IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘පරිපුරකයට අත්සන් කළොත් උසාවි යනවා’

කඩිමුඩියේ සම්මත කරගත් පරිපුරක ඇස්තමේන්තුව නීතිගත කළහොත්  කතානායකවරයාට  එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන බවත් වැරදි ගණන් එකතුකර  පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෑල්ලුවට  ලක් කළැයි  මහලේකම්වරයා සිය ධුරයෙන් වහාම ඉල්ලා  අස්විය යුතු බවත් එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි  දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේ අද (06) පැවැති හමුවක දී  පැවසීය.

GLA_3181

 



අදහස් (0)

‘පරිපුරකයට අත්සන් කළොත් උසාවි යනවා’

පද්මිණි Saturday, 07 May 2016 05:08 AM

මිට වසර කිහිපයකට කලිනුත් මේ සිංහයෝ ටික පැවතුනු රජයේ දුෂිත ක්‍රියාවන්ට විරුද්ධව සිංහ නද කල නම් මේරට අද කොතනද, (හේ)

:       0       0

දුමින්ද Saturday, 07 May 2016 05:44 AM

2009 ට පෙර කොටි උසාවියටත් යන්න තිබුනා (හේ)

:       0       0

ජයරත්න Saturday, 07 May 2016 05:46 AM

උපාලි මහතාට නම් පෙනෙන්නේ යුද්ධය පමනක් වුවත් එදා සිදුවූ මහා සංවර්ධනය නොපෙනීම කනගාටුවට කරුනක්. නීතිය එදා පමණක් නොව අදත් වල් වැදී ඇති බව නොපෙනේද? කවුරුන් හෝ වරදක් කර ඇත්නම් එය සනාථ කොට දඩුවම් කලයුතුයි. (හේ)

:       0       0

සුජීව Friday, 06 May 2016 03:20 PM

මැතිතුමනි, ඔබ අතීතයට ගොස් ඔබගේ ශ්‍රේෂ්ඨ පියා පිලිප් ගුණවර්ධන මැතිතුමා පක්ෂය වෙනස්කර ජනතාවට පැවසු ශ්‍රේෂ්ඨ වදන් පෙළ මතකයට ගන්න. ඔබ අනගිභවනීය දේශපාලක බුද්ධිමතෙක් වී ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයෙක් වෙන්න මගේ රටට (නි)

:       0       0

නාලක Saturday, 07 May 2016 08:37 PM

ඡන්දය වැරදියට ගණන් කිරීම පිළිබඳව පැමිණිල්ල තමයි මෙතුමලා කරන්නේ. ගිය රජය කාලේ මෙවැනි ගණයේ හොරකම් පාර්ලිමේන්තුවේ අපි නම් ඇහුවේ නැහැ. පක්ෂ බේදයෙන් තොරව මෙයට විරුද්ධ වෙන්න. නැත්නම් ඊළඟ රජයත් මෙවැනි වැරදි කරයි. (නි)

:       0       0

සිරි Saturday, 07 May 2016 06:26 AM

කොහොමද දැන් ඉස්සර වගේද විරුද්ද පක්ෂේ බොහොම සක්තිමත් අපේ සතුට ජය වේවා.! (ර)

:       0       0

එඩ්වඩ් Friday, 06 May 2016 05:08 PM

අපිට නම් දැන් මේ වගේ කතා අහලා එපාවෙලා (නි)

:       0       0

වින්සන්ට් Saturday, 07 May 2016 07:57 AM

ජයරත්න මහතාට අනුව එදා ඇතිවුන මහා සංවර්ධනයේ ප්‍රථිපල අපි අද බුක්ති විඳිමින් සිටින්නෙමු. ක්‍රි.ව. 1948 සිටම දැවැන්ත සංවර්ධනය නිසා රටේ ධනපති කොටසක් වගේම පවුල් කිහිපයක මහා සංවර්ධනයක් නම් කාටත් දකින්නට ඇත. ඔය කව්රුත් කෑගහන්නේ "එදා වේල" සොයා ගැනීමටය. තව දුරටත් ජනතාවද "එදා වේල" පසුපස යමුද? (ර)

:       0       0

සුදේශ් Friday, 06 May 2016 05:12 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සෑම් Friday, 06 May 2016 09:54 PM

මට නම් මේවා දකිනකොට අහනකොට නිකන්ම හිනායනවා. (නි)

:       0       0

වින්සන්ට් Friday, 06 May 2016 10:11 PM

උසාවි යායුතු තැන උසාවි යන්න. අපි ඒ ගැන සතුටු වෙමු. මෙතුමන්ලාගේ කාලයේ කොපමණ උසාවි යන්න තිබෙන්නට ඇද්ද යන්න අපට තේරෙන්නේ මේ කාලයේදීය. ඉස්සර වගේ "එසේය මහරජ" නොකියා, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කාට හෝ පින්සිදුවෙන්න භුක්ති විඳින්න. (නි)

