ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ සාක්කි විභාගය අවසන් වීමෙන් පසු පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය.
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පර්පචුවල් නීතිඥවරයා ඉවත් වීමට තීරණය කරයි
ජගත් ලියනගේ Thursday, 07 September 2017 06:12 AM
"බල්ලොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්නට වෙන්නෙ" කියල කතාවක් තියනවා . එතුමාට ඒක මතක් වෙන්න ඇති .
raveendra Thursday, 07 September 2017 06:12 AM
මහජන මුදල් හොරාකන කාලකන්නි පවුල් පිටින්ම විනාශ වෙනවා හැර කිසිකලක හොදක් නොවනු ඇත. මෙවන් පරයන්හට සුළුවෙන් හෝ උදව් කල නිවටයටද සොබදර්මය විසින් නිසි දඩුවම් දෙනු නියතය.
maheeThursday, 07 September 2017 11:17 AM
ඇත්ත රවීන්ද්‍ර මහත්තයො, නමුත් සුළුවෙන් නෙමෙයි ලොකුවටම උදවු කරලා අහිංසක පාට් එක දාගෙන තව දුරටත් ක්ලීන් එකට පෙනී ඉන්න හදන උන් යහතින් වැජඹෙනවා. හැබැයි, ඉතින් වෙන රටවල නම් සොබා දහමට කලින් නීතිය විසින්ම දඬුවම් දෙනවා. එහෙම හයියක් අපේ නීතිය ක්‍රියාත්මක කරන්නන්ටයි, අධිකරණයටයි තියෙනවා නම් මොනවා කරන්න බැරිද?
raveednraThursday, 07 September 2017 04:47 PM
මහී මයාවෙත, ඔබගේ අදහසට මා ගරුකරමි.
sachith Thursday, 07 September 2017 06:59 AM
මේ සියලු දෙනා හිතන් ඉන්නේ හැමදාම ජීවත් වෙනවා කියලා. කරන කලට පව් මිහිරිය මී සේ......විදින කලට දුක් විදවන්න වෙයි.
සමන් Thursday, 07 September 2017 07:20 AM
තනි බොරුව. තමනුත් උසාවිය ඉදිරියේ බොරු සාක්කි මෙහෙයවල දැන් අතේ පත්තු වෙනකොට ශේප් වෙනවා.