IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ප්‍රින්ස් කොලම්ගේ බෑනාත් මරා දාලා ?

වැල්ලම්පිටියේ  වෙඩි වැදී මියගිය  තිදෙනා  අතර 2007 දී  ඇති වු ගැටුමකින් මැරුම් කෑ ප්‍රින්ස් කොලම්  නොහොත්  ප්‍රින්ස්ගේ බැනා  කෙනෙකු සිටිතියි  පොලිසිය කියයි. බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ  සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි ප්‍රින්ස් කොටහේන හා  ග්‍රෑන්ඩ්පාස් මිනිමැරුම් කිහිපයකට  සම්බන්ධ වී සිටි බවත්  පිරිසක්  අතර  ඇති  වු  ගැටුමකින්  ඔහු  මරා  දැමු බවත්  පොලිසිය කියයි.

1992 සිට 2007 දක්වා  ඔහු  අණ සක පතුරුවාගෙන සිටියේය.

GLA_6837 GLA_6857 GLA_6862 GLA_6867 GLA_6877 GLA_6883 GLA_6886 GLA_6887 GLA_6889 GLA_6891 GLA_6894

Still0210_00004 Still0210_00006



අදහස් (0)

ප්‍රින්ස් කොලම්ගේ බෑනාත් මරා දාලා ?

indunil Wednesday, 10 February 2016 09:18 AM

මේ වගේ උදවිය පරලොව ගියාම රටට හොඳයි.

:       0       0

අජිත් Wednesday, 10 February 2016 09:19 AM

මේවා නවත්තන්න නම් දැන්වත් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමතකම දෙන්න . මේ පාතාලය හා කුඩු මාෆියාව නැත්තටම නැති කරන්න (කෞ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 11 February 2016 11:28 AM

දන්නා කෙනෙක් කියන්න ගෝඨාභය හිටියනම් මේවා නවත්වන්න ගන්න පියවර මොකක්ද? සුදු වෑන් වලින් උස්සන එකද? ඔයාල ඔක්කොම කියන්නේ එහෙම කරපු එක හරි කියලද? දියුණු සමාජයක එහෙම දඩුවම් දෙන්නේ නැහැ. මෙල්බර්න් වලත් පාතාලයක් තිබුනා. එක නැති කරන්න සුදු වෑන් ආවේ නැහැ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 10 February 2016 03:41 PM

අසාද්, ඔයා මොනවද දන්නේ.පේනවා නේද සුසන්ත කියන දේ. ඒක තමා තිත්ත වුණත් ඇත්ත. තව ඉස්සහරහට හොද,හොද දේවල් බලාගන්න පුළුවන්.එදාට අපි කතා කරමු.

:       0       0

සංජිව Wednesday, 10 February 2016 09:23 AM

අපරාදේ තව දවසක් හිටියා නම් කුමාරය ලංකාවේ ඇතිවෙලා තියෙනවා කියපු මානව හිමිකම් ප්‍රගතිය බලා ගන්න තිබ්බා (ම)

:       0       0

විපුල Thursday, 11 February 2016 04:14 AM

පොඩි පුතා ලේ පැල්ලම දිහා බලන් ඉන්න ගමන් මොනවා හිතනවා ඇත්ද ? තවත් ප්‍රින්ස් කොලම් කෙනෙක් බිහි නොකිරීමට වග කිව යුත්තෝ සහ සමාජය වගබලා ගතයුතුයි.... (බ)

:       0       0

සරත් Thursday, 11 February 2016 04:23 AM

මොහාන් ඔබ හරි (බ)

:       0       0

අලි Thursday, 11 February 2016 04:19 AM

එදා ගෝඨාබය කළේ එයාගේ හිතවත් පාතාල අයව බේරාගෙන අනිත් අයට ගැසීම. යහපාලනය මෙතනට අදාල නැහැ නමුත් ආණ්ඩුව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. (බ)

:       0       0

අලී Thursday, 11 February 2016 04:28 AM

සම්පත් නොදන්නා දෙයක් කතාකරන්නේ නැතුව ඉන්නවද ඔය මැරිලා තියෙන්නෙත් මුස්ලිම් මනුස්සයෙක් අර කොල්ලගේ ගැනිත් මුස්ලිම් (බ)

