IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


“ප්‍රභාකරන්ගේ පුතා හමුදාවෙන් මැරුවේ නෑ“-ජනපති

කොටිනායක ප්‍රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන් යුද හමුදාවෙන් මරා නොදැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති හින්දු පුවත්පත් සමඟ කියා ඇත. බාලචන්ද්‍රන් හමුදාවෙන් නොමැරූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කියති.

බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනිය පසුගිය දා කියා සිටියේ යුද හමුදාව විසින් ඔවුන් මරාදමන ලද බවයි.



අදහස් (0)

“ප්‍රභාකරන්ගේ පුතා හමුදාවෙන් මැරුවේ නෑ“-ජනපති

සුගත් Saturday, 02 March 2013 11:33 AM

අපි යුද්ද කරන්නේ හරි විදිහට (දී)

:       0       0

සතිෂ් Saturday, 02 March 2013 11:30 AM

ඇයි මේ එක දරුවෙක් වෙනුවෙන් මෙච්චර කෑගහන්නේ? දරුවන් ගම්මාන පිටින්ම මරපු ඒවා ගැන ඇයි කවුරුත් කතා නැත්තේ? (නි)

:       0       0

තිස්ස Saturday, 02 March 2013 11:36 AM

මගේ හමුදාව කිසිදු සිවිල් පුද්ගලයෙකුගෙන් පලි ගත්තේ නැහැ. ඟාතනය කලෙත් නැහැ. මේ නගන කථා දළදා සමිදු බලයෙන් මැකී යනවා සහතිකයි... ! (ස)

:       0       0

අජිත් Sunday, 03 March 2013 04:39 PM

ඔය කොටි නායකයා නිසා කොතරම් සිංහල පුත්තු මැරුනද? ඇයි එයාගේ පුතා ගැන විතරක් හොයන්නේ? (නි)

:       0       0

සිල්වා Saturday, 02 March 2013 11:43 AM

ඒ බිහිසුණු වැඩ කළේ ලෝකයටම පිළිලයක් වූ ත්‍රස්තවාදීනුයි. (නි)

:       0       0

සරත් Saturday, 02 March 2013 11:47 AM

ෆොටෝ වල තියෙන සපත්තු සෙරෙප්පු බලන්නකො. කොටි මිසක් අපේ හමුදාව ඔහොම ඒවා දාන්නෙ නැහැ.( ‍ෆොටෝ ටික අනිත් නිවුස් එකෙන් බලාගන්න) (නි)

:       0       0

මහේෂ් Saturday, 02 March 2013 11:52 AM

ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. ප්‍රභාකරන්ගේ පුතා ඉන්න ෆොටෝ එකේ ඉන්නෙ කොටිනෙ. ඒක හොඳ ආකාරවම පෙනෙනවා ඒ අයගෙ යුනිෆෝම් එකෙන්.(ස)

:       0       0

දිලාන් Saturday, 02 March 2013 11:50 AM

ත්‍රද්තවාදීන් කොච්චර නම් මායිම් ගම්මාන වල දරුවන් මැරුවද? (නි)

:       0       0

දේවි Sunday, 03 March 2013 05:13 PM

යුද්දය නකරනොකර වවාගෙන කන්න දුන්නා නම් ඔය කිසිම චෝදනාවක් නැහැ. (නදී)

:       0       0

දිනේෂ් Saturday, 02 March 2013 12:06 PM

අ‍පේ රණවිරුවන් කිසිම දිනක පොඩි ළමයි මැරුවේ නැහැ. (නි)

:       0       0

හිල්ම් Sunday, 03 March 2013 03:15 AM

ලංකාව නිදහස් රටක්, වෙනවාට ලෝකේ සමහර රටාවක් කැමති නැහැ (දී)

:       0       0

වීරසේකරගේ Sunday, 03 March 2013 03:42 AM

බොරුකාර අයියලා මල්ලිලා නංගිලා කියන දේවල් ජාත්‍යන්තර රටවල් පිළිගන්නෙ නැහැ. (නි)

:       0       0

පෙරේරා Sunday, 03 March 2013 05:05 AM

ලෝකෙටම ඇහෙන්න කියමු (දී)

:       0       0

නිශාන්ත Saturday, 02 March 2013 12:37 PM

ඇයි මේ එක දරුවෙක් වෙනුවෙන් අපි මෙච්චර වදවෙන්නේ? (නි)