:       0       0

සමන් Saturday, 07 May 2016 10:00 AM

එදා සිදුවූ මහා සංවර්ධනය? ආදායමක් නැති වරාය, මත්තල, කොමිස් රජ පවුලට, පොළියත් සමග ණය අපිට... (නි)

:       0       0

ගයාන් Saturday, 07 May 2016 10:08 AM

මේ අදහස් දාලා තියන සමහර මිනිස්සු ගැන නම් පුදුමයි. මේ මිනිස්සු කියන්නේ මිලියන 55 වියදම් ඇස්තමේන්තුවක් ආණ්ඩුව වැරදි විදියට අනුමත වුණා කියලා ගත්තොත් ඒකට විරුද්ධව කටයුතු කරනවා කියන එකයි. මිනිසුනේ, මේ උඹලා අපේ සල්ලි! (නි)

:       0       0

ඩිලාන් Saturday, 07 May 2016 12:43 AM

සමහරුන්ගේ නම් බල තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ වෛරය දැන් උච්චතම අවස්ථාවට ඇවිල්ලා (නි)

:       0       0

ශානක Saturday, 07 May 2016 01:25 AM

අනේ ඕවා කළාට වැඩක් නැහැ. මොනවාහරි කරලා ආණ්ඩු බලය බිඳින්න දෙයක් කරන්නකෝ. මේ ආණ්ඩුව කරන වැඩකුත් නැහැ. කියවිල්ල විතරයි (නි)

:       0       0

රොකී Saturday, 07 May 2016 01:34 AM

අපොයි, මේ රට ජාතියට තියන ආදරය හින්දනේ. මොවුන්ගේ එකම අරමුණ මොකක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

කරු Saturday, 07 May 2016 01:12 PM

රටේ දුෂණ අඩුවෙනකොට වෙන වෙන ප්‍රශ්න වැඩිවෙනවා (නි)

:       0       0

ජයරත්න Saturday, 07 May 2016 02:01 AM

වින්සන්ට් මහතාණෙනි, ඔබගේ අදහස් ගැන පුදුමයි. සියලු ශ්‍රී ලාංකිකයන් අද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින්සිදුවන්නට බව අමතකද? අභූත චෝදනා නොකර, වරදක් කර අැත්නම් සනාථ කළයුතුයි. පුවත්පතක් ලෙස ලංකාදීප පුවත්පත මධ්‍යස්ථව සියලු පාර්ශවයන්ගේ අදහස් වලට අවස්ථාව දීම ගැන සතුටුයි (නි)

:       0       0

ජයරත්න Friday, 06 May 2016 12:02 PM

කෝ විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දෙපළ? (නි)

:       0       0

ලෙස්ලි Friday, 06 May 2016 12:28 PM

දැන් උසාවි යන එකත් විලාසිතාවක් වගේ වෙලානේ (නි)

:       0       0

අසෝකා Friday, 06 May 2016 12:35 PM

සියල්ලටම කලින් සමහරුන්ට හොඳ ගමේ පාසලක බුද්ධිමත් ගුරුවරයෙක් යටතේ අධ්‍යාපනය ලබාදුන්නොත් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

උපාලි Saturday, 07 May 2016 02:50 AM

වින්සන්ට්, ඔබ හරි. ජයරත්න මහතාට පෙනෙන්නෙ යුද්ධය විතරයි. ඉන්පස්සේ රටේ නීතිය වල්වැදුණු එක, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල් වාදයක් ගොඩනැඟුනු එක නොපෙනීම කණගාටුවට කරුණක්. හොඳ දේ හොඳයි, නමුත් වරද වරදමයි. අපි පුරවැසියො වෙමු, වන්දිභට්ටයෝ නොවෙමු. (නි)

:       0       0

ලක්විදු Saturday, 07 May 2016 05:03 PM

පාර්ලිමන්ට් ජෝක්ස් අපි දැන් නරඹනවා (නි)

:       0       0

කුමාර Friday, 06 May 2016 01:17 PM

සමහරු බලයෙන් මත්වෙලා ඉඳලා දැන් පිස්සු වගෙයි (නි)

:       0       0

උපාලි Friday, 06 May 2016 01:26 PM

මේක බොහොම හොඳ වැඩක්. අපි මීට කලින් දැනගෙන හිටියේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා ඒ ගැන විශිෂ්ට තීන්දුවක් දී තිබුනා. මේ කට්ටිය ඒක නොදැන ඉන්න විදිහක් නැහැනේ. බලමුකො මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

රංජිත් ගුණසේකර Saturday, 07 May 2016 04:04 AM

සමහර අයට කවදාවත් වහල් බවින් මිදෙන්න ආසාවක් නෑ (හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 06 May 2016 02:17 PM

දැන්නම් යම් ප්‍රතිඵලයක් තිබෙයි වගේ (නි)

:       0       0

ශිරන්ත Saturday, 07 May 2016 04:20 AM

පාර්ලිමේන්තුවේත් ඡන්ද හරියට ගණන් නොකරනවා නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් කොයින්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 571 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1391 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1308 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 371 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 329 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2362 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site