:       0       0

රන්ජන් Wednesday, 10 February 2016 04:43 PM

අහෝ ප්‍රබාකරන් විරුවෙණනි ඔබ නැති අඩුව අදට හොදට තෙරනවා (අ)

:       0       0

දිනේෂ් Wednesday, 10 February 2016 04:41 PM

සමන්ත සහ සුසන්ත දෙදෙනා දක්වා තිබෙන අදහස් වලට මමත් එකගයි. (ර)

:       0       0

සත්‍යා Wednesday, 10 February 2016 10:11 AM

මේක මහින්දගේ ගෝඨා ගේ වැඩක් වහාම අත්අඩංගුවට ගැනීමට අනුරට කියල එෆ් ,සී ,අයි , එකට බල කරවමු ,අපි නීතිය එයා ලවා කරගමු (බ)

:       0       0

ආකාශ් Wednesday, 10 February 2016 10:36 AM

පාතාලය හිස එසවීම යහපාලනය ආණ්ඩුවට සුභදායකය.(ම)

:       0       0

ගමගේ Wednesday, 10 February 2016 05:56 PM

අවිගත්තෝ අවියෙන්ම නසිති ,හොඳින් ජීවත් වෙනවනම් මෙවැනි දේ ඇති වෙන්නේ නෑ නේද ? (ර)

:       0       0

පූජිත Wednesday, 10 February 2016 10:45 AM

ඔවු, ඔවු ලප අනුරය තමයි ඕකට නියම මිනිහ කියමු කියමු, (බ)

:       0       0

සමන්ත Wednesday, 10 February 2016 06:27 PM

මනෝජ්, ඔයගොල්ලෝ වගේ අය හින්දා තමයි මේ රටේ තම අඹුව සහ කුඩා දරුවා ඉදිරියේ සෑම පවුලකම දරුවන්ගේ වීරයා විදියට ඉන්න තාත්තලා එක තත්පරෙන් අවසන් ගමන් යන්නේ. ඇඹිලිපිටියේ වුණෙත් ඕකම තමයි. ඔච්චර බොලඳ වෙන්න එපා. කොච්චර හුළං ගහලා ඔයාලා පුම්බන්න හැදුවත් ඔය බැලුම පිම්බෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ත Wednesday, 10 February 2016 10:57 AM

නමවැනි පින්තුරය බලන්න, මැරුම් කෑ මනුස්සයාගේ අහිංසක දරුවා තමන්ගේ ආදරණීය තාත්තගේ (චරිතය කෙසේ වුවත්) බිම වැටුණු ලේ ටික දිහා බලන් ඉන්න හැගුම්බර දර්ශනය. ඔබලාට හිතෙන්නේ නැද්ද මේ රට මේ විදියට ගියොත් තව අවුරුදු දහයකින් මේ අහිංසක දරුවත් තවත් ප්‍රින්ස් කොලම් කෙනෙක් නොවෙයි කියලා. මම හිතන්නේ ජාතියක් විදියට අපි ජනවාරි 8 වෙනිදා ගත්තේ ඉතාම අනුවන තීරණයක්. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 10 February 2016 11:05 AM

එලව,එලවා පහරදෙනවා.අපේ යහපාලන ආණ්ඩුව වගෙයි. මේවා ගැන කව්රුවත් නැද්ද කතාකරන්න. ලංකාවේ හැමදාම මරනවා. අනුර මහත්තයෝ මෙන්න මේවා ගෙන කතාකරන්න. අනාගතයක් තියේවි. (බ)

:       0       0

සරත් Wednesday, 10 February 2016 06:06 AM

මේවා කවදා නතර වෙයිද දන්නැ ආයෙ පටන් අරන් මිනි මරන්න තැන් තැන් වල ජනපති තුමනි මේවා වහා නවත්වන්න (ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 10 February 2016 06:07 AM

අවි ගත්තෝ අවියෙන්ම නසී..! (ම)

:       0       0

සම්පත් Wednesday, 10 February 2016 11:39 AM

මුස්ලිම් පාතාලය මේක පිටුපස ඇති මත් ද්‍රව්‍ය සමග..(බ)

