තෙල්මිල වැඩිවීමට විරෝධය පළ කරමින් හලාවත ධිවරයන් පසුගිය 15 වැනි දා පැවැත් වූ විරෝධයේ දී පොලිස් වෙඩි පහරින් මැරුම් කෑ අන්ටනී ප්‍රනාන්දු දෙදරු පියාගේ අවසන් කටයුතු ඉතා සාමකාමි පරිසරයක් මැද හලාවත කල්ලක්කුලියේ දී අද (18) මළ හිරු බැසයන්ට මද වේලාවකට කලින් සිදුවිය. පොලිසියේ හෝ හමුදාවේ කිසිවකුත් සුසාන භූමිය පෙනෙන තෙක් මානයේ දක්නට නොවිය. පීටර් චාල්ස් ප්‍රනාන්දු හා ක්ලෝඩ් ප්‍රනාන්දු පියතුමෝ මියගිය ප්‍රනාන්දු මහතාගේ අත්මය වෙනුවෙන් දේව මෙහෙය පැවැත්වූහ. ධීවර ප්‍රජාව දහස් ගණනින් ඔහුට අවසන් ගෞවරය දැක්වීමට පැමිණ සිටියහ. පිට පළාත්වලින් පැමිණි බස් රථ 25ක් පමණ සුසානය අසල නවතා තිබිණි.
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ‍්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රනාන්දු ධීවරයා සාමයෙන් සැතපෙයි
කපුටා Saturday, 18 February 2012 06:08 PM
දේශපාලනඥයො ඒකත් අතකොලුවක් කරගන්න හැදුවා. එත් බැරි විණා..
කල්පිටිය අන්ද්‍රාඩි Saturday, 18 February 2012 06:41 PM
ධීවර ජනතාවනි නැවත ඡන්දය දෙනවාද?
ප්‍රියා Saturday, 18 February 2012 06:50 PM
ඔබට නිවන් සුව පතමු..
රොහාන් රණතුංග Saturday, 18 February 2012 07:14 PM
රොහාන් රණතුංග
දේව Saturday, 18 February 2012 07:48 PM
ඔබට අජරාමර නිවන් සුව...
නිශානත් Saturday, 18 February 2012 08:09 PM
ආදරනීය සොහොයුර ඔබට මොක්සුව අද දිනය අප නිවසටද දරාගත නොහැකි ශෝක දිනයකි..
සමන් Saturday, 18 February 2012 09:03 PM
මෙව්වා නම් මහා සහ ගහන අපරාද……. තමන්ගේ ජීවිකාව කරගන්න තියෙන අමාරු කමට පාරට බැස්ස මිසක් රට පෙරලන්න නොවෙයි…
සමන් Saturday, 18 February 2012 09:58 PM
ඔබ වගේ තබ වීරයො බිහිවේවා...
කල්පනී Saturday, 18 February 2012 11:09 PM
රට වෙනුවෙන් දිවි පිදු ඔබට අපගේ ප්‍රනාමය පුද කරමු..
ධම්මිකා Sunday, 19 February 2012 12:09 AM
ජනතාව සන්සුන් කිරීම පිළිබඳව පියතුමන්ලාට ජනතා ආචාරය.. ධීවර උද්ඝෝෂණයේ අවසාන ප්‍රතිඵලය ෆ්‍රනාන්දු පවුල අසරණ වීම පමණයි.
සමන් Sunday, 19 February 2012 03:37 AM
මෙහෙම ගියොත් මුලු රටම පාළු වේවි...
නාමල් විජේරත්න Sunday, 19 February 2012 08:23 AM
සහෝදරයා ඔබට මොක් සුවය පතමි.. දෙව් මව් තුරුලේ සැතපේවා...
පාලිත Sunday, 19 February 2012 08:51 AM
අපේ උත්තමාචාරය, රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ ඔබට..