IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ප්‍රභාකරන්ට කඩේ ගිය අය කූඩුවේ

ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්නම් හි තිබු හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ පිළිරුව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු එරට එම්.ඩී.එම්.කේ.පක්ෂ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග  පවසයි.

ඒ අනුව එරට පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වු එම්.ඩී.එම්.කේ. පක්ෂ සාමාජිකයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම්.ඩි.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ විසින්  නාගපට්නම් හි පිහිටි තමිල්නාඩු රජයේ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබු බව සඳහන්ය.

නාගපට්නම් පොයිගයිනල්ලූර් ප්‍රදේශයේ දේවස්ථානයක ඉදිකර තිබු ප්‍රභාකරන්ගේ පිළිරුව පසුගිය සෙනසුරාදා රාත්‍රි ආරක්ෂක අංශ විසින් ඉවත් කර තිබුණි.
තමිල්නාඩු රජයේ උපදෙස් මත අදාළ පිළිරුව ඉවත් කර තිබු බව  සඳහන්ය.



අදහස් (0)

ප්‍රභාකරන්ට කඩේ ගිය අය කූඩුවේ

නාමල් Tuesday, 09 June 2015 04:05 PM

මෙතැන කොමන්ට් කරන සමහර මෝඩයො හිතාන ඇත්තේ දෙමල මිනිස්සු යුද්ධයෙන් මලගිය අය සැමරීමයි ප්‍රභාකරන් සැමරීමයි එකක් කියල....(බ)

:       0       0

සුභා Wednesday, 10 June 2015 11:30 AM

හැම දෙමළ ජාතිකයෝම කොටි හිතවාදීන් නොවෙයි.අපේ පටු සිංහලයා හිතන්නේ හැම දෙමළ මිනිහාම කොටි කියලයි.(ම)

:       0       0

වෙදුනු Tuesday, 09 June 2015 11:32 AM

මම හිතුවේ ලංකාවේ කියලා. ඒත් පුදුමත් හිතුනා! මෙහෙ නම් ඉතින් ප්‍රශ්නයක් නැතුව කොටි සමරන්නත් පුළුවන්නේ!අපි ඉන්දියාවේ වගේ නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදියි! (නි)

:       0       0

විජයබාහු Tuesday, 09 June 2015 11:37 AM

ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.... අපේ ඈයෝ එහෙම කොටියාට කඩේ යන්නේ නැහැ.... (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 08:19 AM

තමිල්නාඩුවේ විතරක් නෙමෙයි ලංකාවෙත් තවමත් ප්‍රභාකරන්ට කඩේ යන අය කොච්චර නම් ඉන්නවද..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 238 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1279 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1479 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 514 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1714 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1765 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37035 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site