IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ප්‍රභාකරන්ගේ මස්සිනා කැනඩාවේදී මිය යයි

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරිය වේළුපිල්ලේ විනෝදනීගේ සැමියා සුන්දරම් රාජේන්ද්‍රන් පසුගිය 13 වැනිදා කැනඩාවේදී මිය ගිය බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා ඩෙන්මාර්කයේද තවත් සහෝදරියක තමිල්නාඩුවේද වාසය කරයි.

 

 



අදහස් (0)

ප්‍රභාකරන්ගේ මස්සිනා කැනඩාවේදී මිය යයි

ධම්ම Monday, 15 December 2014 09:40 AM

නිවන් සැප ලැබේවා!(හේ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 16 December 2014 05:45 AM

අහිංසක දෙමළ සිංහල මිනිස්සු මියගියේ ඇයි කියලා පොඩ්ඩක් පැත්තකටවෙලා හොඳට හිතලා බලන්න. (නි)

:       0       0

නිශාන්ත Monday, 15 December 2014 09:49 AM

මෙහේ ප්‍රභා නිසා අහිංසක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කී දාහක් මැරිලා වගේම කී දාහක් තව දුක් විඳිනවා ඇද්ද? (නි)

:       0       0

ලකිශනී Monday, 15 December 2014 07:25 PM

පුද්ගලයාගෙන් පුද්ගලයට චරිත ලක්ෂණ වෙනස් නිසා මම මොකුත් කියන්න යන්නේ නැහැ (දී)

:       0       0

ලලිත් Monday, 15 December 2014 10:06 AM

ඇත්තටම මේ වගේ දේවල් වැඩක්ම නැහැ තමා. (බ)

:       0       0

පැතුම් Monday, 15 December 2014 10:50 PM

ධම්ම කියනවා නිවන් සැප ලැබෙන්න කියලා. මට නිකම් කරකැවිල්ල වගේ. (නි)

:       0       0

අමන්ත Monday, 15 December 2014 10:34 AM

ඔහු ඒ රටේ පුරවසියෙක්ද (දී)

:       0       0

හෆීල් Monday, 15 December 2014 11:22 AM

පවුලේ සේරම දියුණු රටවල්වල සැප විදුනවා. අහිංසක මිනුස්සු මෙහෙ දුක්වින්දා. (හේ)

:       0       0

පුණ්‍යසෝම Monday, 15 December 2014 12:25 PM

වැඩක් නැත්නම් ඇයි බැලුවේ? 3000කට කිට්ටු ගණනක් දැනටමත් බලලා තියෙන්නේ මොනවාහරි වැදගත්කමක් දැනෙන නිසානේ. (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත. Tuesday, 16 December 2014 02:57 AM

දුටුගැමුණු රජතුමා එළාර රජතුමා ජීවිතක්ෂයට පත්කිරීමෙන් පසුව එතුමාට ගරුකිරීමක් වශයෙන් භෂ්මාවශේෂ තැන්පත් කර තැනු චෛත්‍යය ළඟදී නිහඬව ගමන්කිරීමට එකල නියෝගදී තිබින. අද අපි එවන් දේ ගැන උපේක්ෂාවෙන් විඳදරා ගනිමු. සියල්ලන්ට මෙත් සිත් පහළවේවා. (නි)

:       0       0

සින්න පෙරුමාල් Tuesday, 16 December 2014 03:14 AM

නිවන් සුව ලැබේවා! මතු අත් භවයේදී වෛරය ක්‍රෝධය නොදන්නා යහපත් කෙනෙකු ලෙස අප අතර ඉපදේවා. (නි)

:       0       0

වරුණ Monday, 15 December 2014 02:28 PM

පුද්ගලයෙක් මැරුණහම සතුටු වෙන්න නරකයි. ඒත් මේ මරණය ගැන නම් කිසිම දුකක් නැහැ (නි)

:       0       0

සම්පත් Monday, 15 December 2014 03:15 PM

හැමදාම ජීවත් වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

ධම්ම Tuesday, 16 December 2014 04:52 AM

පැතුම්, බෞද්ධයා හරිම නම්‍යශීලියි, කාරුණිකයි. එම ගුණය දුර්වලකමක් යැයි සැළකු එල්ටීටීයට වූ හරිය මතකයිනේ. (නි)

:       0       0

දිලුක් ගුණතිලක Monday, 15 December 2014 09:06 AM

අපිට මොකටද අනේ ඕවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 4 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 535 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 610 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 250 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 695 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1942 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site