IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පිරිපහදු වැවේ මසුන්ට නරක දසාවක්

හොරණ බොරළුගොඩ ආයෝජන කලාපයේ පිරිපහදු ජලය එකතු කරන වැවේ මසුන් තිස් දහසක් පමණ හිටි ගමන් මිය යාම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් හා එක්ව පරීක්ෂණයක් ඇරඹූ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමගම ආයෝජන කලාප නිලධරයන් ජල සම්පාදන නිලධරයන් හා රජයේ රස පරීක්ෂකයන්ද කැඳවා ජල සාම්පල ගත් බව සෞඛ්‍ය නිලධරයෝ පවසති.

කර්මාන්තශාලා වලින් ජලය මෙම වැවට බැහැර කිරීම තාවකාලිකව බැහැර කළ බවද සෞඛ්‍ය නිලධරයෝ කියති.

Boralugoda--2016223(1) Boralugoda-2016223-(2) Boralugoda--2016223(3)

ඡායාරූප - විදුර විජයන්ත



අදහස් (0)

පිරිපහදු වැවේ මසුන්ට නරක දසාවක්

ඩිල්ෂාන් Wednesday, 24 February 2016 09:14 AM

කර්මාන්ත ශාලා හිමියන්ගේ වියදමින් වැවේ විෂ නැතිකිරීමට ක්‍රියා කළයුතුයි. මොවුන්ට ලාබ ගන්න මිනිස්සු දුක් විඳින්න ඕනෑ නැහැ. (නි)

:       0       0

සිනුල් Tuesday, 23 February 2016 02:16 PM

ජාතික අපරාධයක්.(හේ)

:       0       0

උපාලි Tuesday, 23 February 2016 04:11 PM

කර්මාන්ත ශාලා වලින් එන අපද්‍රව්‍ය වැවට යොමු කිරීම තාවකාලිකව නවත්වා ඇත. අම්මපා! දැන්ද තේරුනේ? ඇයි තාවකාලිකව? මේ වැරදි වැඩේ දිගින් දිගටම සිදුවූ බව නේද වැටහෙන්නේ. (නි)

:       0       0

වසන්ත Wednesday, 24 February 2016 06:15 AM

ආයෝජන මණ්ඩලය නිදිද? (ම)

:       0       0

කින් බෙනට් Tuesday, 23 February 2016 06:34 PM

මාළු 30000 ම මැරුනා නම් දැන් තියෙන්නේ ඕක කුණු වැවක් කරලා ඒ කර්මාන්තශාලා වලටම සින්නක්කර ලියලා දෙන එකයි (නි)

:       0       0

විපුල Wednesday, 24 February 2016 07:14 AM

දැන් ඉතින් වැව් මාළු කන අය පරිස්සම් වුණොත් හොඳයි, මොකද ලංකාවේ දැන් තියන තත්ත්වය අනුව මේ මාළුත් මාර්කට් එකට එන්න පුළුවන් නිසා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3618 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site