කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට එරෙහිව කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වූ බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම අවු. 15 න් පහළ ‘පී‍්‍රමා’ කුසලාන දිනා ගැනීමට සමත් විය.
ලකුණු 267 ක ජයග‍්‍රාහී ඉලක්කය හඹායාමේදී, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී ලකුණු 69 ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වූ බස්නාහිර (පළාත්) දකුණ කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක ලක්ෂිණ රුද්‍රිගු තරගයේ වීරයාට හිමි කුසලානය දිනා ගත්තේය. එම ලකුණු 69 ට අමතරව ලක්ෂිණ විසින් උඩ පන්දු 3 ක් රැකගන්නා ලද අතර දුවද්දී දවා ගැනීමකටද දායකත්වය සැපයීය.
අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 109 කදී ලකුණු 89 ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහු සමගින් එක්වූ රවිඳු සංජීව ලකුණු 26 ක් රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සබඳතාවයක් පිහිටුවමින් ඉලක්කය සපුරාලීම සදහා මනා අඩිතාලමක් දැමීමට සමත් විය. අවසන් මහා තරගයේ දක්ෂතම පිතිකරු ලෙස අවිෂ්ක ප‍්‍රනාන්දුද දක්ෂතම පන්දු යවන්නා ලෙස අවිෂ්ක ජයලත්ද කුසලාන හිමි කර ගත්හ.
මාලිංග අමරසිංහ පන්දු 85 කදී ලකුණු 74 ක් ලබාගත්තේ 6 පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමේ පන්දු යවන්නන් 6 දෙනෙකු අතරේ කඩුලූ 1 බැගින් බෙදී ගියේය.
දකුණු පළාත් කණ්ඩායමේ අශේන් දිමන්ත තරගාවලියේ වීරයා බවට පත් වුණ අතර දකුණු පළාත් කණ්ඩායමේ කී‍්‍රඩකයන් වන වනිදු හසරංග සහ තිළිණ නිමේෂ් දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වූහ.
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 266
(මාලිංග අමරසිංහ 74, නවෝද් කලනසූරිය 34, පූර්ණ චාරුක 33, නිසල් ප‍්‍රැන්සිස්කෝ 31, රහල් අල්විස් 21)
බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම - ඕවර 46 කදී කඩුලූ 7 ක් දැවී 269
(අවිෂ්ක ප‍්‍රනාන්දු 89, ලක්ෂිණ රුද්‍රිගු 69, එම්. එන්. අක‍්‍රම් 28, රවිඳු සංජීව 26, දිලීප ජයලත් 43/3, රහල් අල්විස් 64/2)
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පී‍්‍රමා’ කුසලානය බස්නාහිර (දකුණ) පිලට