ප්‍රවීණ මාධ්‍යවේදියකු , කවියකු හා ලංකාදීප පත්‍රයේ සම කර්තෘවරයකු වූ ප්‍රේමතිලක සමරවීර මහතා (67) අභවප්‍රාප්ත විය.
මාතර පස්ගොඩ ඉපැදී හක්මන හිටපු මන්ත්‍රීවරයකු වන රෝයි රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා පසුව ලේක්හවුස් ආයතනයේ දිනමිණ මාධ්‍යවේදියකු වූ සමරවීර මහතා 1985දී විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට එක් විය.
ප්‍රාදේශීය කර්තෘ, ප්‍රධාන උප කර්තෘ හා සම කර්තෘ වශයෙන් සේවය කළ ඔහු වසර කිහිපයකට පෙර විශ්‍රාම ගියේය.
දේහය බත්තරමුල්ලේ රිචඩ් සිල්වා මාධ්‍ය ගම්මානයේ අංක 06 නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු බදාදා පස්වරු 4ට තලාහේන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රේමතිලක සමරවීර කළුරිය කරයි
ප්‍රසාද් Tuesday, 02 April 2013 04:20 AM
සමරවීර මහතාණෙනි, අපි නැවත හමුවෙමු. (නි)
ජුඩ් සමන්ත Monday, 01 April 2013 07:54 PM
ජේෂ්ඨ මාධ්‍ය සගය.ඔබ කළ සේවය උතුම්ය.ඔබ තුමන්ට නිවන් සුව.(නදී)
සුජීව Tuesday, 02 April 2013 08:10 AM
සමරවීර කතෘ තුමනි ඔබතුමා දුන් ගුරු හරුකම් තුලින් මා කලෙක මාධ්‍යවේදියෙක් වූවා. ඔබ කළ මෙහෙවරට මාගේ ප්‍රණාමය මෙන්ම ඔබතුමන්ට නිවන් සුව පතමු. (ස)
තිලිනි Monday, 01 April 2013 08:25 PM
මැතිඳුනි ඔබට අපගේ ආචාරය... ඔබට නිවන් සුව ලැබේවා !! (ස)
ගුණතිලක Monday, 01 April 2013 09:01 PM
නිවන් සුව ඔබට (දී)
සමන් Monday, 01 April 2013 09:07 PM
ඔබ සැබෑ මාධ්‍ය වේදියකු ලෙස සුවිසල් මෙහෙවරක් කලා. ඔබට නිවන් සැනසීම ලැබේවා... ! (ස)
ජයතිස්ස Tuesday, 02 April 2013 08:57 AM
වීර පියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
පද්මා කුමාරි කංකානම්ගේ Monday, 01 April 2013 09:05 PM
අදමිටුවන් මැද ඔබ සුන්දර මිනිසෙක් විය, ඔබෙන් උගත් දෑ බොහෝය, ඔබට නිවන් සුව! (ත)
රසිකා Monday, 01 April 2013 09:19 PM
කව්ද මේ රිචඩ් සිල්වා....? (නි)
අතුල බණ්ඩාර Monday, 01 April 2013 09:27 PM
අපට මග පෙන්වූ ඔබට නිවන් සුව.. (ත)
සුජීව Tuesday, 02 April 2013 09:15 AM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා. මාධ්‍යයෙන් රටට කළ සේවයට අපේ උපහාරය (ස)
ජේ.ඉඳුරුවගේ Tuesday, 02 April 2013 07:52 PM
මාද්‍ය පරපුරක නිර්මාණශීලී නියමුවානෙනි ඔබතුමාට නිවන්සුව.!(නු
පුෂ්පකුමාර මල්ලවආරච්චි Monday, 01 April 2013 05:15 PM
සමරවීර කතුතුමනි. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
සජීක Monday, 01 April 2013 10:58 PM
සැමදා සිනහ මුවින් සේවය කළ නිහතමානී ඔබතුමන්ට නිවන් සුව ! (ස)
යොහාන් භාසුර Monday, 01 April 2013 05:37 PM
නිහතමානී හොද දක්ෂ මහත්තයෙක් සමරවීර මහත්තයා. ඔබට නිවන් සුව.(නදී)
ශාන්ත Monday, 01 April 2013 05:45 PM
ඔබ කළ සේවය අගය කරමු.(නදී)
සිසිර Monday, 01 April 2013 06:45 PM
ඔබ කුමාට නිවන් සුව ලැබේවා.(නදී)
පුන්යවර්ධන Tuesday, 02 April 2013 11:37 AM
සමරවීර සහෘදයාණනි, විටක ඔබ පියෙකි, විටෙක හොඳ සහෝදරයෙකි, ඔබතුමාගේ ගුරු හරුකම් වලින් අද අප ඵල ලබන්නෙමු. ඔබට නිවන් සුව ! (ස)