IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ

සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ළඟින්ම ඇසුරු කළ තැනැත්තෙකු බව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.

2009 ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිය නායක ප‍්‍රභාකරන්ගේ ඝාතනය වීමත් සමඟ මොහු තමිල්නාඩුවට පළා ආ බවද කියති.



අදහස් (0)

ප්‍රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ

දුමින්ද Thursday, 23 July 2015 02:57 AM

අලුත් රටක්-කොටි අවතාරයක් (ම)

:       0       0

සජිත් Wednesday, 22 July 2015 03:10 PM

රනිල් මහත්තය ඉල්ලීමක් කරාවි නිදහස් කරන්න කියලා. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Wednesday, 22 July 2015 03:36 PM

ඔව් ඉතින් ප්‍රභාකරන්ගේ මස්සිනාත් ඡන්දෙ ඉල්ලන එකේ නිකම්ම මෙහෙට එන්න බැරුව ඇති ..අලුත්ගමත් ..තිබුණලු නේද ?දුරස්ථ පාලකයකින් පුපුරවන්න පුළුවන් බෝම්බයක්?.තව කී දෙනෙක්...කී පාරකින් එනවද කියල සෝදිසියෙන් ඉන්න එක හැමෝටම හොඳයි...මහජාතිය දෙතුන් පැත්තකට බෙදිලා කා කොටාගන්න අවස්තාව .කාගේ කාගේත් පිටින් යන්න...මෙයාල වැඩ පටන් ගනීවි....වැඩිය කිව්වොත් ජාතිවාදේ එනිසා ....දුරදිග හිතන මිනිසුන්ටවත් තේරුම් යනවා නම් තියන තත්වය?. (අ)

:       0       0

ධම්ම Wednesday, 22 July 2015 12:20 PM

තමිල් නාඩුව ඉන්දියාවෙන් වෙන්කර ගන්න මගේ පුර්ණ සහයෝගය දෙනවා. ඔය මිනිහා නිදහස් කරන්නැයි අපි උද්ඝෝෂණය කරනවා.(හේ)

:       0       0

ලලිත් Thursday, 23 July 2015 05:31 AM

හැම වතාවේම අපේ රටේ සංවර්ධනයට අඩිතාලම වැටෙනකොට ඔය පැත්තේ ඉඳන් සයනයිඩ් කාරයෝ එවනවා. කලින් එවපු කට්ටිය අපිට අවුරුදු තිහක් සංදර්ශන පෙන්නුවනේ. මේ අලුතින් එවන්න ඉන්න කට්ටියගෙන් කෙනෙක් වෙන්න ඇති.(බ)

:       0       0

විජයබාහු Wednesday, 22 July 2015 12:53 PM

ලංකාවෙනම් මෙලහකටත් නිදහස් කරලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1438 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 581 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 699 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2428 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2351 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 948 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22656 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22596 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site