:       0       0

පිටිගල Sunday, 03 March 2013 05:38 AM

මේ ළමයා හිටියා හරි, නැතුව හරි, දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

දුදේශ් Sunday, 03 March 2013 05:56 PM

සුභ්‍රමනි, ලංකාවට බැරි වෙලාවත් පය තියන්න එපා.(නදී)

:       0       0

මාලිංග Saturday, 02 March 2013 12:44 PM

අපි නිදහස් ජාතියක් (දී)

:       0       0

අසෝකා Saturday, 02 March 2013 12:50 PM

ලෝකෙම අවධානය ගත්ත කතාවක් (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 07:59 AM

මොකද මේ එක දරුවෙක් ගැන විතරක් කතා කරන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 02 March 2013 12:50 PM

මම හිතනවා මේ වගේ දේවල් වලදී අපක්ෂපාති පරීක්ෂණයක් කරලා මේ වගේ අපරාධ හමුදාවෙන් කරලා නැහැ කියල ඔප්පු කරලා පෙන්නුවා නම් ඔය වගේ චෝදනා කාටවත් ගෙනෙන්න බැහැ . එහෙම ගෙනාවත් ඒවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ. (ස)

:       0       0

ලංකාසිරි Sunday, 03 March 2013 06:17 PM

යුධ සමයේ මෙහි වු බිහිසුණු අපරාධ ගැන ලෝකය දැනුවත් වුණා මදි. (නි)

:       0       0

මිලි Saturday, 02 March 2013 12:56 PM

ආන්දෝලනාත්මක කතාවක් (දී)

:       0       0

චන්න Saturday, 02 March 2013 12:57 PM

හිටපු හමුදාපති කියපුදේ හරි (දී)

:       0       0

උදය Sunday, 03 March 2013 06:32 PM

ජපති තුමා කියනවානම් අපි කාටවත් ම බය නැහැ (දී)

:       0       0

අතපත්තු Saturday, 02 March 2013 01:00 PM

ලොකුම ප්‍රශ්නෙ, මේ යුද්දේ ඉවර කරපු එක, මේ ගොල්ලන්ට ඇස්වල කටු අනිනවා වගේ, “ පස් බිඳක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ... “!!! (ස)

:       0       0

රීටා Sunday, 03 March 2013 08:23 AM

ලෝක යුද්ධයකදී මානව හිමිකම් ගැනම බලන්න පුලුවන්ද? මානව හිමිකම් යම් තරමකින් කඩකිරිමක් ඕනෑම රටකදී වෙනවා. ඒක සාමාන්‍යයයි. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 02 March 2013 01:08 PM

මටනම් මොකුත් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

කුමාර Sunday, 03 March 2013 08:34 AM

රත්නපාල, තාර බැරල් වල දාලා ළමයි මැරුවෙ කොටි නෙමෙයි, ඒ වෙන කට්ටියක්. (නි)

:       0       0

සමන් Sunday, 03 March 2013 08:55 AM

නමුත් ත්‍රස්තවාදීන් ගැබිණි මවුවරුන්, හාමුදුරුවරුන්, කුඩා දරුවන් සිය දහස් ගණනින් මරාදැම්මා. (නි)

:       0       0

පිටිගල Saturday, 02 March 2013 01:37 PM

අධිරාජ්‍යවාදියිනි.., ඔබලා මෙතරම් බංකොලොත් ද ?

:       0       0

දිසා Sunday, 03 March 2013 09:49 AM

අපේ ජනාධිපතිතුමා කවදාවත් බොරු කියන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 03 March 2013 09:50 AM

ඒ පුතා ගැන නම් දුකයි. එතකොට කොටින්ගෙන් අපේ මියගිය ජාතික වීරයෝ? (නි)

:       0       0

චානක Sunday, 03 March 2013 09:57 AM

අපේ ජනාධි පති තුමා කියනවානම් තව මොනවාද (දී)

:       0       0

කණිෂ්ක Saturday, 02 March 2013 01:51 PM

හාමුදුරුවරු බස් පිටින් සමූලඝාතනය කළ ඒවා ගැන කතාවක් නැහැ නේද? (නි)

:       0       0

මදු Saturday, 02 March 2013 02:04 PM

පරන කුණු ගොඩවල් මොකට හාරනවද ? (ස)

:       0       0

සමන් Saturday, 02 March 2013 02:04 PM

දරුවෝ මරන්න අපේ හමුදාවේ අයට කවදාවත් බැහැ. (නි)

