IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රේමදාස පිටියේ ගැටුමේ හතරක් සැකපිට

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ දී පැවැති තුන් වැනි ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් කලහකාරී ලෙස හැසිරුණු බව කියන හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයාන බව ද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස උසාවියට ඉදිරිපත් කරන තෙක් මාලිගාවත්ත පොලිසියේ රඳවාගෙන සිටිති.

මෙම සිද්ධියේ දී ගල් මුල් ගැසීමෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දේපොළවලට ද, ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ද , ගොඩනැගිලි වලට ද අලාබ හානි සිදුවූ බව පොලිසිය කියයි.

දස දෙනෙක් තුවාල ලදහ. ක්‍රීඩකයන් කිසිවකුටත් අනතුරක් වී නැතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

ප්‍රේමදාස පිටියේ ගැටුමේ හතරක් සැකපිට

රසික Monday, 20 July 2015 08:27 AM

අපි මෑච් එක බලල එනකොට අපෙ වාහන කුඩු කරල පොලු ගත්ත මිනිස්සු අපිට එලව එලව ගැහුවා පොලිසිය බලාගෙන හිටියා (ම)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Monday, 20 July 2015 09:07 AM

වර්ගවාදී අදහස් නිසා තමයි ලංකාව වගේ රටවල් තව තවත් විනාශයටම ගෙනියන්නේ. තමන් ලංකාවේ කියල මුස්ලිම් රාජ්‍යක් වුණ පාකිස්ථානයට ජය පතන්න එපා කියල අනිත් අයට කියන්න බෑ. (ම)

:       0       0

දිමුත් Monday, 20 July 2015 05:30 AM

පින්තූරවලින් වැරදිකාරයෝ හඳුනගන්න පුලුවන්(ම).

:       0       0

නිමාෂා Monday, 20 July 2015 03:36 PM

අනුර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් යැයි කියන කතාව මෝඩ කතාවක්. අපිට කීර්තිමත් වන්න බොහෝ දේ තිබෙනවා. (නි)

:       0       0

ගීත් Monday, 20 July 2015 06:35 AM

එම සිද්ධියට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න ඕන සිදුවූ අලාබ හානිවලට අදාළ මුදල් ඔවුන්ගෙන් ලබාගන්න ඕන (බ)

:       0       0

අනුර Monday, 20 July 2015 06:47 AM

මාලිගාවත්ත පොලිසිය සහ අවට පොලිසිද විශේෂ කාර්ය බලකායද එක්ව නීච ලෙස හැසිරුණු ප්‍රේක්ෂක කන්ඩායම් දෙකෙහි ගැටුම සමථයකට පත් කරන ලද අතර මෙය දඩමීමා කරගත් ජනවාරි 8 දා පරාජිත රාජපක්ෂවාදී ජාතිවාදීහු මෙයට වෙනත් මුහුණුවරක් දීමට උත්සාහ කරති. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් වන අතර එහි අග්‍රඵලය වූ ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව දිනා ගත්තේ පාකිස්ථානයේදී බව අමතක නොකළ යුතුය. රටටම අපකීර්තියක් ගෙන දුන් මෙම සිද්ධිය පළමු සහ අවසන් සිද්ධිය විය යුතුය. (බ)

:       0       0

පහන් Monday, 20 July 2015 07:26 AM

බුද්ධික ලංකාදීප පුවත්පත් වටිනා හෙළිදරව්වක් කර තිබෙනවා .අයි එස් අයි එස් එකට බැදුණු ශ්‍රී ලාංකිකයා ගැන එම ලිපියට යොමුවී ලියල තියන අදහස් ටික කියවල බලන්න .අනික බොදුබල සේනාව කරපු වරද මොකද්ද ?හලාල් ගෙනාවේ බොදුබල සේනාවද ?ඔබ කියන්නේ සියලුම භික්ෂුන්ට වනගත වෙන ලෙසද ? (බ)

:       0       0

මයිලපිටිය Monday, 20 July 2015 07:44 AM

අනුර මොන පදනමෙන්ද ඔය ගෝරිය රාජපක්ෂ එකවුන්ට් එකට දාන්නේ? එතකොට කෙනෙක් කීවොත් අනුරත් රුපියල් 1600 යේ දවස් කුලියට කොමෙන්ට් දාන ටොයියෙක් කියලා එකත් හරිය කියල අපිටත් හිතන්න පුළුවන්නේ. (බ)

:       0       0

කවීෂ Monday, 20 July 2015 07:45 AM

මේවා හොඳට බැලුවම පේනවා මේ මැච් එක බලන්න ගොඩක් පකිස්තාන් කාරයෝ ඇවිල්ල කියල ... පාකිස්තානේ කියන්නේ මෙහෙම සල්ලි වියදම් කරන් මැච් බලන්න යන්න පුළුවන් ජනතාවක් ඉන්න රටක් නෙමේ කියල කවුරුත් දන්නවා ...කවුද කෙනෙක් දාල තිබ්බ පකිස්ථානේදී ලෝක කුසලානය ගත්ත නිසා අපි එහෙට ගරු කරන්න ඕනේ කියල ...එතකොට පකිස්ථානේදී අපේ අයට ප්‍රහාරයක් එල්ල කරපු එකටත් එක්කද ගරු කරන්නේ දැන් දැන් සමහර පළාත් වල අමුතු නීති ඒවායේ පාරවල යන්න බෑ හැමතැනම වාහන ගහල මිනිස්සු පාරේ යන්නේ ලංකාවේ ඉදන් වෙන රටවලට හුරේ දානවා නම් එයිට වඩා මොන ජාතිවාදයද ...සිංහල නම් වලින් කොමෙන්ට් කරන ඔක්කොම සිංහල නෙමේ පේනවනේ ..(බ)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 07:46 AM

ප්‍රශ්නය ඇති කළ පුද්ගලයන්ට උපරිම දඬුවම් දෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 197 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1356 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1272 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1282 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1352 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1181 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24083 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23244 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site