අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොරොන්දම් හරියට හරි : යහපාලන මගුල කැඩෙන් නෑ
ජයසේන Monday, 25 July 2016 12:36 PM
හොරකම සහ දුෂණය නැවත සංවර්ධනය නොවේවා! (නි)
තරින්දු Monday, 25 July 2016 01:01 PM
කාලා පාරවල් හැදීමට ඔයාද පිගානට බෙදලා දුන්නේ රෝහන?(අ)
සෙනවි Monday, 25 July 2016 01:07 PM
පාර්ලිමේන්තුවෙ ඉන්න හොඳම කයිවාරු කාරයා (අ)
ජනහිත Monday, 25 July 2016 01:52 PM
ඕකට කපුකම් කරපු අයගේ පැටිකිරිය හොයල බැලුවොත් හොඳයි.. මොකද ඒ ගොල්ල කීප සැරයක් එක එක අය එක්ක පවුල් කාපු අය හින්ද. ඔය මගුල වැඩක් නැහැ වෙන වෙනම තම කටයුතු කළොත් රටට වැඩක් වේවි. (අ)
බමුණු ආරච්චි Monday, 25 July 2016 03:15 PM
අවුරුදු ගණනක් ගෙදරටම නාකිවුණ යු.එන්.පී.ය දික්කසාද වුණ ශ්‍රී ලංකා එකත් එක්කද මේ දීග කන්න ලැහැස්ති වෙන්නේ? (නි)
විජේසුන්දර ප්‍රංශය Monday, 25 July 2016 06:27 PM
කට විතරයි. කෙරුවාව කෝ? (නි)
සිරි Monday, 25 July 2016 09:40 PM
අවුරුදු 5 න් පස්සේ පොරොන්දම් කොහොමද? මඟුල කැඩුනොත් දරුපැටවු ටික අනාතයි නේද? (නි)
වසන්ජය Monday, 25 July 2016 10:05 PM
කවුද ඉතින් මනමාලයා සහ මනමාලිය? අපිටත් දැනගන්න කියන්නකෝ (නි)
ස්මිත් Monday, 25 July 2016 09:55 AM
ඒ බව පේනවා. (බ)
ශාලික Monday, 25 July 2016 10:06 AM
ඕනේම කෙනෙකුට තේරෙනවා.(හේ)
රොහාන් Monday, 25 July 2016 10:13 AM
දැන් ආණ්ඩුවේ ඉන්න අයගේ කෙරුවාව දිහා බලනකොට යහ පාලනයට දෙවියන්ගේම පිහිට තමයි.(හේ)
ප්‍රසන්න මල්දෙණිය Tuesday, 26 July 2016 03:45 AM
පොරොන්දම් හරි ගියාට මේක අමුතු විවාහයක් (බ)
රත්නසිරි Monday, 25 July 2016 10:20 AM
කවදද පොරොන්දම් බැලුවේ.(හේ)
හේවගේ Monday, 25 July 2016 10:31 AM
ඕනේ කෙනෙකුට පොරොන්දම් හදන්න පුළුවන්. ඒත් ඇත්ත කියන ඇත්ත කියන කෙනෙක් හම්බවෙලා නෑ වගේ.(හේ)
සෙනරත් Monday, 25 July 2016 10:39 AM
මගුල කාලා කොහොම හරි අවුරුදු 5 දිගේ කාවි. එ්ත් උපදින්නේ අබ්බගාත සහ මන්ද බුද්ධික දරුවෝ නම් රටට වැඩක් වෙනවද ?(හේ)
ජයරත්න Monday, 25 July 2016 10:54 AM
ඔය මගුල කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව රටට සාමය උදා කලා වගේම රට සංවර්ධනයත් කලා. මේ අය තවමත් බොරු කයිවාරු ගහනව විතරයි. කරන වැඩක් නැහැ.(හේ)
සුදේශ් Tuesday, 26 July 2016 04:24 AM
අනේ පව් කියලා තමයි කියන්න තියෙන්නේ (බ)
රෝහන Monday, 25 July 2016 11:10 AM
ජයරත්න මහත්තය කියන සංවර්ධනයට කාලා පාරවල් හැදීමද ? (ම)
ඩිලාන් Monday, 25 July 2016 11:51 AM
පවුල් පාලනයෙන් බැටකෑ අපිට මේ පාලනය බොහොම හොඳයි (නි)
දුමින්ද Monday, 25 July 2016 11:57 AM
රටේ පොරොන්දමට ගැළපෙයිද දන්නෙ නැහැ (නි)