(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මහජන විරෝධතා මර්ධනය කරන බව කියමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසල අද විරෝධතාවයක් කළහ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු මෙම විරෝධතාවයට සහභාගී වූහ.
"රාජ්‍ය මර්දනය නවත්වනු ,හදිසි නීතිය අහෝසි කරනු "යන ප්‍රධාන තේමාව මුල් කර ගනිමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂණයෙන් පසු එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීමට පැමිණියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවට යන්න කලින් සජබ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක
samson Tuesday, 09 August 2022 02:16 PM
අනේ, සජිත් මහත්තයා 87-89 කාලෙත් ඕවා කළා නම් ජීවිත කීයක් තාත්තගෙ ආණ්ඩුවෙන් බේරගන්න තිබුණදා?.
fairoosTuesday, 09 August 2022 03:17 PM
"දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිවේදනය
ලැජ්ජයි Tuesday, 09 August 2022 02:25 PM
අල්ලාගෙන ඉන්න පෝස්ටරයේ සටහනක් අඩුයි “ හිඟාකෑම තහනම් “
චන්දන Tuesday, 09 August 2022 02:57 PM
බුදු අම්මෝ ඉන්න සෙනඟ. හෙටම රනිල් ට ගෙදර යන්න වෙනව.
කිරි පුතා Tuesday, 09 August 2022 03:04 PM
සරමට යටින් අඹුඩෙත් අඳිනව කියන්නෙ මේකට.
වාසුදේව Tuesday, 09 August 2022 03:12 PM
රට හොරාකාපු පොහොට්ටු දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි තාම ඉන්නවනෙ.ව්‍යවස්ථා සෙල්ලම් දදා පක්‍ෂයක් නැති හොරෙක් රජා කරල රට වලපල්ලට යවල නැත්තට නැති කරන්න හදන්නෙ.තරැණ කොල්ලො කරපු උත්සාහයෙන් රට හරි පැත්තට යවන්න තිබ්බ අවස්ථාව අපරාධෙ අඩපන වුනා.ඒක රටේම කරැමෙ තමයි. සජත්ලගෙ මේ විරෝධය ඉතාම හොඳයි.
SUNIL MILANO Tuesday, 09 August 2022 04:09 PM
මේ පුතානෝ ඇතුළු පිරිස රට ගොඩනගන්න උදවු වෙන්න නේද කියන්නෙ.
santhu Tuesday, 09 August 2022 04:34 PM
දැන් තියෙන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව. ඡනපතිකම ඕනද, අගමැති කම ඕනද කියල කට කැඩෙන කම් ඇහැව්වා. මොකෝ ඉතින් මැතිවරනයකින් දිනල ඡනපති අගමැති කම් ලැබෙනව කියලයෙ. උඡාරු කමට කවුරුත් බාර ගත්තෙනෑ. දැන් කර ගත්ත මෝඩ කමට මීට වඩා මොනාද?
SUNIL MILANO Tuesday, 09 August 2022 04:55 PM
වාසුදේව නමටත් නිගරු කරනවා.