IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රභූ කතක් 5000 හොර නෝට්ටු බැංකුවට දීලා

හිටපු දේශපාලන නායකයකුගේ දියණියක කොළඹ කුරුඳුවත්තේ බැංකුවක අද තැන්පත් කළ රුපියල් ලක්ෂ 20ක මුදල් අතර රුපියල් 5000 හොර නෝට්ටු රැසක් තිබූ බවත් එම මුදල් ඇයට දුන් බව කියන පිටකෝට්ටේ ඇඟළුම් කම්හලක විධායක නිලධාරියකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම සිද්ධිය ගැන බැංකුව පොලීසියට දැන්වීමෙන් පසු පොලීසිය මුදල් තැන්පත් කළ එම කාන්තාවගෙන් දැන් ප්‍රශ්න කරගෙන යයි.



අදහස් (0)

ප්‍රභූ කතක් 5000 හොර නෝට්ටු බැංකුවට දීලා

නුවන් Wednesday, 26 March 2014 10:04 AM

තවත් කුමන්ත්‍රණයක්ද ?????? (ස)

:       0       0

පියල් Wednesday, 26 March 2014 10:07 AM

මේ අදහස් දාන අයගේ මොලේ නැද්ද? අපි හොර සල්ලි දැන දැන බැංකුවට දානවද? විශේෂයෙන් චෙක් කරන යන්ත්‍ර තියෙන කොට. (ස)

:       0       0

ප්‍රේම් Wednesday, 26 March 2014 10:50 AM

ඇයත් මුදල් දුන් නිලදරියත් බොහෝවිට නිර්දෝෂී වන්නට පුළුවන්. සාධාරණ පරීක්ෂණයකින් තොරතුරු හෙලිදරව්වනතුරු අනවශ්‍ය ප්‍රකාශ නොකර සිටිමු. (අ)

:       0       0

සෙරසින්හ චරිත් Wednesday, 26 March 2014 08:56 PM

සමහර ප්‍රභූවරු ප්‍රභූ වාහන වල කසිප්පු මත් කුඩු ප්‍රවාහනය කරලා අසුවූ පුවත් දැක තියෙනවා . එනිසා ප්‍රභූ වරුන් නිතරම අහිංසක නැහැ . ප්‍රභූ වරුන්ට දේශපාලන වරම් තිබෙන නිසා කෙසේ හෝ බේරිලා වෙන කෙනෙක් වරදීකරු වනවා නිතරම (දී)

:       0       0

මොහාන් Wednesday, 26 March 2014 11:02 AM

අදහස් පල කරන විට මීට වඩා බුද්ධිමත් විය යුතු බව මට හිතෙනවා. කවුද දැනුවත්ව හොර සල්ලි බැංකුවට දාන්නේ. (ස)

:       0       0

කුමාරි Wednesday, 26 March 2014 11:14 AM

එයාල ප්‍රභූ උනාට දැන් දුප්පත් අහිංසකයෝ වෙන්න ඇති නේද? (ස)

:       0       0

ජයලත් Tuesday, 25 March 2014 10:48 PM

ප්‍රභූ උනාට වැඩේ පහත (දී)

:       0       0

රුවන්තිකා Tuesday, 25 March 2014 10:50 PM

කොහොමද එසේ මෙසේ ගණන් නොවෙයි 5000 කොහොමද වැඩේ (දී)

:       0       0

අජන්ත Tuesday, 25 March 2014 11:08 PM

ප්‍රභූ නිසා වෙන්න ඇති 5000 නෝට්ටු ගැහුවේ (දී)

:       0       0

ඉන්දික Tuesday, 25 March 2014 11:11 PM

අපිනම් දන්නවා (අ)

:       0       0

ඔමාල් Tuesday, 25 March 2014 11:51 PM

කාට කාටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එක නිසා හැමෝම හොද සිහියෙන් ඉන්න ඕනේ (දී)

:       0       0

ධම්ම Wednesday, 26 March 2014 12:02 AM

හොර නෝට්ටු නොදැනුවත්ව තමන් අත තිබීම වරදක් නොවෙයි. ඒක මනාව ඔප්පු වෙනවා මෙතැන. අත්අඩංගුවට අරන් තියෙන්නේ ඇයට මුදල් දුන්නා කියන පුද්ගලයානේ. (දී)

