ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගමාලාවේ (2011) කනිෂ්ඨ තරගාවලියේදී කෑගල්ල බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. උස්සපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. මෙම තරගමාලාව ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ලෙස තරගාවලි තුනකින් මහනුවර විද්‍යාර්ථ විදුහල් ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ. 20 හැවිරිදි ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ කනිෂ්ඨ තරගාවලියට සහභාගිවුහ. මාතර බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි අනුශූරතාව දිනාගත් අතර කෑගල්ල විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය. පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල පිළිවෙළින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබා ගත්තේය. කනිෂ්ඨ තරගාවලියේ දක්‍ෂතම බර ඔසවන්නා ලෙස මාතර බර ඉසිලීමේ ක‍්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂංක ද, දක්‍ෂතම බර ඔසවන්නිය ලෙස පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලයේ එල්. බී. විජේසිංහ ද සම්මාන ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කි.ග‍්‍රෑ. 56 බර පංතිය 1. එම්. එස්. මධුෂංක (මාතර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 161), 2. ඞී. එස්. ජයලත් (ටොරින්ටන් බ.ස., කි.ග‍්‍රෑ. 156), 3. එස්. කේ. වනසිංහ (අනුරාධපුර බ.ස., කි.ග‍්‍රෑ. 153) කි.ග‍්‍රෑ. 62 බර පංතිය 1. එම්. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 160), 2.කේ. බී. කරුණානායක (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 155), 3. සී. එස්. කුමාර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ 143) කි.ග‍්‍රෑ. 69 බර පංතිය 1.එම්. කේ. කුමාර (ගලෙන්බිදුණුවැව බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 140), 2.ඒ. පී. ජයසිංහ (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි. ග‍්‍රෑ. 113), 3. එස්.ආර්.මුනිදාස (කෑගල්ල බ.ක‍්‍රී.ස. කි.ග‍්‍රෑ. 110) කි.ග‍්‍රෑ. 77 බර පංතිය 1.ආර්.ජේ.විද්‍යාරත්න (පොලොන්නරුව අලූත්වැව ම. වි., කි.ග‍්‍රෑ. 175, 2.එස්.එස්.ගාමිණී (කෑගල්ල බ. ක‍්‍රී. ස., කි.ග‍්‍රෑ. 170, 3.බී. එස්. ජයසංක (වාද්දුව, කි.ග‍්‍රෑ. 166) කි.ග‍්‍රෑ. 85 බර පංතිය 1.ඞී.එස්. විජේසිංහ (මහනුවර තරුණ ක‍්‍රිස්තියානි, කි.ග‍්‍රෑ. 165), 2. ඒ.බී. ඇල්කඩුව (මාතලේ, කි.ග‍්‍රෑ. 165), 2.පී.එම්.ගුණසේකර (ඉසිපතන, කි.ග‍්‍රෑ. 158) කි.ග‍්‍රෑ. 94 බර පංතිය 1.එන්.බී.රත්නායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 155), 2.සී.එම්.රණවීර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 105), 3. එම්. ටී. සරත්චන්ද්‍ර (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 100) කි.ග‍්‍රෑ. 105 බර පංතිය 1.එම්. කේ. ෆොන්සේකා (අනුරාධපුර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 146), 2. ඒ. ඞී. මධුෂාන් (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 144), 3. එම්. සී. අත්තනායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 135) කි.ග‍්‍රෑ. 105 ට වැඩි බර පංතිය 1. ඞී. එස්. බුද්ධික ( ගාල්ල රිච්මන්ඞ්, කි.ග‍්‍රෑ. 155), 2.අයි. ශිහාන් (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 105), කාන්තා කි.ග‍්‍රෑ. 48 බර පංතිය 1.එම්.ඊ. පහලවත්ත (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා, කි.ග‍්‍රෑ. 59), 2.එම්.එච්. වර්ණකුලසුරිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 54), 3. ඞී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 540 කි.ග‍්‍රෑ. 53 බර පංතිය 1.එල්.බී.විජේසිංහ (පොලොන්නරුව අලූත්වැව ම.වි. කි.ග‍්‍රෑ. 720, 2. ටී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ ම.වි. කි.ග‍්‍රෑ. 72), 3. එස්. එම්. නිලංක (දිප්පිටිය රාජගිරිය,) කි.ග‍්‍රෑ. 63 බර පංතිය 1.එම්.එස්. සඳනායක (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 85), 2. එස්. එම්. නවරත්න (ශක්ති ක‍්‍රීඩා සමාජය, කි.ග‍්‍රෑ. 72)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට