IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ප‍්‍රභූ රියැදුරු රිමාන්ඞ්

ගල්කිස්ස උසාවිය ඉදිරිපිට පාරේ කහඉර මතදී කතක බරපතල අනතුරකට පත් කළැයි ප‍්‍රභූ ආරක්‍ෂක රියැදුරු වන කොමාන්ඩෝ සෙබළ උපුල් සමරසිංහ ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් යළි රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය. සැකකරු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මහේස්ත‍්‍රාත් එහි ගොස් ඔහු රිමාන්ඞ් කෙළේය. රියේ හැපුණු කත සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.



අදහස් (0)

ප‍්‍රභූ රියැදුරු රිමාන්ඞ්

ගොබිලයා Tuesday, 10 July 2012 06:10 PM

ප්‍රභූනි, ඔබලා ආරක්සකයො කී දාහක් වට කොරන් ගියත් අපිට කමක් නෑ. ඒත් පාරෙ යනකොට හැටට හැටේ විදලා යන්න ඕනෙ නෑනෙ? නිකන් බොරුවට බලේ පෙන්නලා ජනතාව තලනවා!

:       0       0

සමන් Tuesday, 10 July 2012 06:12 PM

මිනිස්සු මැරුණම මොකද, අපි ප්‍රභූ ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනේ නේ

:       0       0

ඇසිලිං Tuesday, 10 July 2012 05:35 PM

මේ ප්‍රභූ ආරක්සාව නිසා දැන් මහ පාරවල් සාමාන්ය ජනතාවට හරිම අනාරක්ශිත වෙලා තියෙන්නෙ.

:       0       0

ඔරංඔටං ‍පැරිස් Wednesday, 11 July 2012 02:35 AM

මේ අත්අඩංගුවට ගත්තු පොලිස් නිලධාරියා තව ටික දවසිනුත් මේ සේවාස්ථානයේ ඉන්නවාද කියලා අපට කියන්න

:       0       0

ජගත් Tuesday, 10 July 2012 06:13 PM

රටකට වෙච්ච දෙයක්..

:       0       0

එස්එල්ටීකේ2004 Tuesday, 10 July 2012 05:36 PM

සාමාන්‍ය මිනිස්සු මැරුණම මොකද, අපි ප්‍රභූ ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනේ නේ. අනිත් එක මෙයා රණවිරුවෙක් නේ. ඉතින් මොන වැරැද්ද කලාම මොකද?

:       0       0

ඔරං‍ඔටං ප්‍රංශය Wednesday, 11 July 2012 02:42 AM

ප්‍රභූවරැ කියන වචනෙ තේරැම මේ ප්‍රභූවරැ දන්නෙ නැති පාටයි..!!

:       0       0

ගෝමින් Tuesday, 10 July 2012 06:18 PM

ප්‍රබූන් ආරක්ශා වෙන්න කියලා පාරෙ නීති ඔක්කොම කඩාගෙනයි යන්නෙ. රතු ලයිට් තියෙද්දිත් කිසි වගක් නැතිව යනවා. පොලිස්සියත් හරිම අසරණයි නවත්තන්න බැරි නිසා. මුලු කොලඹම පාරවල් හිර වෙන්න මේක එක හේතුවක්.

:       0       0

සමිත Tuesday, 10 July 2012 06:11 PM

පොඩි මිනිසුන්ට විතරයි කහ ඉරි නීති ඔක්කොම..

:       0       0

දයා සෞදි Tuesday, 10 July 2012 06:12 PM

ප්‍රභූන්ට කහ ඉරි නැද්ද? පොඩි මිනිහට කහ ඉරි.. අලුත් නීතියක් දැනගත්ත එක හොදයි..!!

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 05:28 AM

මේ අනතුරුවල වැරැද්ද පාරේවත් ගමන් කළ රියදුරන්ගේවත් නෙවෙයි! අපේ රටේ ජනග්‍රහණයත් වාහන ප්‍රමාණයත් දවසින් දවස වැඩිවෙනකොට කහඉර (පදික මාරු) පමණක් ප්‍රමාණවත් මදි මගීන්ට ආරක්ෂිතව පාර මාරුවෙන්න. සෑම කහඉරක්‌ අසලම "ට්‍රැෆික් ලයිට්" සවිවෙන්න අවශ්‍යයි. එතකොට මාරුවෙන්න ප්‍රථම පාරේ පැත්තකින් සවිකරලා තියෙන පුවරුවේ බොත්තමක් ඔබලා නියමිත සංඥාව ලැබුනම පාර හරහා ආරක්ෂිතව මාරුවෙන්න පුළුවන්. එහෙම නැතිව කවදාවත් මේ ප්‍රශනය විසදන්න අමරුයි.

