යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක ප්රභාකරන්ගේ පූජා භූමියක්වූ මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා උත්සවයට ලක්ෂ 7ක පමණ පිරිසක් එක්ව සිටියහ.
අවසන් දිනයවූ අඟහරුවාදා තිරුවිලා උත්සවයේදී නන් දෙසින් පැමිණි බැතිමත්හු ගිනි පාගමින් බාර ඔප්පු කිරීම ආදිය සිදු කළහ.
තුන් හතර වරක්ම ප්රභාකරන් එහි ආ බවත් කෝවිලට උදව් කළ බවත් දැනගන්නට ඇත.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්රභාකරන් නැතත් කෝවිල පිරිලා
අනිල් Wednesday, 03 June 2015 07:53 AM
අපේ අය වගේ නෙමෙයි, මිනීමරුවා වුණත් ඒ අය තමන්ගේ එකාව රකිනවා. (නි)
නාමල් Wednesday, 03 June 2015 08:13 AM
මෙතැනට ප්රභාකරන් ගැන කථාකරන්න අදාල නෑ. මේක හින්දූන්ගේ පුද භූමියක්. මෙතැනට හින්දු බැතිමතුන් ඇවිල්ලා ඔවුන්ගේ ආගම අදහනවා එච්චරයි. ප්රභාකරන් කියන්නේ ආගමක් ධර්මයක් නොඇදහූ මිනීමරුවෙක්නෙ. (නදී)
දුමින්ද Wednesday, 03 June 2015 08:26 AM
කෝවිලට තියෙන භක්තිය ඔහු නිසා වැඩි වෙලා (ම)
සැමී Wednesday, 03 June 2015 08:38 AM
ලංකාවත් ඉන්දියාව වගේ මිත්‍යා දෘෂ්ටික වෙන්නද යන්නේ(නදී)
විජයබාහු Wednesday, 03 June 2015 08:39 AM
චන්දේ දුන්න ලක්ෂ 7 වෙන්න ඇති (නදී)
හෂාන් Wednesday, 03 June 2015 09:00 AM
මෙතෙන්ට ප්‍රබාකරන් අදාළ නැහැනේ (නදී)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 June 2015 09:13 AM
ලක්ෂයක් අාවොත් එක් ලක්ෂ 7 ක් වෙනවා පත්තරේට එනකොට. එදා නුගේගොඩ වගේ. (නදී)
අභය Wednesday, 03 June 2015 09:27 AM
පූසාරියගෙන් අහල බලපන් මහින්දත් අාවද කියල! (බ)
ඉමේෂ් Wednesday, 03 June 2015 09:53 AM
කෝ පිවිතුරු යහපාල නැද්ද? (ර)
ජයවි Wednesday, 03 June 2015 10:15 AM
සිංහල මිනිස්සු ලවාම සිංහලයෝ වනසනවා. මිනීමරපු උන්ගේ සල්ලි කොල්ල කාපු උන්ගේ ළමයි මරපු ප්රභාකරන් තාමත් උගත් විග්නේශ්වරන් වගේ අයත් ගරු කරලා සලකන්නේ. එ්කට අපේ සිංහල මිනිස්සු අපේම අය අල්ලලා දෙන්නේ කිසිම හිරිකිතක් නැතුව. (නදී)
ඇසළ Wednesday, 03 June 2015 10:21 AM
අභය ඇයි රනිලුත් ආවද කියා ඇහුවොත් නරකද? (නදී)
ඉසුරු සම්පත් Wednesday, 03 June 2015 10:37 AM
කෝවිලකට මිනිස්සු ආවා කියලා මොන එකකට ප්රභාකරන් හරි රනිල් හරි මහින්ද හරි ගාව ගන්නේ.? (ර)