IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ප්‍රභාකරන්ගේ මස්සිනත් ඡන්දෙට එන්නේ මං නිසයි‘

කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන එම් කේ සිවාජලිංගම්ට මහා මැතිවරණයට ඉදිරිපත් වීමේ වටපිටාව සකසා දීමට තම රජයට හැකිවීයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්ගම ඡන්ද රැස්වීමක දී පැවසීය.

එම් කේ සිවාජලිංගම් ද මහින්ද රාජපක්ෂ මහතා ද කුරුණෑගලින් තරග කරයි.

එල් ටී ටී ඊ සාමාජිකයන්ටත් ඡන්ද ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දී ඇත්තේ තම රජයෙන් බව ද ඔහු කීවේය.



අදහස් (0)

‘ප්‍රභාකරන්ගේ මස්සිනත් ඡන්දෙට එන්නේ මං නිසයි‘

ටිකිරි බණ්ඩා Monday, 20 July 2015 01:11 PM

මෙවර ජයග්‍රහණය කරන්නයි බලන්නේ. සියලු නායකයනි, පරිස්සන් වෙන්න. (ර)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 02:40 AM

මහින්ද මහත්තයාගේ එක පැත්තක කරුණා අනිත් පැත්තේ කේ පි වගේ. මේවා අපේ වීරෝදාර රණවිරුවන්ටත්, එහි සෙන්පතිවරුන්ටත් කරන අපහාසයක් (නදී)

:       0       0

අයිවන් Monday, 20 July 2015 01:31 PM

කවුද ඇත්තටම මේ මස්සිනා? (නි)

:       0       0

අශේන් Monday, 20 July 2015 01:50 PM

ඉතින් දැන් මේවා හරි වැඩද? (නි)

:       0       0

විභූති Monday, 20 July 2015 02:19 PM

ඔබතුමා අපිට වටිනවා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 July 2015 02:34 PM

මේ තණ්හාකාරයින්ව අපි කොහොමහරි පරදවනවා. ඊටපසුව බලාගන්න පුළුවන් වේවි මොකද වෙන්නේ කියලා .... (නි)

:       0       0

ලාල් Monday, 20 July 2015 02:42 PM

අම්මෝ කොටි එනවෝ! ඒ කියන්නේ එයාට විතරක් ඡන්දය දෙන්න කියලද? (නි)

:       0       0

නිමාෂා Monday, 20 July 2015 02:51 PM

ප්‍රභාකරන්ගේ මස්සිනත් ඡන්දෙට එනවා නම් එල්ටීටීඊ ඩයස්පෝරාව 'එල්ටීටීඊ ජනසංහාරයක් සිදුකළා යැයි කියන කතාව බොරුවක් බවයි තේරුම්ගත යුත්තේ. පුනරුත්තාපනයවුවන් බහුතරය සමාජයේ ඉහළට ගියා. සංහාරයට හසුවුවන් සිහිකරන්නෙක්වත් නැති තත්වයට ආවා. (නි)

:       0       0

නාරද Monday, 20 July 2015 03:07 PM

එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ්‍, ස්ත්‍රී දූෂකයෝ, මැරයෝ එන්නේ කා නිසාද? පක්ෂයට දෙන්නම්, මේ අයට දෙන්නද එපාද කියලා ඔබතුමාම කියන්න බලන්න (නි)

:       0       0

කේ. පෙරේරා Monday, 20 July 2015 03:20 PM

මහින්ද මහත්තයෝ, දැන් එතකොට....? මට නම් තේරෙන්නේ නැහැ. ජනතාව උත්තර දෙයි. (නි)

:       0       0

ජයපාල Tuesday, 21 July 2015 04:46 AM

හොරුත් සමග හෙළුවෙන්. ඔන්න ගොයියෝ අනාගත්ත තැන. (නදී)

:       0       0

අචි Tuesday, 21 July 2015 05:10 AM

මේවා වෙන අපේක්ෂකයෙක් කලොත් ඒ කොටි ඩයස් පෝරාවේ කෙනෙක් මහින්ද මහත්තය කරන නිසා සාමයට කැමති දෙමල සහෝදරයෙක්. කෝ මේ විමල් උතුමාණෝ (නදී)

:       0       0

චන්න බුවනක Monday, 20 July 2015 10:11 AM

මේවට මොනවා කියන්නද තේරෙන්නේ නැහැ. (ර)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 10:23 AM

හුඟක් මස්සිනාලාට අතීතය අමතකවේ (ම)

:       0       0

විජිත් Monday, 20 July 2015 05:52 PM

එහෙම කරලා අනෙක් අයට චෝදනා කරනවා කොටි සමඟ සම්බන්ධකම් තිබෙනවා කියලා? වීරවංශ මහත්තයා මොකද මේ ගැන කියන්නේ...?මේ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? (නි)

:       0       0

චින්තක Monday, 20 July 2015 10:38 AM

මහින්ද මහත්තය "එල් ටී ටී ඊ සාමාජිකයන්ටත් ඡන්ද ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දී ඇත්තේ තම රජයෙන් බව" කියා ප්‍රකාශ කරේ නැහැ. ඔහු ප්‍රකාශ කරේ ඔහු යුද්ධය නිමා කරපු නිසා සියල්ලන්ටම එම අවස්ථාව ලැබී ඇති බවයි. (ර)

:       0       0

නිලංග Monday, 20 July 2015 06:37 PM

අපි නම් මේ කතාව අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

අප්පුහාමි Monday, 20 July 2015 07:51 PM

බලාගෙනයි, ඊටපස්සේ කියයි කනවෝ කනවෝ...කියලා. (නි)

:       0       0

රන්ජිත් Monday, 20 July 2015 08:52 PM

මෙතුමා මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

සුදෙල්මි Monday, 20 July 2015 08:55 PM

කොටි සමඟ කුරුණෑගලින් ඡන්ද ඉල්ලන්නේ මොකද කියලා අපිට තේරෙනවා (නි)

:       0       0

යටවත්ත Monday, 20 July 2015 10:03 PM

කොටි ඡන්දෙට එන එක හොඳ දෙයක්ද? (නි)

:       0       0

ශක්ති Tuesday, 21 July 2015 12:15 AM

දැන් ජනතාව බුද්ධිමත් (නි)

:       0       0

නිවන්තක Tuesday, 21 July 2015 12:19 AM

ඒ කියන්නේ එයා ඒක අනුමත කරනවද? (නි)

:       0       0

පද්මිණි Monday, 20 July 2015 12:14 PM

ආයිත් එනවා කොටි ආවෝ, කොටි ආවෝ කියාගෙන? (ර)

:       0       0

කල්ප Tuesday, 21 July 2015 01:04 AM

චින්තක මහින්ද කියනදේ පැහැදිලිව තේරුම් කර ඇත. එහෙත්, ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් එජාපයට කඩේ යන අයට නැති බවයි මේ කතාවලින් පෙනෙන්නේ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 21 July 2015 01:04 AM

පක්ෂයට වුණත් ගන්න පුළුවන්නේ ඉතින්. ඕනෑනම් ඔය උප සභාපතිකමකුත් දෙන්න බැරියෑ (නි)

:       0       0

හේරත් Tuesday, 21 July 2015 01:58 AM

තවත් ඡන්දය දීපල්ලා ජාතියේ ආඩම්බරකාර තාත්තට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 197 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1356 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1272 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1281 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1351 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1181 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24081 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23244 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site