භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වසරක් පමණ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවෝ පස් දෙනෙක් අද මහාධිකරණයෙන් ඇප ලැබූහ. තවත් පස් දෙනකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය. රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මංජුල ප්‍රසාත් හෙට්ටිආරච්චි, කේ ඒ ලංකා රසාංජන, නාලක සංජීව, තරඳු අසංග හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයා වූ ආර් ඝාමිණී මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මුදාහරිනු ලැබූහ. ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙක් පළාත් පාලන ඡන්දයේදී කොලොන්නාවේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ පහකට ඇප
හිරු Saturday, 22 December 2012 07:31 AM
ඕව දැං වැඩක් නැහැ..!(නු)
රිස්වි Saturday, 22 December 2012 09:11 AM
ඔය ඇප දුන්නේ මොකටද (දී)
ලලිත් - කටාර් Saturday, 22 December 2012 11:26 AM
මෙය ඉතා හොද පෙර නිමිත්තකි. (නි)
දයා, සෞදියේ සිට Saturday, 22 December 2012 12:16 PM
ආශ්චර්‍යයි (ස)
යසිනි Saturday, 22 December 2012 12:28 PM
අපේ රට අරාජික වෙලා (ස)
මානා Friday, 21 December 2012 06:37 PM
මට නම් ඕවා මතකත් නැහැ. මම නම් ඕවා දන්නෙත් නැහැ. (නි)
මධු Friday, 21 December 2012 06:53 PM
ඔහොම වෙනවා කියලා මම හිතුවා. (නි)
රිස්වාන් සෞදි අරාබිය Friday, 21 December 2012 01:27 PM
අදහසක් ලිව්වත් වැඩක් නැහැ.(නු)
තුෂාර Friday, 21 December 2012 01:33 PM
එතකොට දුමින්ද?(නු)
ෂෙරීෆ් Friday, 21 December 2012 03:07 PM
කවුද මේ? මට නම් මතක නැහැ. (නි)
ලාල් Friday, 21 December 2012 03:13 PM
මට මතක්වෙනවා අර කැස්බෑව ඝාතන සිද්ධිය. (නි)