( ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ නාගරික මන්ත්‍රිනියක් ප්රමුඛ තරුණ තරුණියන් දස දෙනකු පමණ ජනාධිපතිවරයාට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වෙමින් සිටියදී පොලිසිය මෙලෙස පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
නාගරික මන්ත්‍රීවරිය ඇතුලු පිරිසක් පලාගොස් ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ සිටි පිරිසක් අත්අඩංගුවට
sharm warn Wednesday, 04 May 2022 01:31 PM
එජාපයේ මන්ත්‍රීලා පැනලා ගියා නම් ඉතින්... කවර කතාද? පවු අර අහිංසක සහපිරිවර...! අඩු ගණනේ පොලිසියට වත් කොන්දක් නැති සෙට් එකක්නේ අරන් බැහැලා තියෙන්නේ. හැමෝටම හිරුණිකාලා වෙන්නත් බැහැ කියලා තේරුම් ගන්න.
Santha Wednesday, 04 May 2022 02:11 PM
එජාප පස්සේ තවත් යන අයට තවම තේරුණේ නැතිද නායකයින් ගැන...? පාවා දීලා පැනගන්නවා.
සකල බුජං Wednesday, 04 May 2022 03:31 PM
මන්ත්‍රීලා, මන්ත්රිනියන්ලා ඔහොම්ම තමා.. පුදුම වෙන්න දෙයක් නෑ.. පව් අර පොලිස් කූඩුවේ ඉන්න පොඩි කොල්ලො කෙල්ලෝ ටික...