IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කාට හෝ රඟපාන්නට අවශ්‍ය නම් පාරට ගිහින් රඟපාන්නට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ පළමු පැයෙන් පසුව ප්‍රධාන වැඩ කටයුත්තට යන්නයි රීතියක් ගෙන එන ලෙස තමා යෝජනා කරන බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාලයේ ඇතැම් විට එක දෙක වන තුරු සභාවේ ප්‍රධාන කටයුතු ඇරඹෙන්නේ නැති බව සඳහන් කළේය.



අදහස් (15)

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ

Nimal Wednesday, 22 November 2023 12:47 PM

ඔබට කොන්දක් තිබේ නම් ඊයේ විනය විරෝධීව හැසිරුණු මන්ත්‍රීවරුන් ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න...

:       4       53

RawiWednesday, 22 November 2023 02:28 PM

සභා ගැබ තුළ ප්‍රචණ්ඩ හැසිරීම් අනුමත කළ නොහැකි නමුත් ජාතියක්... ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයාට අර කටා අමන්ත්‍රණය කළ හැටියට වෙන කළ හැකි දෙයකුත් නැත...

:       28       8

Richard Wednesday, 22 November 2023 03:32 PM

ජාතිය ගලවා ගත්ත මිනිහා තමයි ජනාධිපතිවරණය සදහා තරග කලා කියලා හිරේ යැව්වෙ ඒ මනුෂ්‍යයා නොහිටින්න කිසිදාක යුද්ධය දිනන්න නම් බැහැ කොහොම වුනත් උඹේ රජා ඇතුළු සහෝදර සමාගම ගැන ගරු අධිකරණය දුන්නු තීන්දුව ඉතිහාස ගතවෙනවා

:       5       27

sisira Thursday, 23 November 2023 03:54 AM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සිදුවන සිදුවීම් සමාන කළහැකි වන්නේ ඉන්දීය තමිල්නාඩු සිනමා පටයකට පමණි...

:       0       0

Rata Perata Wednesday, 22 November 2023 12:50 PM

ඔයා දැන් සුදනා වගේ කිව්වාට ඔය කළේත් ඔය ටිකම තමයි. දැන් ජනාධිපති පුටුවේ ඉඳගෙන කරන්නෙත් රාජපක්ෂ තර රචනය කරන රඟපෑමක් බව අපි දන්නවා...

:       18       52

de silva Wednesday, 22 November 2023 01:35 PM

විසඳුම ඉතා සරලයි... අනෙක් පැත්තට ගොස් විපක්ෂ නායකගේ කතාවට බාධා කළ සහ ඔහුගේ ලියකියැවිලි උදුරාගත් පුද්ගලයින්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න... නැතිනම් ජනතාව 225 එපා කියලා පාරට බැස්සොත් වෙන්නේ මහා විනාශයක්...! 

:       3       32

Amal Wednesday, 22 November 2023 01:46 PM

මෙයා කරන්නේත් රඟපාන එකයි, විකුණන එකයි තමයි...!

:       8       31

අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 01:50 PM

පාර්ලිමේන්තුවට එන්න සුදුසු නැතැයි ජනතාව තීන්දු කළ කෙනෙක් ව්‍යවස්ථාව උගුලෙන් රිංගලා රඟන ගමන් ගහන බයිලා මේවා...!

:       7       31

සාරංග Wednesday, 22 November 2023 01:56 PM

කාටත් වඩා හොඳට රඟපාන්න පුළුවන් කියලා අපි දන්නවා.. රාජපක්ෂලාගෙයි ඔයාගෙයි ඇති වෙනස මොකක්ද? 2024 ඔක්තෝබර් වලින් පස්සේ ඔයාගේ නැටිලි ඉවරයි...

:       7       25

wije Wednesday, 22 November 2023 02:03 PM

තමුන්නැහේලා ඔක්කොම ෆේල් හලෝ... බොරු එපා ඡන්දය තියන්න.

:       9       23

මැක්ස් Wednesday, 22 November 2023 02:45 PM

ඔබතුමාත් කාලයක් රැගුවා. කොටි ත්‍රස්තවාදී යුද්ධ කාලේ, අරගල ත්‍රස්තවාදී කාලේ ඔබතුමාත් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ට උඩගෙඩි දුන්නා. වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න හොදම නළුවා අනුර කුමාර දිසානායක. ඔබතුමාගේ පරණ හිතවතා. යහපාලන කාලේ අර මොකක්ද හොරු අල්ලන කොමිසමක සාමාජිකයකු වශයෙනුත් කටයුතු කළේ. ඊළඟ නළුවා විජිත හේරත්. ඔබතුමාට අගමැතිකම අරන් දෙන්න පාර්ලිමේන්තුවේ මීටර 100 දුවපු ලෙන්ගතු නළුවා. සජිත්ලා, හකීම්ලා, සුමන්තිරන්ලා, නාමල්ලා වගේ නළුවන්ගේ රඟපෑම් මොනවාද කියලා හිතෙනවා අර දෙන්න සහ ඒ දෙන්නට උඩගෙඩි දෙන අයගේ රගපෑම් දැක්කාම...! 

:       16       6

Dinesh Wednesday, 22 November 2023 07:35 PM

රට මේ තත්වයට පත්කළ අයටත්, තවමත් කඩේ යන අයටත් සාප වේවා...! 

:       0       9

ජේ ආර් ජයවර්ධන Wednesday, 22 November 2023 02:53 PM

ඒ උනාට ඔය ජන බලයක් නැති මිනිස්සු ඕන තරම් පාර්ලිමේන්තුවේ රඟපාන්නේ.

:       4       14

ගමේ එකාලා Wednesday, 22 November 2023 07:24 PM

ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්. පින් ජනපතියා ඉන්නේ දූෂිත පවුල් පාලනේ අයව රකින්න..

:       2       8

LGP. JATHUNARACHCHI. Thursday, 23 November 2023 06:37 AM

දේශපාලන නළුවන්ට මොකද උනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 350 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 46 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1290 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2937 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 128 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2574 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1185 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site