:       0       0

ගොනා Tuesday, 10 July 2012 08:28 PM

අනේ මොනවා කරන්ද මෙ අය පත්කෙරැවෙත් අපිමනේ

:       0       0

වරුණ Wednesday, 11 July 2012 08:29 AM

මොකද රෝහලේ ඉන්නේ? හිතේ අමාරුවටද?

:       0       0

ජීවක Tuesday, 10 July 2012 08:20 PM

කවුද අනේ මේ ප්‍රභූ කියන්නේ...

:       0       0

විරාජ් Tuesday, 10 July 2012 08:45 PM

ප්‍රභූන් විසින් ගෝලයන් රැකීම...!!

:       0       0

රිස්වාන්- saudi arabia Tuesday, 10 July 2012 09:27 PM

තමන්ගේ හිතට එකගව වැඩ කරනවා නම් ආරක්ෂාවක් අමුතුවෙන් ඕනි නෑනේ

:       0       0

අභිලාෂිණි Wednesday, 11 July 2012 09:15 AM

ඔහොම අනතුරු දවසකට කීයක් වෙනවද?

:       0       0

මල් Tuesday, 10 July 2012 05:10 PM

කරැණාකර ප්‍රභූන් ආරක්ෂාව නවත්තන්න..

:       0       0

අමිල කටුනායක Tuesday, 10 July 2012 04:41 PM

ප්‍රභූවරු නිසාද මේ දුක...

:       0       0

ලලිත් Tuesday, 10 July 2012 05:29 PM

මේගොල්ලන්ට දේශපාලන සම්බන්ධතා තියෙනකොට ඔවුන් දන්නෙ නැහැ කොතනද ඉන්නෙ කියලා.. කොහොමහරි සාමාන්‍ය ජනතාව කරදරේ වැටෙනවා. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි..!!

:       0       0

සරත් Tuesday, 10 July 2012 05:21 PM

මම නම් හිතන්නේ දැන් ඔය අයව රකින්න ඕන නැහැ කියලයි..

:       0       0

වසන්ත Tuesday, 10 July 2012 05:22 PM

අනේ ඉතිං ප්‍රභූවරයගෙ නමත් දාන්නකො..

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 12 July 2012 08:20 AM

"ලලිත් 2012-07-11 05:28:00 මේ අනතුරුවල වැරැද්ද පාරේවත් ගමන් කළ රියදුරන්ගේවත් නෙවෙයි! අපේ රටේ ජනග්‍රහණයත් වාහන ප්‍රමාණයත් දවසින් දවස වැඩිවෙනකොට කහඉර (පදික මාරු) පමණක් ප්‍රමාණවත් මදි මගීන්ට ආරක්ෂිතව පාර මාරුවෙන්න. සෑම කහඉරක්‌ අසලම "ට්‍රැෆික් ලයිට්" සවිවෙන්න අවශ්‍යයි. එතකොට මාරුවෙන්න ප්‍රථම පාරේ පැත්තකින් සවිකරලා තියෙන පුවරුවේ බොත්තමක් ඔබලා නියමිත සංඥාව ලැබුනම පාර හරහා ආරක්ෂිතව මාරුවෙන්න පුළුවන්. එහෙම නැතිව කවදාවත් මේ ප්‍රශනය විසදන්න අමරුයි." බොහොම අගෙයි. එතකොට සේරම හරි... මේකේ කමෙන්ට් දමන්න අවශ්‍ය එකම සුදුසුකම, මේ රටේ සිදුවෙන දේවල් ගැන අන්දෝ සංසාරයක් නොදන්නා කෙනෙක් වීම වගේ.

:       0       0

ඇම්ඩා Tuesday, 10 July 2012 06:05 PM

යුද්දෙ ඇති කාලෙදි ගල්පාරක් වත් වැදුන් නැති දේශපාලකයන්ට දැන් මොකටෙයි ආරස්සාව?

:       0       0

අචිනි Wednesday, 11 July 2012 10:31 AM

බලේ අරන් මොලේ නෙතිව වැඩේ කන්නේ ඇයි ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 218 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1064 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3464 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2579 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4599 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site