(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි.
පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වල ද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනු දැකගත හැකි විය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක්
nimal Tuesday, 21 June 2022 10:55 AM
පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව පෙනෙන්නට තිබේ. මන්ත්‍රීවරුන් කතා මිස වෙනත් කිසිවක් පෙනෙන්නට නැත. නමුත් ආණ්ඩුවට විපක්ෂය ඔවුනොවුන් විවේචනය කරගනිමින් සිටියි. කළයුතු වන්නේ කුමක්ද හෝ සිදුවන්නට යන්නේ කුමක්දැයි කියා සහ ඔවුන්ගේ බලය අහිමි වීමට නියමිත බව ඔවුන්ට අවබෝධ වීම නිසා වගකිව යුතු කිසිඳු ප්‍රකාශයන් නොමැතිව අදහස් ප්‍රකාශ කරමින් මහජන මුදල් නාස්ති කරමින් සිටියි.
Asanka Tuesday, 21 June 2022 01:03 PM
ළඟදීම භූගත බංකරයක හරි, මුහුද මැද නැවක හරි තමයි පවත්වන්න වෙන්නේ... බලන් ඉන්න.
ananda Tuesday, 21 June 2022 01:52 PM
ඔව්, දැන් හරක් හොරු වැඩිවෙලා. ප්‍රවේසම් වෙන එක හොඳයි.