ඝරසවත් කෑමබීමවලට අපි කවුරැත් කැමතිවුණාට ඒවා රහට හදන්න හැමෝටම බැහැනෙ. ඒක වෙනම කලාවක්.
අපේ කලා ලෝකෙත් රහට කෑම බීම හදන්න පුළුවන් අය ගොඩාක් ඉන්නවා. හදන කෑම බීම හිතවතුන් සමඟ බෙදා හදාගන්න කැමති අයත් ඒ වගේම ඉන්නවා.
අපේ කලා ලෝකෙ ඉන්න එක්තරා ශිල්පියෙක් දැන් විවාහ වෙලා අවුරැදු 30ක් විතර වෙනවා.
ඒ ගැන කතා කර කර ඉන්න වෙලාවක ඔහු අතීතයේ සිදුවුණ අපූරැ කතන්දර ටිකක් කිව්වා.
‘ඉස්සර අපේ උන්දෑට හරියට උයන්න බැහැ. දැන්නම් එයා තරම් රහට උයන කෙනෙක් අපේ පවුලෙම නැහැ. ඉස්සර මට කිරි හොද්දක් ඕන වුණාම මම නෝනට කියන්නෙ පරිප්පු එකක් හදන්න කියලා. හදලා එනකොට ඒක කිරි හොද්දක් වෙනවා. කැඳ එකක් බොන්න ආස හිතුණම එයාට කියනවා හොඳ තේ එකක් හදන්න කියලා...’
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරිප්පු නම් කිරි හොදිම තමයි