:       0       0

වසන්ත රත්නායක Wednesday, 10 February 2016 06:24 AM

පව් මෙලෝහසරක් දැන් නැති අහිංසක දරුවා. (ර)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 10 February 2016 09:48 PM

ගොඩක් මිනිස්සුන්ට මතක නැහැ 2005 ට කලින් මුළු කොළඹම රජ කරගෙන හිටපු පාතාල කල්ලි ගැන. ගෝඨාභයගේ කාලයේදී, උන් ඔක්කොමව නැතිවුණා (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 10 February 2016 06:53 AM

මේවාට වගකියන්න ඕනා කව්ද.? (ර)

:       0       0

උපාලි Wednesday, 10 February 2016 12:08 PM

සත්‍යා " එ්කේ දෙකක් නැහැ ඔයාල ජෝකර්ලා තමයි එ්ත් පෙන්වන්න එපා (බ)

:       0       0

අතුල Thursday, 11 February 2016 12:26 AM

දැන් රටේ මිනීමැරුම් වැඩි ඇයි? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 11 February 2016 12:27 AM

සරත්, 2015 ජනවාරි 8න් පසු රටගිය ඇත්තෝ ඔක්කොම නැවත ආවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 11 February 2016 12:24 AM

අසාද්, දන්නා දෙයක් කතා කරන්න. හැමදේටම දේශපාලනය ගෑවිලා ඉවරයි. ගෝඨාභය වගේ අය තවත් මේ රටට අවශ්‍යයි. එතුමා නැති පාඩුව අපට හොඳින් දැනෙනවා. (නි)

:       0       0

රම්සි Thursday, 11 February 2016 12:36 AM

සමන්ත මහත්තයෝ, 8 වෙනිදට කලින් මේවා වුණේ නැද්ද? (නි)

:       0       0

රණවීර Saturday, 13 February 2016 11:12 AM

එදා කිව්වා මහින්දගේ කට්ටිය කියලා. දැන් කාගේ කට්ටියද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

හේවා කුමාර Wednesday, 10 February 2016 12:41 PM

අවි ගත්තෝ අවියෙන්ම නසිති (බ)

:       0       0

මොහාන් Wednesday, 10 February 2016 08:16 AM

තමන්ගේ සැමියා යහ මගට ගැනීම බිරිදගේ යුතුකම, ඒ වගේම තමන්ගේ පුතා හෝ බිරිය යම්කිසි හොරකමක් , මිනි මැරුමක් කර ඇත්නම් නිතියට කවදාහෝ අසු වන බවත් සියලු දෙනාම සිත ගත යුතු. මෙය පාතාල නායකයාට මෙන්ම රටේ නායකයාටත් පොදු නීතියක්. වැඩේ වැරදුනාට පස්සේ බොරුවට කෑ ගහල අන්දලා පලක් තියෙනව්වද?(ම)

:       0       0

නදීෂා Tuesday, 16 February 2016 04:35 AM

ජීවිතයක් නැතිකරනවා කියන එක මොනතරම් ලොකු අපරාධයක්ද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 10 February 2016 01:13 PM

සමන්ත පරක්කු වැඩියි (බ)

:       0       0

අසාද් Wednesday, 10 February 2016 01:34 PM

සුමිත්‍ර ලංකාව හදන්නනම් ඔගොලන් වගේ අයව මුලින්ම හදන්න ඕනේ.හැමදේටම දේශපාලනය ගාවගන්න එපා. එක පුද්ගලයෙන් වෙනුවෙන් මුළු රටක් ආපස්සට අදින ඔගොලන් වගේ අය හිතන විදිහ වෙනස් වෙනකම් මේ රට ඉදිරියට ගමන් කරන නැහැ.මේ වෙන දේවල් අතීතයේ ඉදන් වෙනවා. එ්ක යහපාලන ආණ්ඩුවේ විතරක් නෙවෙයි ආසියාවේ අාශ්චර්ය ආණ්ඩුව කාලෙත් වුණා.මේ රටේ සදාචාරය නැති වෙලා තියෙන්නේ.මිනිස්සු අැනකොටාගන් නැතුව ඒ ඒ අය දහමට අනුකුලව හැදෙනවානම් මේ රට හදන්න පුළුවන්. (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 10 February 2016 01:49 PM

