IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ප්‍රියංකර ජයරත්න ඉල්ලා අස්වෙයි?

පළාත් සභා හා පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

 වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සංජය කුමාර මහතා පැවසුයේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට  ඔහු තීරණය කර ඇති නිසා ඉල්ලා අස්වීම ලබාදී ඇති බවයි.



අදහස් (0)

ප්‍රියංකර ජයරත්න ඉල්ලා අස්වෙයි?

උදය Friday, 30 December 2016 09:47 PM

අපිට දුකයි මේ ගැන (නි)

:       0       0

ලංකා Saturday, 31 December 2016 02:07 AM

උගත්කමක් නැති සියළු දේශපාලුවෝ එළවා දමමු. පියාගෙන් පුතාට යන දේශපාලන ක්‍රමය නැවත, තරුණ උගතුන් රටක පාලනයට යොදාගමු (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 31 December 2016 03:37 AM

ලංකාවේ පාලනය ජවිපෙට දෙන්න කාලය හරි (නි)

:       0       0

ඇලෙක්සැන්ඩර් Saturday, 31 December 2016 03:53 AM

අශාන් කියන මනුස්සයා කියන යහපාලනය තියෙන්නේ හඳේද? බැඳුම්කරය වගේ වංචා වුණේ අගමැති ඉන්න ලංකාවේ. ඔය කියන යහපාලනෙන් ඇල්ලුවේ නැත්තේ එ්ක හඳේ තියන හින්දා වෙන්න ඇති නේද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 31 December 2016 04:20 AM

"අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී" කිව්වට මේ පනින්න හදන්නේ? (නි)

:       0       0

චන්දන Friday, 30 December 2016 11:00 AM

ජයවේවා! එන්න ඔබතුමා. අපි ඔබ සමඟයි. මහින්දට ජයවේවා! (නි)

:       0       0

අශාන් Friday, 30 December 2016 11:02 AM

අපේ බොහෝ මැතිඇමතින්ට යහපාලනය කියන දේ තේරෙන්නේ නැහැ. හොර වැඩවලට ඉඩ අඩුනම් ටක් ගාලා අනිත් පැත්තට පනිනවා. ලංකාව කිසිදවසක හදන්න බැරි බව ඉර හඳ වගේ විශ්වාසයි. (නි)

:       0       0

උපසේන Friday, 30 December 2016 11:34 AM

ගිලෙන නැවෙන් මීයෝ පනින්න පටන් අරන්වද්ද? (නි)

:       0       0

ශාන් Saturday, 31 December 2016 09:08 AM

මෙයත් කොහෙට හරි පනින්න වගේ. (නි)

:       0       0

කුමාර Friday, 30 December 2016 11:32 AM

නියමයි සර් (නි)

:       0       0

තිළිණ Friday, 30 December 2016 11:42 AM

දැන්වත් මොළය පෑදුන එක හොඳයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. (නි)

:       0       0

ඩග්ලස් Saturday, 31 December 2016 09:22 AM

ජයවේවා! එන්න ඔබතුමා. අපි ඔබ සමඟයි. මහින්දට ජයවේවා!ජයවේවා! එන්න ඔබතුමා. අපි ඔබ සමඟයි. මහින්දට ජයවේවා! (නි)

:       0       0

සුරේෂ් Saturday, 31 December 2016 10:09 AM

හොරකම් කරන්න බැහැ මේ ආණ්ඩුවේ ඉඳගෙන නම් (නි)

:       0       0

යෝනක Friday, 30 December 2016 11:48 AM

මොකද දන්නේ නැහැ පැත්ත මාරු කරන්න හිතුනේ? (නි)

:       0       0

පෙරේරා Friday, 30 December 2016 11:50 AM

දැන් ඊළඟ පියවරට ලැහැස්ති වෙන්න. (නි)

:       0       0

කමල් Friday, 30 December 2016 11:57 AM

පළවෙනි වෙඩි මුරය පත්තු වූ වගයි.... හොරා හොර කියමින් අල්ලපු හොරෙකුත් නැත. අන්තිමට ගහපු පදයකුත් නැත. බෙරේ පලුවකුත් නැත. රැවටුනේ රටේ ජනතාව පමණි. සහජීවන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය දිනෙන් දිනම අඩුවෙමින් පවතිනවා. (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 30 December 2016 12:30 PM

මහින්ද මහත්තයා කියපු දේ හරියයි වගේ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 31 December 2016 02:33 PM

ඉල්ලා අස්වුණා කියලා මොනවා කරන්නද දන්නේ නැහැ. ඕනෑනම් දුෂණ විමර්ශන ආයතනවලට තව එක පැමිණිල්ලක් වැඩිවෙයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 31 December 2016 03:06 PM

තරුණ උගත් දුෂණයෙන් තොර පුද්ගලයන්ට ඉඩ සළසමින් අනෙක් අය ක්‍රමක්‍රමයෙන් ඉවත්වෙන එක හොඳයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 31 December 2016 05:13 PM

සමහරුන් සඳ කඩාවැටේවි කියා උඩබලාගෙන ඉන්නවා. අනේ මිනිසුනේ, පුද්ගලයෙක් ගිය පළියට එහෙම ආණ්ඩුවක් වැටෙන්නේ නැහැ. වැස්ස වැහැලා කුණුරොඩු හෝදගෙන ගියාට පසු එන එළිය මොනතරම් සුන්දරද .....? (නි)

:       0       0

සුමුදු Friday, 30 December 2016 01:25 PM

අර අහවල් පැත්තේ යන්න ලෑස්තිවෙන්නකෝ ඊළඟට (නි)

:       0       0

පහන් Sunday, 01 January 2017 02:23 AM

මේ ආදර්ශය අනිකුත් ඇමතිවරුන්ටත් ලැබෙත්වා!

:       0       0

දර්ශන Friday, 30 December 2016 02:57 PM

අර 2017 දී ආණ්ඩුව පෙරළන කතාව දැකලා එ්ක ඇත්තක් කියලා හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

යසෝධරා Friday, 30 December 2016 03:42 PM

අනේ ඉතින් අපිට කිවුවා කියලා අපි මොනවා කරන්නද? (නි)

:       0       0

නිලූ Sunday, 01 January 2017 06:29 AM

එක වගේ අය කොහොමත් එක පැත්තේ. (නි)

:       0       0

රත්නසිරි Friday, 30 December 2016 07:15 PM

එෆ්සීඅයිඩී එක පැත්තට ආරාධනයක් ලැබෙයිද කියන්නත් බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 86 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3294 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 590 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1079 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 780 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 822 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site