:       0       0

සදරුවන් Saturday, 02 March 2013 02:06 PM

පළමුව මවුබිම. දෙවනුව හලාල් ගැන බලමු. (නි)

:       0       0

ශ්‍රීමති Saturday, 02 March 2013 02:12 PM

ඇයි  මේ  යූූ.එකත්  එකත්  ඔය  අනෙක්  රටවල්  අය  මෙතරම්  කොටින්ට  ආදරේ  කරන්නේ. ඒ කියන්නේ  අවුරුදු  ගණනක් අහිංසක  මිනීසුන්ට  කරපු  අපරාද  ඔය  ,මිනිසුන්ට  දකින්න  අහන්න  බැරිවෙලා  තියනවා. එකනේ  මේ  කොටි  කියන  ඔනදෙයක්  විස්වාස  කරන්නේ. අපේ  රටේ  හැමෝගෙන්ම  වුන  වරදක්ද  ලෝකය  දැනුවත්  නොකල  එක. අනෙක අහිංසක  මිනිසුන්  මරා  දේපල  විනාස  කර  රටකට  ප්‍රශ්න  ඇතිකරන, ඇතිකරපු  ඕන  කෙනෙක්  තරස්තවාදීන්  නේද. ඉතින්  කොටි  තරස්තවාදීන්  මුදල්  යොදා  තනන  මේ රුප  රාමුවලට වඩා, තාත්විකව  ඔවුන්  කල  දෑ යූඑන් එකටත්  බලන්නත් සලස්වන්න.(නදී)

:       0       0

අනි Saturday, 02 March 2013 02:12 PM

අ‍පේ රණවිරුවන් කිසිම දිනක පොඩි ළමයි මැරුවේ නැහැ. 89 දි හම්බන්තොටදී ළමයි මැරුවද? අපිට මතක නැහැ. මේ ළමයා නොමරා මැරුවේ ප්‍රභා විසින්මයි.(නදී)

:       0       0

සුභමානි Sunday, 03 March 2013 10:23 AM

ප්‍රභාකරන් විශිෂ්ට නායකයෙක්. අපිට ඔහු ගැන ආඩම්බරයි. (නි)

:       0       0

ශ්‍රීමතී Saturday, 02 March 2013 02:36 PM

ඔය එක එක  රටවල  ඉන්න  දෙමළ  අයට, ඒ  රටවල  දිගටම  ඉන්න  ඕන  නිසා , ඔය  එක  එක  බොරු  චෝදනා  ඉදිරිපත්  කර  ලෝක  ප්‍රජාවගෙන්  අනුකම්පාව අරන් ,තව දුරටත්  ඒ  රටවල  ඉන්න  උත්සහ  කරන්නේ. ඩයස්පෝරාවට  තාමත්  සල්ලි  දෙන  දෙමළ  අයත්  ඇති  නිසා  ඩයස්පෝරාව මුදල්  වියදම්  කර  මේ  රටට  ප්‍රශ්න  අතිකරන්නට  දරන  උත්සහය  අශෝබනය (ස)

:       0       0

දිසානායක Sunday, 03 March 2013 10:25 AM

එතකොට අපේ දරුවෝ මරපුවා? (නි)

:       0       0

දිනෙත් Sunday, 03 March 2013 10:56 AM

සුබ්‍රමානී ගැන මට සැකයි. (නි)

:       0       0

ලලිත් Saturday, 02 March 2013 02:53 PM

යුද්ද කරන කොට යුධ නීති කඩන්නේ නැහැ සිංහලයා (දී)

:       0       0

පෙරේරා Saturday, 02 March 2013 03:04 PM

අපි කියන ඔය එක කථාවක් වත් ලෝකේ පිලිගන්නේ නැති එකයි වැඩේ... ඇයි ඒ???(ස)

:       0       0

සමන් Saturday, 02 March 2013 03:30 PM

අපේ ංනපතිතුමා බොරු කියන්නේ නැහැ..(ස)

:       0       0

සනත් Saturday, 02 March 2013 03:26 PM

කට්ටියම නිශ්ශබ්දයි (දී)

:       0       0

ලක්ස් Saturday, 02 March 2013 03:52 PM

යුද්ධය හැම දේම සිදූ වී අවසන්. අප රට නිවැරදි බව රටෙ ජනතාව දන්නවා.සිදූවී තිබෙන්නේ බටහිර හා අනෙකුත් සංවිධාන අප රටට කරන චොදනා බොරු ලෙස පෙන්වා දීමට කදිරගාමර් වැනි කොන්ද පණ ඇති බලධාරින් නොසිටීම හා නිවැරදි විදේශ පතිපත්තයක් නොමැති වීමයි.(ස)

