IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ප්‍රභාකරන් ගිය කෝවිලේ දුෂ්කර ක්‍රියා

මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා මංගල්‍යය අද ඇරැඹිණි.

කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී මේ කෝවිලට පැමිණි බව කියති.

මුලතිව් ආරක්ෂක සේනා අඥාපති ජගත් ඩයස් මහතාගේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

බාර හාර ඔප්පු කිරීම සඳහා උතුරේ බොහෝ පිරිස් මෙහි එති.

 



අදහස් (0)

ප්‍රභාකරන් ගිය කෝවිලේ දුෂ්කර ක්‍රියා

චානක. Tuesday, 10 June 2014 11:47 AM

අන්ධ භක්තිකයෝ. (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 09 June 2014 07:17 PM

ලැබූ නිදහසින් උපරිම ප්‍රයෝජනය මේ අහිංසක ජනයාට ලැබෙන එක මොනතරම් වටිනවද? දැන් තමයි ඒ මිනිසුන් ජීවත් වෙන්නේ.රට නිදහස් කරදුන් විරුවනේ, අපි ඔබට සදා ණයගැතියි. (නි)

:       0       0

පෙරේරා Monday, 09 June 2014 07:47 PM

ඉතා වටිනා ඡායාරූප ටිකක්(නි)

:       0       0

ධම්මික සිරිවර්ධන Monday, 09 June 2014 08:34 PM

මෙම පින්තුර යුරෝපයට ගෙන ගොස් ද්‍රවිඩ ජාතිකයින්ට පෙන්වා කරදර කරනවා කියා කියනවා.(නදී)

:       0       0

නාලක බස්නායක Monday, 09 June 2014 09:01 PM

ජාතික සමගියට සන්හිදියාවට ලොකුම දෙයක් මෙය. අපේ හමුදා විරයන්ටත් දෙමල අහිංසක ජනතාවටත් නිදුක් නිරෝගී සුව අත්වේවා (නදී)

:       0       0

ජයන්ත Monday, 09 June 2014 10:47 PM

සෙන්පති ජගත් ඩයස් මහතාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සරත් බණ්ඩාර Monday, 09 June 2014 03:48 PM

සෙන්පති ජගත් ඩයස් මහතාට නිදුක් නිරෝගී දිර්ගයු ලැබේවා (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 10 June 2014 12:45 AM

ජගත් ඩයස් මහතාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සාගර Monday, 09 June 2014 04:31 PM

මිනිසුන් නිදහසේ ජිවත් වෙනවා (දී)

:       0       0

සුලෝචන Monday, 09 June 2014 04:34 PM

හරිම භක්තියක් ඇතිවෙනවා (නි)

:       0       0

සෙහාන් Monday, 09 June 2014 05:04 PM

මම නම් කියන්නේ තමන් හොඳට ජීවත් වෙනවා නම් එපමණයි ඕනෑ කියායි (නි)

:       0       0

දිමුතු Tuesday, 10 June 2014 06:42 AM

වටිනා ලිපියක් (නි)

:       0       0

ආනන්ද Monday, 09 June 2014 05:11 PM

රටට ජාතියට නිදහස ලබාදීමට දායක වූ ජගත් ඩයස් රණවිරුවාණනි. ඔබට සම්මා සම්බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි! (නි)

:       0       0

හේමන්ත Monday, 09 June 2014 05:14 PM

අර නොදරුවා කොපමණ බයවෙලා ඇද්ද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 10 June 2014 08:50 AM

හමුදාවේ මහත්වරු රාජකාරියට යන විදියට නැතුව සාමාන්‍ය ඇඳුමින් උත්සවයට ගියා නම් ඉතාමත් අපුරුයි. (ස)

:       0       0

ප්‍රියංක Monday, 09 June 2014 06:00 PM

හරිම වටිනා ඡායාරූප ටිකක් (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 10 June 2014 09:38 AM

අනේ පවු මේ ජනතාව ඒ කාලේ කොච්චර දුක් විඳින්ට ඇත්ද? දැන්නම් බොහොම නිදහසේ ආගම අදහාගෙන ඉන්නවා. මේ සාමකාමී තත්වය උතුරේ පමණක් නොව මුළු ලංකාව පුරා සැමදාම තිබේවායි පතමි. (ස)

:       0       0

සහන් Monday, 09 June 2014 06:06 PM

මෙම ඡායාරූප සමහරකින් මා අතීතයට රැගෙන ගියා වගේ දැනුනා (නි)

:       0       0

යසිරු Monday, 09 June 2014 06:14 PM

මම නම් ප්‍රභාකරන් කියන නමවත් මතක් කරන්න අකමැතියි (නි)

:       0       0

වජිර Monday, 09 June 2014 06:15 PM

ඇත්ත තමයි. හොඳ ඡායාරූප එකතුවක් (නි)

:       0       0

ගිහාන් Monday, 09 June 2014 06:24 PM

මෙහි මිනිසුන් ඉතා සාමකාමීය. දෙවියන් අදහමින් අනුන්ට ගරු කරමින් සහ උදවු කරමින් සතුටින් සිටිති. ත්‍රස්තවාදය හෝ යුද්ධය ගැන ඔවුන් කතා කරන්නේ නැත. රජය ගැන කතා කරන්නේද නැත. "අපිට හොඳ පහසුකම් තිබෙනවා. අපිට ඕනෑ දෙවියන් එක්ක සතුටින් ඉන්නයි.." මේ කීප දෙනෙකු කී කතාවයි.ජගත් ඩයස් මහතාගේ ක්‍රියාව අගය කරමු. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 06:39 PM

හිතේ භක්තිය තමයි හැමදේකටම වැඩිය වැදගත් (නි)

:       0       0

සංජය Monday, 09 June 2014 06:43 PM

දැන් මේ උත්සවයේ ඡායාරූප පෙන්නලා ත්‍රස්තවාදී සංවිධාන මොන මොන වැරදි තොරතුරු පතුරුවයිද කියලයි මට බය (නි)

:       0       0

නිලුපුල් Tuesday, 10 June 2014 10:51 AM

සතුටු කඳුළු හෙලමින් වීඩ්යෝ එක බැලුවා. මට පුංචි කාලේ දැක්ක හින්දු උත්සවය සිහි උනා . බෞද්ධ කෙනෙක් විදියට සියලු ආගම වලට ගරු කල යුතුයි. ගරු ජගත් ඩයස් මහතා ඇතුළු සියලු නිලදාරී තුමන්ලාට තෙරුවන් සරණයි (දී)

:       0       0

අමිල ප්‍රභාත් Monday, 09 June 2014 06:59 PM

මේවා දකිද්දී දෙමල සන්ධානයට ඉරිසියා ගහයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1131 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 327 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2081 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 488 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 968 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 593 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site