IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රභූ ආරක්ෂා පුහුණුවට සල්ලි ගන්නවාලු

නොවැම්බයේදී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රභූන්ට ආරක්ෂාව  සැපයීම පිළිබඳව සතියක පුහුණූවට රුපියල්  දෙදහක්  අය කරතියි යැයි ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරයෝ පවසති.

ඇමැති ආරක්ෂක හාරසිය පනහකට අධික සංඛ්‍යාවකට පුහුණුව කළුතර කටුකුරුන්දේදී  පොලිස් විශේෂ කාර්ය බළකායේ  ලබා දෙන මේ පුහුණුවේදී ආහාර වෙනුවට එම මුදල අය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධීක සිරිවර්ධන මහතා  පවසයි

 



අදහස් (0)

ප්‍රභූ ආරක්ෂා පුහුණුවට සල්ලි ගන්නවාලු

චමත් ඉතාලිය Thursday, 03 October 2013 12:16 AM

මේ අයට පිස්සුද කොහේද? ඇමති ආරක්ෂකයෝ කියන්නේ රජයේම අය නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 03 October 2013 01:46 AM

පාන් පරිප්පු කකා ප්‍රභූන් ආරක්ෂා කරන්න බැහැනේ!! ඔය ගොල්ලෝ දන්නේ නැද්ද මේවා කලින් බජට් කරපු නැති නිසා පොලිසියට දරන්න බැරි වියදමක් කියලා (නි)

:       0       0

ශාන Thursday, 03 October 2013 01:55 AM

මේ කට්ටිය මුදල් දීලා පුරුදු අය නොවේ (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 03:24 AM

සතියකට එක අයෙකුට කෑම දෙදාහක් නම් 5 දෙනෙක් ඉන්න පව්ලකට කෑමට පමණක් 10,000 ඕනෑ වේ. මාසයකට ගණන් හදන්න. වයසක අම්මෙක් තාත්තෙක් හිටියොත් ගෙහිමියගේ මාසෙක කෑම ගණනය කරන්න. ලයිට්, වතුර, ගමන් වියදම්, ගෙදර නඩත්තුව මහා ආණ්ඩුවෙන් හෝ පළාත් සබාවෙන් නම් හරි . ලංකාවේ කී දෙනෙක් විතරද ඒ වරප්‍රසාදය විඳින්නේ?පොඩ්ඩක් හිතන්නකෝ (නි)

:       0       0

සිල්වා Thursday, 03 October 2013 05:06 PM

හොද වෙලාවට මම ලෙඩ නිවාඩු ගත්තේ..(නදී)

:       0       0

උපාලි Thursday, 03 October 2013 04:52 AM

බලාගෙන පුහුණු කරන්නේ. පොලිස් නිලධාරීන්ට අපරාධ විද්‍යාව කියාදෙන ගුරුතුමාට ඊයේ පොලිසියෙන් ගහලා ඔන්න ඉස්පිරිතාලේ. (නි)

:       0       0

ටිරෝන් Thursday, 03 October 2013 06:12 AM

ගෙවලම තමයි පුරුදු වෙන්න ‍ඕනෑ (නි)

:       0       0

සරත් Thursday, 03 October 2013 06:34 AM

නිකන් දෙනකොට අගේ නැහැ. ගෙවලම තමයි පුහුණු කරන්න ඕනෑ (නි)

:       0       0

තිලක් Thursday, 03 October 2013 07:37 AM

පොලිසියේ පුහුණුවන අයටනේ අය කරන්නේ... (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 07:38 AM

දැන් මේ ප්‍රභුවන්ව ආරක්ෂා කරන්නේ කාගෙන්ද? (නි)

:       0       0

ලාල්කාන්ත Thursday, 03 October 2013 01:26 PM

ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ගෙදර ඉන්නකෝ (නි)

:       0       0

ඩයස් Thursday, 03 October 2013 08:16 AM

ඔය දෙදාහ කාගෙන්හරි හොයාගන්න බලමු (නි)

:       0       0

ගුණේ Wednesday, 02 October 2013 09:17 PM

ඔය පුහුණුවට නොයා වර්ජනය කරන්න එවිට නොමිලයේම පටන් ගනී.(දී)

:       0       0

සුනෙත් Thursday, 03 October 2013 09:00 AM

කාගෙන්ද අය කර ගන්නේ?? (ස)

:       0       0

සදුනි Wednesday, 02 October 2013 09:36 PM

මේ මොන විහිලුවක්ද .......???.........(දී)

:       0       0

සෑම් Thursday, 03 October 2013 02:41 PM

අර ඇමති කෙනෙක් කිව්වා නේද 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට යන්නේ රු.2500 කියලා. ඒ අනුව මෙතන විශාල ගසාකෑමක් සිදු වෙනවා. (නි)

:       0       0

රස්පී Wednesday, 02 October 2013 10:16 PM

ඇත්තටම බැලුවොත් අපේ කට්ටිය ටිකක් අධි තක්සේරුවෙන් ඉන්නේ. (නි)

:       0       0

පද්මිණි Thursday, 03 October 2013 10:14 AM

කෑම කන හැටිද පුහුණු කරන්ට යන්නේ? මගේ නම් මොළෙත් අවුල් වෙනවා.... (ස)

:       0       0

රුවන් Thursday, 03 October 2013 11:30 AM

රු 2000 ද?දවසකට ආහාර සඳහා වියදම රු 285.71කි. රාජකාරියේ හෝ නිවසේ සිටියා නම් මේ ගණනින් කන්න පුලුවන්ද වේල් තුනක්?. නමුත් මම දන්නා තරමින් රජයේ සේවයකුගෙන් අමතර සේවාවක් ලබා ගැනීමේදී හෝ රාජකාරී වැඩ මුළු වලදී සියලු වියදම් ආයතනය විසින් දැරිය යුතුයි. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 11:15 PM

ගෙවන්න ඕනෑ තමයි. එයාලගේ වුවමනාවටනේ සමුළුව පවත්වන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 11:21 PM

කොහොමද කෑම? අති විශිෂ්ටයි සර් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 593 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 76 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 474 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 281 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 999 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 952 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21647 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21322 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site