:       0       0

කුමාරි Wednesday, 26 March 2014 12:37 AM

අපිට කවුරුහරි කඩේදි පොළේදි හොර නෝට්ටුවක් දීල අපි දන්නෙ නැතුව බැංකුවෙ දාන්න ගිහිල්ල අහු උනා නං අපි කුඩුවෙ. ඒ කත "ප්‍රභූ" හින්දා දුන්න කෙනා හොයාගෙන ගිහින් අල්ලගෙන කූඩුවෙ දානවා. (දී)

:       0       0

සචිත්‍රා Wednesday, 26 March 2014 12:39 AM

ප්‍රභූ නිසා ඇය බේරුනා අපිට උනා නම් (දී)

:       0       0

සරත් Wednesday, 26 March 2014 01:22 AM

ප්‍රභූ කියන වචනයේ තේරුම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (දී)

:       0       0

චමින්ද Wednesday, 26 March 2014 01:41 AM

ඒ කතාව හරි අපිට සල්ලි ලැබෙන කොට අපි බලන්නේ නැහැනේ මේවා හොර සල්ලිද ඇත්ත සල්ලිද කියලා (දී)

:       0       0

අවන්ති Thursday, 27 March 2014 06:27 AM

හොර වැඩ කරන්න ප්‍රභූන් වුණත් දැන් පසුබට නොවෙන පාටයි. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 26 March 2014 02:11 AM

5000 නෝට්ටු මෙයාට ලැබුනේ කොහොමද (දී)

:       0       0

රණසිංහ Wednesday, 26 March 2014 02:32 AM

ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නම් ලංකාවේ සැමට නිතිය එක ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)

:       0       0

රන්ජන් Wednesday, 26 March 2014 02:38 AM

ප්‍රභූ කියන නමටත් කැළලක් (දී)

:       0       0

ලාල් Wednesday, 26 March 2014 03:50 AM

ප්‍රභූ කියලා නිකන් ඉන්න එපා, නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

නන්දා Wednesday, 26 March 2014 06:10 AM

හැබැයි..අප දන්නා තරමට දේශපාලකයන්ගේ දරුවෝ දේශපාලකයෝ වගේමයි.ඒ අය කවදාවත් හොරකම් කරන්නේ නැහැ (දී)

:       0       0

තරංග Wednesday, 26 March 2014 06:42 AM

කවුද මේ (අ)

:       0       0

කලණි Wednesday, 26 March 2014 07:09 AM

දැන් ඉතින් පරණ ඒවා අපේ අයට මතක නැනේ. (අ)

:       0       0

රකිත Wednesday, 26 March 2014 07:19 AM

නැති බැරි අය ඇති හැකි බවට පත් කිරීමට ගත් තවත් පියවරක් වෙන්න බැරිද? (අ)

:       0       0

රත්න Wednesday, 26 March 2014 07:31 AM

අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල්? (නි)

:       0       0

ජානා Wednesday, 26 March 2014 07:34 AM

නම මොකක්ද කියලා කියන්න නොහැකිද? (නි)

:       0       0

සිල්වා Wednesday, 26 March 2014 07:51 AM

"මට දැන් මතක නැහැ" කියලා කියයිවද්ද? (නි)

:       0       0

ලකී Wednesday, 26 March 2014 07:51 AM

බලනකොට අද කාලේ මෙහෙම වැඩ වලට වැඩිපුරම සම්බන්ධ 'ප්‍රභූ' කියන කට්ටියනේ... (නි)

:       0       0

සුරංග Wednesday, 26 March 2014 08:02 AM

කෙළින්ම නම දැම්මා නම් හරිනේ.මෙහෙම වැඩ කරනවා නම් එයා කොහොමද ප්‍රභූ වෙන්නේ ? (නි)

:       0       0

බාන්ස් Wednesday, 26 March 2014 07:23 PM

බලනකොට මේ අපි හොඳින් දන්නා කෙනෙක්නේ.... (නි)

:       0       0

කමල් Wednesday, 26 March 2014 08:25 AM

එයා කවුද කියලා අපි නම් දන්නවා. (නි)

:       0       0

නීල් Wednesday, 26 March 2014 08:27 AM

'ප්‍රභූ' අය මෙහෙම වැඩත් කරනවාද? (නි)

:       0       0

දසනායක Wednesday, 26 March 2014 09:18 AM

හොර නෝට්ටු හිතාමතා කවුරුත් බැංකුවේ දාන්නේ නැ. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 26 March 2014 09:37 AM

අපේ රටේ ප්‍රභූ ලගෙ ඇතුල් පැත්ත පෙනෙනවා කාට කාටත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 47 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 134 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 402 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 467 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3433 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1261 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23076 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22901 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site