IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පිරෙන්සි පන්සලට සැතපෙන පිළිමයක්

ඉතාලියේ ෆිරෙන්සි නුවර සමාධි විහාරයේ කඨින පින්කම 27 28 දෙදිනෙහි පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. එයට සමගාමිව ශ්‍රි ලංකාවේ සිට වැඩම කැරෙන අඩි හතක් දිගැති  සැතපෙන පිලිමයක් හා අඩි හතර හාමාරක් උසෑති සෑරියුත් මුගලන් පිලිම දෙකක් විහාරස්ථානයේ තැන්පත් කිරිමද මෙදිනට සිදුවේ.

 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවසරය මත ශ්‍රි ලංකන් ගුවන් යානයකින් 24 වැනි දා රෝමයට රෑගෙන එන පිලිම වහන්සේලා වීහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියන්ගේ ආරාධනයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උප තානාපති රාණි බුලත්වෙල මහත්මිය විසින් 28 වැනි දා සවස 4 ට නිරාවරනය කරනු ලැබීමට නියමිතය. පිලිම ශ්‍රි ලංකාවේ සිට රෑගෙන ඒම සදහා සම්මික උඩුනුවර මහතා හා දායක දායිකාවන් 16 දෙනෙකු බරපැන දැරීය. ඉතාලියේ ප්‍රථම වතාවට ධාතුන් හා නිදන් තැන්පතුවක් 28 වෙනිදා උදෑසන 11 ට සිදුවන බව නන්දසිරි හිමියෝ කියති.



අදහස් (0)

පිරෙන්සි පන්සලට සැතපෙන පිළිමයක්

රොෂාන් Thursday, 24 October 2013 02:52 PM

අපේ රටේ මලවුන් වෙනුවෙන් පහනක් පත්තුකරන්න නොදුන්නට බටහිර රටවල ඕන ආගමක් අදහන්නනි දහස තිබෙන බව පෙනෙනවද මහත්වරුනේ.(නදී)

:       0       0

මිගිද Friday, 25 October 2013 02:38 AM

පිටිගල. මම හිහන්නේ ඔබ ඉන්නේ ලංකාවේ නොවේ කියලාද? යුද්ධයක් කරනකොට දෙපැත්තක් තිබෙනවා.දෙපැත්තම හිතනවා තමන් හරිය කියලා.අපි කව්රුත්(බහුතරය )පපුවක් තිබෙන මිනිස්සු. මියගිය/මැරුම්කාපු දෙමළ ජනයා වෙනුවෙන් ඔවුන්ට පහනක් පත්තු කරන්න සමහරු ඉඩ දුන්නේ නැහැ.ඒක හරිද.? මම සිංහලයෙක් වුණාට ජාතිවාදියෙක්වත් ආගම්වාදියෙක්වත් නොවේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 24 October 2013 06:46 PM

රොෂාන්, මියගිය කාටද ඔයාට පහන පත්තු කරගන්න ඕනෑ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 October 2013 10:49 AM

මිහිඳු, නිදහස් රටක අහිංසක සිංහල බෞද්ධ ප්‍රජාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කරලා සංඝයා වහන්සේ ඇතුළු නිරායුධ වැසියන් දහස් ගණනක් මරාගෙන මැරුණු උන් වෙනුවෙන් ඔයා කියන්න පහන් පත්තු කරන්න කියලද? (ස)

:       0       0

චන්ද්‍ර තලගලගේ Thursday, 24 October 2013 02:22 PM

අපේ බුදු දහම් ලෝකයට ගෙනියන්න ඕනේ බේරුවල අපේ පුස්සල මුල්ලේ දම්සිරි හිමිත් මෙයට ගොඩක් වෙහෙස උනා කියල අපිට දාගන්න ලැබුණා බොහොම හොද වැඩක් ඔබල සියලු දෙනාට ගොඩක් පින් මම පැරිස්වල සිට (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5244 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 52 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 163 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 259 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2775 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2741 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16476 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 260 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site