පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් තම ඉල්ලීම් ලබාගැනීම සඳහා කළ වැඩ වර්ජනය නැවත ආරම්භ කිරීම නිසා අදත් රෝගීහු මහත් අපහසුතාවයට පත්වූහ. කොළඹ ජාතික රෝහලේද බෙහෙත් නිකුත් කරන සියලූ කවුළු වසා දමා තිබූ අතර ලේ, මුත‍්‍රා නියැඳි පරීක්ෂා කරන ප‍්‍රධාන රසායනාගාරය ද ඉබි යතුරු දමා තිබිණ. ඖෂධවේදීන්, රසායනාගාර තාක්ෂණ ශිල්පීන්, විකිරණ ශිල්පීන් ඇතුළු වෘත්තීයයෝ රැසක්ම මෙසේ වැඩ වරති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරිපූරක වර්ජනයෙන් රෝහල් වැඩ අඩාලයි