(නිමල කොඩිතුවක්කු )
සමස්ත පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරක් නොමැති බව අද වන විට ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කොළඹ දී අද පැවසීය.
කැබිනට් මණ්ඩලයේ බහුතරයක් රාජපක්ෂවරුන්ගෙන් පිරී තිබුනත් රටේ ආර්ථික, සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ආදී සියලු ශ්‍රේෂ්ඨ මේ වන විට කඩාවැටීමකට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නෑ‘
SUNIL MILANO Friday, 09 July 2021 06:58 PM
මෙයා වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ නැහැ. මෙවන් අයගෙන් සමාජ සේවයක් බලාපොරොත්තු විය හැකිද?
සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:42 AM
වැඩිහිටියන් කිව්වෙ චමල්ටද? එයාගේ පුතාටද? බොරු නොවේ නේද? තවත් රාජපක්ෂවරු ඉන්නවාද මොකවත් නැතිව.., අර කවුද ලස්සන නෝනා කෙනෙකුට දීපු පත්වීම මහින්ද මහත්තයා..?
ගමරාලSaturday, 10 July 2021 06:55 AM
මෙයා වැඩවසම් ක්‍රමයට විරුද්ධ කෙනෙක්... එයා කියන දේ වලව්වල ඉඳුල් කමින් සිටි පිරිස්වලින් පැවතෙන ජාන තියෙන අයට තේරෙන්නේ නැහැ..
මුණසිංහ Friday, 09 July 2021 09:01 PM
කිසිම බාධාවක් නොතිබුණු 2015න් පස්සේ යහපාලන කාලේ රට හසුරුවපු විදිය හොඳින් මතකයි.
RohanaFriday, 09 July 2021 10:29 PM
රාජපක්ෂලාගේ කෙරුවාවල් වලින් දැන්නම් හොඳටම ඇතිවෙලයි ඉන්නේ...
PereraSaturday, 10 July 2021 05:54 AM
ලබන ඡන්දෙ වෙනකොට ඕවා අමතක වෙලා ආපහු ජරාපක්ෂලාටම තමයි ඡන්දෙ ලැබෙන්නේ...
Bamunuarachchi Sunday, 11 July 2021 11:07 AM
ඔහෙලව පුරෝගෙන වෙච්ච දේ දැක්කනේ. තාත්තා වගේ ඉන්න ඝෝඨාභය මහතාටත් ජම්පර් අන්දන්න ගිය හාදයානේ මෙයා...