සමන්ත කියපු දේ ගැන මාත් කල්පනා (බ)

:       0       0

රාධා Wednesday, 10 February 2016 01:50 PM

සමන්ත, ජනවාරි 8 ට පෙර පාතාලේ ගැටුම් තිබුණිද ? (බ)

:       0       0

සෙනරත් Wednesday, 10 February 2016 01:46 PM

සමන්තට විතරක් නොවෙයි , තව බොහෝ අයට තේරෙන්නේ පරක්කු වෙලා තමයි. (බ)

:       0       0

කැනඩා දිසා Thursday, 11 February 2016 02:45 AM

මේවාට හොඳම බේත තමයි සරත් ෆොන්සේකා. එතුමාට පුළුවන් මේවා නවත්වන්න (නි)

:       0       0

සුසන්ත Wednesday, 10 February 2016 02:03 PM

ගෝඨා එලවල දමා තිබු පාතාලය ඡන්ද වැඩට යහපාලනයෙන් ගෙන්වා ගත්තට පස්සේ ඉතින් මේවා මෙහෙම වෙනවා තමයි. තවම පටන් ගත්ත විතරනේ, ටිකක් ඉන්නකෝ හොඳ හොඳ සෙල්ලන් ඉස්සරහට පෙනේවි. (බ)

:       0       0

දම්මි Wednesday, 10 February 2016 02:04 PM

සමන්ත ඔබේ අදහස‍ට මමත් එකගයි. (ර)

:       0       0

නුවන් Thursday, 11 February 2016 03:01 AM

පාතාලය යළිත් හිස ඔසවනවා වගේ. කවුරුත් අනාරක්ෂිත වෙලා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 10 February 2016 08:45 AM

පාතාලයට යහ කලක් ලබලද (බ)

:       0       0

චන්දන Wednesday, 10 February 2016 08:46 AM

මොහාන් ඔබේ අදහසට මාත් එකගයි (හේ)

:       0       0

මනෝජ් Wednesday, 10 February 2016 02:46 PM

සමන්ත අහසින් වැටිලද කොහෙද? ඕක නවත්වන්න පුළුවන් සරත් පොන්සේකාට පමණයි. හැබැයි එතකොටත් ඔය ගොල්ලම ඔන්න මානව හිමිකම් කඩනවා කියල කියන්න පටන් ගනීවි. (බ)

:       0       0

මහී Thursday, 11 February 2016 07:14 AM

සමන්ත හරි .....(බ)

:       0       0

රොෂේන්- රියාද් Thursday, 11 February 2016 07:17 AM

යහපාලන ආණ්ඩුව ඡන්දෙ කාලෙදිම පාතාලේ අය්යලට නැවත රජ කරන්ඩ අනුබල දෙමින් තමා ආණ්ඩුව පටන් ගත්තේ. මම යහපාලනේට හෝ මහින්ද පාලනේට සපෝට් කරන කෙනෙක් නෙවේ. නමුත් කවුරු මොනවා කිවත් මේ ආණ්ඩුව පැමිණි පසු මේ වගේ මිනි මැරුම් වැඩි වුනා. ඒ කියන්නේ පාතාලේ ආපසු හිස ඔසවලා. සංවර්ධනය වෙමින් ආපු රටේ සංවර්ධනය ඇන හිටිලා. ලස්සන වෙලා තිබුන කොළඹ අාපහු ජරා ජීර්ණ වෙමින් පවතිනවා. සංරක්ෂණය වියයුතු විල්පතුව වැනි වනාන්තර විනාශ වෙනවා.(බ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 10 February 2016 09:10 AM

එක්තරා දෙශපාලක්යෙක් ගේ සහයට ගෙනා පිරිසක් මේ පසු පස ඉන්නවා මරුන පිරිස පසුගිය අනෙක් දේසපාලන බලවතුන්ගේ රැකවරණින් අනසක පතුරුවා තිබුනත් පාලනයේ තිබුන මරා ගනිල්ලා අපිට මේවා නොදැක යහපාලනය අමෙරිකවෙවත් ගෙනියන්න බැහැ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 385 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 856 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 546 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 887 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1372 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 572 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site