:       0       0

ඔසී Saturday, 02 March 2013 03:58 PM

 පිස්සු, ත්‍රස්තවාදී පුතෙකු ගැන මොනවද මේතරම් කථා. කදිරගාමන්, ජනපති ප්‍රේමදාස,චන්ද්‍රිකාගේ ඇස, ගාමිණී දිසාණායක වැනි අයට සිදුවූ ත්‍රස්තක්‍රියා ගැනයි කථාකල යුත්තේ. ටෙලි ෆිල්ම් බලා තීන්දු ගන්නා කවුසලය ගැන තවත් කුමණ කථාද?(නදී)

:       0       0

රුපසිංහ Saturday, 02 March 2013 04:12 PM

ජනාධි පති තුමා කියනවානම් තව මොනවාද (දී)

:       0       0

රානි Saturday, 02 March 2013 04:15 PM

ලෝකය හමුවේ කරුණු කාරනා කියා දෙන්න අපි සුදානම් (දී)

:       0       0

ප්‍රසාද් Saturday, 02 March 2013 04:25 PM

.නියමයි ලෝකෙම නිශ්ශබ්දයි (දී)

:       0       0

රෝහණ Saturday, 02 March 2013 04:33 PM

අපි නම් බය නැහැ කාටවත් (දී)

:       0       0

ලීල් Saturday, 02 March 2013 05:23 PM

මෙවන් දේ වලට දියයුතු හොදම පිළිතුර නිහඩව සිටීමයි. (නි)

:       0       0

සංක Saturday, 02 March 2013 05:41 PM

සාක්කි ඇතුව කතා කරන්න. අපේ ජනාධිපති තුමා කතා කරන්නේ බොහොම වගකීමෙන් (දී)

:       0       0

රානි Saturday, 02 March 2013 05:46 PM

අපේ ජනාධි පති තුමාට ජයවේවා (දී)

:       0       0

දාවිඩ් Saturday, 02 March 2013 05:44 PM

අපි කාටද බය අපිට කවුද බය (දී)

:       0       0

කසුන් Saturday, 02 March 2013 05:44 PM

ජනාධි පති තුමාට ජයවේවා (දී)

:       0       0

කිවි Saturday, 02 March 2013 05:49 PM

ඇයි ලංකාව කියන දේ අන්තර්ජාතික ප්‍රජාව පිළිනොගන්නේ? (නි)

:       0       0

අනිල් Saturday, 02 March 2013 05:49 PM

කොටි කරපු අපරාධ ගැන අපි ලෝකයටම පෙන්වා දියයුතුයි නේද? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 02 March 2013 05:50 PM

මේවා අපේ පනාධිපතිතුමාට එරෙහි කුමන්ත්‍රණ. සත්‍යය කවදා හෝ ජයගන්නවා. (නි)

:       0       0

හේරත් Saturday, 02 March 2013 06:34 PM

අපේ මුවන්පැලැස්සත් ජිනීවා වල පෙන්නන්නයි තියෙන්නේ. (නි)

:       0       0

මංජු Saturday, 02 March 2013 06:40 PM

මට මුණගැහුණා නම් මමත් මොනවා කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 03 March 2013 03:12 PM

මේ ප්‍රවෘත්තිය සම්බන්ධව සාධක සහිතව ජාත්‍යන්තරය අතර පුළුල් ප්‍රචාරයක් රැගෙනගිය යුතුයි. (නි)

:       0       0

අනුර Saturday, 02 March 2013 07:19 PM

ඇයි අපි එල්.ටී.ටී.ඊ. එකෙන් මරාදාපු අපේ වටිනා ජාතික නායකයින් ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

සමන් Saturday, 02 March 2013 07:26 PM

ත්‍රස්තවාදීන් පාසල් බස් වලට බෝම්බ තියපුවා ඇමරිකාවට දන්වන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

