(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි .
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි
සෙනෙවිරත්න Monday, 12 September 2022 01:32 PM
ලිබරල් ප්රජාතන්ත්රවාදී ලක්ෂණ අනුව මිනීමරුවන්, කප්පම් කාරයින් යහමගට ගන්න තනතුරු, වගකීම් දෙන්න ඕනෑ ඇති..!
NimalTuesday, 13 September 2022 09:36 AM
ආසියාවේ ආශ්චර්යය. හිරිකිතයි.
Hafeel Monday, 12 September 2022 01:34 PM
ඔන්න රනිල්ගේ කිළුටු නැති පිරිසුදු ඇමති මණ්ඩලයක්. 2015 ජනාධිපතිවරණයේදී මෙයාගෙන් මරණයට පත්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට ජයෙන්ම ජය...!
ලුම්බිණි Monday, 12 September 2022 01:39 PM
රනිල් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ. මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
pradeep Monday, 12 September 2022 01:41 PM
තම පාක්ෂිකයින් දෙනෝදාහක් මැද ඝාතනය කළ මෘගයින්ටත් ඇමැතිකම් දෙන්න තරම් නිවටකමක්...
senaMonday, 12 September 2022 02:06 PM
මොන නිවට කමක්ද? ඒක තමයි මේ ආණ්ඩුවේ අභිමානය...!
ගමේ එකාලා Monday, 12 September 2022 02:03 PM
මිනීමරු චොකා මල්ලිටත් රාජ්‍ය ඇමැතිකමක්..? පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ගේ කල්ල මරේ...
viraj perera Monday, 12 September 2022 02:38 PM
හොඳ වැඩේ... මිනීමරන අයට ඔහොම කරලා මදි...
ravin Monday, 12 September 2022 02:43 PM
ඇමැති කෙනෙක්? අධ්‍යාපන, කුසලතා හා අනිකුත් සුදුසුකම්? අපි යන්නේ කොයිබටද?
fairoos Monday, 12 September 2022 02:48 PM
නන්දසේන එළෙව්වා වගේ රනිල් රාජපක්ෂත් එළවන්න ඕනෑ..
ගමේ එකාලාMonday, 12 September 2022 03:12 PM
කිසිම ජනවරමක් නැති ජනපති. රාජපක්ෂලා රකින්න ආපු කෙනෙක්. දූෂිත දේශපාලුවන්ට ඇමතිකම් දීගෙන ජනපති පුටුවේ ඉන්නයි හදන්නේ... රනිල්ව එළවන්නම ඕනේ...
de silva Monday, 12 September 2022 03:16 PM
වැරැදිකරුවන් වුණු අය, මිනීමරුවන් ඇමැතිකම් දරන රටකට විදේශ ආයෝජකයෝ ඒවිද ආයෝජනය කරන්න?
Kule Monday, 12 September 2022 03:19 PM
සාර්ථකව වැඩපෙන්නූ නිසා වරායට දාලා...!
ජයරත්න Monday, 12 September 2022 04:49 PM
දුවගේ මගුලට ගෙන්නාගෙන මස්සිනා ලවා මොනවා කිව්වද කියලා කවුද දන්නේ..?
Kumara Monday, 12 September 2022 04:02 PM
මරුවා සමග වාසේ..!
ජයන්ත Monday, 12 September 2022 07:52 PM
ප්‍රේමලාල් ජයසේකරට ඇමැති ධුරයක් ලැබීම ගැන පුදුම වන්න එපා! එසේ නොවුණොත් පුදුම වෙන්න...!!
Rohana Monday, 12 September 2022 10:01 PM
රනිල් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව නියමෙටම ඉටුකරමින් සිටී...