IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පරිභෝගිකයාට මිරිස් කුඩු ගහන්න බැරිවේ

කල් ඉකුත් මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝ 8000ක් සමග  වත්තල මාබෝලේ මිරිස් මෝලක  සේවකයන් තිදෙනකු  අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

කල් ඉකුත් වූ කෑලි මිරිස් කුඩු කර නව නිෂ්පාදන ලෙස අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙළේය.



අදහස් (0)

පරිභෝගිකයාට මිරිස් කුඩු ගහන්න බැරිවේ

අල්විස් Wednesday, 18 December 2013 08:21 PM

අපරාදේ කියන්ට බැහැ. අවුරුදු ගණනාවක් මහජනයාට වස විෂ කවපු හොර නඩේ දැන් දිගට හරහට අල්ලනවා. අල්ලන ඒවාට නිතිය ක්‍රියාත්මක කරන්ට දීලා කලයුතු තවත් දෙයක් තියෙනවා. පාරිභෝගියාට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්ට සුදුසු භාණ්ඩ රජයේ ලාංඡනයකින් වෙළඳපොලට එවීමට කටයුතු කිරීමයි. (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 December 2013 09:18 PM

අල්විස්, මොන ලාංජනය තිබුණත් පලක් නැහැ බඩු අපිරිසිදු නම්. දැනටත් හැම බඩුවකම ව්‍යාපාර නාම ලියාපදිංචි කර අංකයක් දීල තියෙන්නේ රජයෙන් තමා. විය යුත්තේ බලධාරීන් නිසි පරිදි රාජකාරි කිරීමය.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 03:28 AM

ඇයි හත්ව ලාමේ මෙතන ප්‍රශ්නය තියෙන්නේ නීතිය හරිහැටි ක්‍රියාවේ යෙදවීමද නැත්නම් මෙහි අයිතිකරු නීතියේ රැහැනට හසුකර ගැනීමේද? වතුර බහින්නේ හැම තිස්සෙම මිටි තැනින්ලු.(නදී)

:       0       0

රාජකරුණා Thursday, 19 December 2013 08:31 AM

අල්විස්, මේක ලංකාවේ හදපු ලාඡනයක් තිබ්බොත් මේ කට්ටිය මුලින්ම කරන්නේ ලාංඡනය හොරට ගහන එක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 3 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 28 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 111 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 416 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 547 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 82 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site