චන්දිම Saturday, 02 March 2013 07:55 PM

බලන්න! අපේ රට කියන්නෙ පුදුම කරදර වලට මුහුණ දෙන්න වෙච්ච රටක්නේ. අද මෙහෙම නම් ඉස්සර රජ කාල වලත් ඒ ඒ කාලවල හැටියට මොනතරම් පීඩනයක් මිනිස්සුන්ට තියෙන්න ඇද්ද? ඔය සමහර රටවල් කීපයක මිනිස්සු ටිකක් ඉන්නවා, සිංහලයට හරියට අරියාදු කරනවා. කවුරු මොනව කිව්වත් ඔය විදේශ දෙමළ බලවතුන්ට ඕනෑ ලංකාවම අල්ලගන්න. සිංහල ජාතිකයාට කරන්න හදන්නෙ පලස්තීන ජාතිය වගේ අනාත කරවන්න. අන්න ඒක ඉදිරි පරපුර දැනගෙන ඉන්න ඕනෑ. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 02 March 2013 08:14 PM

ප්‍රභාකරන් කිරි බොන දරුවන් මරුවා මේ ගොල්ලෝ ඒවා දක්කේ නැද්ද?

:       0       0

සරත් Saturday, 02 March 2013 08:27 PM

මානව හිමිකම් කට්ටිය අහහන්න හොදට (දී)

:       0       0

උදය Saturday, 02 March 2013 08:59 PM

පෙරේරා කියන දේ හරි. (නි)

:       0       0

හේරත් Saturday, 02 March 2013 09:35 PM

අපිව නැතිකළේ උමතු ත්‍රස්තවාදයයි. (නි)

:       0       0

ශ්‍රීමතී Sunday, 03 March 2013 03:52 PM

මෙය  ශ්‍රීලංකවයි. මෙහි  භාෂාව  සිංහලයි  කියලා  හිතාගෙන  හැම  පුරවැසීයක්ම  කල්පනා  කරගෙන,ඒ අනුව  හැඩ  ගැසුනා නම්, අපේ  රටේ ප්‍රශ්න  ඇතිවීම  වෙලකෙනු  ඇත. මෙහි  ඉපදී දෙමළනම්  කතා  කරන්නේ  ඔව්න්ගේ  හැගීම  අපි  කතාකරන  භාෂාව  තමිල්නාඩු  භාශාවයි  එතකොට  වෙනත්  ජාතියක්  කියන  හීනමානය  එනවා  වගේම  මේ  රටේ  උදවිය  එයාල  දිහා  බලන්නේද  එයාල  වෙනත්  රටක  ජනකොටසක්  ලෙසයි. මුස්ලිම් අය අරාබි  කතාකලොත්  අපිට  හිතෙන්නේ  ඔවුන්  අරාබියෙන්  පැමිණි අය  මෙන්ම  ඔව්න්ට  සිතෙන්නද  මේ  රට  ඔව්න්ගේ  නොවන  ලෙසයි. හැමෝම  සිතිය  යුත්තේ  මේක  අපි  ඉපදුන  රට. මේ  රටට  අවේනික  භාෂාවක්  තියනවා. එය  සිංහල  භාෂාවයි. අපි මෙහෙ ඉපදුනේ , ඉතින්  අපේ  භාෂාවත්  සිංහල. අපේ  රටට  අවේනික  සංස්කaතියක්  තියෙනවා. අවේනික පaව්ඩ ඉතිහාසයක්  තියෙනවා. එම  නිසා  මා  ඉපදුන  රට  විශේෂයි, සිංහල  දෙමළ, මුස්ලිම්  එකාමෙන්  සිත්තන්නට  පුරුදුවූනදාට  මේ  රට සරුවෙනවා  නියතය. ජාතින්  වශයෙන්  බෙදුනොත් කාලෙන්  කාලෙට  නොයකුත්  ප්‍රශ්න  මත්වනු  ඇත, එම  ප්‍රශ්න  තුලින්  ආසියාව  ආශ්චර්යට  යැමට නොහැකිය. සියලුදෙනාටම  ජය!(නදී)

:       0       0

නුවන් Saturday, 02 March 2013 10:42 PM

මානව හිමිකම් වලට අත්සන් කල එක තම වරද , අපට ඔය මානව හිමිකම් ඕන නැහැ . (අ)

:       0       0

රොහාන් Saturday, 02 March 2013 11:16 AM

අපේ හමුදාව ළමයින්ගෙන් පලිගත්තේ නෑ (ස)

:       0       0

රත්නපාල Saturday, 02 March 2013 11:10 PM

තාර බැරල් වල දාල තමයි කොටි ළමයි මැරුවෙ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 14 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 891 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1348 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2017 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 501 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1284 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site