014 04:40 PM

දැන් ඉතින් පුළුවන් නම් කියන්න මේ වැඩෙත් බටහිර බලවේග වල අනුදැනුම ඇතුව කළ වැඩක් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 30 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 519 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1211 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 162 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 83 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 830 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site