IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි

අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර 

පර්පචුවල්  ට්‍රෙෂරිස්  සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
නීතිපති දෙපාර්තුමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දින 30ක කාලයකට වලංගු වන පරිදි පර්පචුවල්  ට්‍රෙෂරිස්  සමාගමේ බැංකු ගිණුම් සහ දේපල තහනම් කොට ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.



අදහස් (14)

පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි

අප්පුහාමි Thursday, 01 February 2018 05:20 PM

පොඩි තාවකාලික සංදර්ශනයක් !

:       1073       792

Raveendra Thursday, 01 February 2018 05:44 PM

පරණ මේස කෑලි දෙක තුනක්, පරණ පරිගණක කිහිපයක් වගේ දේවල් වෙන්න ඇති නේද ???

:       5       445

ග්රූම් Thursday, 01 February 2018 05:50 PM

ඡන්දයට පෙර ඉස්තාලය වසා දමයි.

:       4       322

Ajith Nissanka Thursday, 01 February 2018 08:25 PM

වෙන්න පුළුවන්! හැබැයී පසුගිය රජ පාලන කාලයේ තිබුන සුදු වෑන් සංදර්ශන වලට වඩා හොදයී!

:       5       142

සඳුන් Thursday, 01 February 2018 11:49 PM

නියෝගය නිකුත් කරන්නෙ අධිකරණයෙන්. ප්‍රකාශය එන්නෙ ජනාධිපති මාධ්‍ය අංශයෙන්. පොඩි අවුලක් පේන්නැත්ද ?

:       1       52

sam Friday, 02 February 2018 12:03 AM

අශ්වයා ගියපසු ඉස්තාලය වසා දමයි.

:       40       9

thilak Friday, 02 February 2018 12:06 AM

මේ අය හිතාන ඉන්නේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද ? මේ තරම් පහත් විදිහට මිනිස්සු අන්දන්න එපා. ඔක්කොම රගපෑම් විතරයි. කිසිම කෙනෙකුට දඩුවමක් දෙන්නේ නැ.

:       53       22

dd Friday, 02 February 2018 12:48 AM

මේක තාවකාලික සංදර්ශණයක්.

:       61       14

Chandima Friday, 02 February 2018 01:31 AM

ඔය බැඳුම්කර වංචාව නිකම්ම කරපු එකක් නෙමෙයි. ඕක කාලයක් තිස්සේ රහසිගතව හොඳට සැලසුම් කරලා දීපු ගේමක්.

:       0       21

Bamunuarachchi Friday, 02 February 2018 04:43 AM

ඒ වැඩේ හරි නැහැ ඕගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ගත්තු ගණන බෙදාගෙන ඇතුලත ඔත්තු දීපු අයට කෝටි ගණන්වල බෝනස් ලබාදීලා හොරකම වහන්න ගිහිල්ලා බැරිවුනාම වත්කම් සමාගමේ දේපල තහනම් කරනවා.

:       153       109

බන්ඩාර Friday, 02 February 2018 05:11 AM

ඡන්දය දක්වා පමණි යන්න නිවැරදි විය යුතුය..

:       61       31

Cisco Friday, 02 February 2018 05:42 AM

මේ වත්කම් වලින් පහුගිය ටිකේ අපෙන් වැඩි කරලා ගත්තු බදුවලින් කොටසක් හරි අපිට ආපසු ලැබේවිද?

:       0       13

Sunil Friday, 02 February 2018 06:53 AM

එ් වලින් කොටසක් කට්ටියට බෙදුවාම වැඩේ හරිනේ නේද?

:       0       0

prakaash Friday, 02 February 2018 07:34 AM

රට පාලනය කිරීම වෙනුවට රට විනාශ කරමින් ඡන්දෙට සැරසෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 230 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1392 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4070 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1077 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1599 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1181 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site